ඉදිරි ජනපතිවරණය සදහා නාමයෝජනා භාර දුන් දිනයේ සිට අද දක්වා මැතිවරණ පැමිණිලි 850ක් ඉක්මවා ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඔලිව් තෙල් කියන්නේ ඔබේ රූප සෞන්දර්යය වගේම, සෞඛ්‍යයත් වැඩි කර ගන්න උදව් වෙන හරි අපූරු තෙල් වර්ගයක්. මේ අගනා තෙල් වර්ගයට රූපලාවන්‍ය සත්කාරයේදී ඉහලම ස්ථානයක් හිමි වෙනවා.එමෙන්ම ඔලිව් තෙල් යොදා නිපදවන ලද රූපලාවන්‍ය ආලේපන වර්ගත් බොහොමයක් මේ වන විට වෙළඳපලේ පවතිනවා. අද බොහෝ දෙනෙක් ආහාර සැකසීම සඳහාත් ඔලිව් තෙල් භාවිතා කරනවා. ඔලිව් තෙල් වල විශ්මිත […]
උතුරු සිරියාවේ සටන් විරාමකට තුර්කිය එකගතාව පල කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් හා තුර්කි ජනාධිපති රිසෙන් එඩර්ගෝන් අතර පැවති හමුවකින් අනතුරුවයි. ඒ අනුව කුර්දි නායකත්වයෙන් යුත් හමුදාවට උතුරු සිරියානු ප‍්‍රදේශ වලින් ඉවත් වීම සදහා මෙම සටන් විරාමයට එළඹ තිබෙනවා. සිරියාවේ අයි.එස්. ත‍්‍රස්තවාදීන් පරාජය කිරීමට අමෙරිකාවට සහය පල කලේ කුර්දි […]
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශ්‍රී අරංගල මහතා අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 63 වැනි වියේ පසු වූ අතර එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.
පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්සත් ජාතික පක්ෂ පා.ම. විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට පදනම් ආයතනයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින්.
ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා පළමු 20 20 තරගය ලබන 27 වනදා පැවැත්වෙනවා. තරගාවලියට තරග 03 ක් ඇතුළත්. පළමු තරගය ඇඩිලේඞ් ඕවල් හීදී පැවැත්වෙනු ඇතී. දෙවන තරගය 30 වනදා බි‍්‍රස්බේන් හීදීත් තුන් වන තරගය නොවැම්බර් 03 වනදා මෙල්බර්න් හීදීත් පැවැත්වීමට නියමිතයි. ඔස්ටේ‍්‍රලියාවට එරෙහි 20 20 තරගාවලියේ ශ‍්‍රී ලංකා සංචිතය ඊයේ නම් කළා. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් කන්ඩායමට […]
නායයාමේ අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මහකන්ද ග‍්‍රාම නිලධාරී වසමේ පවුල් 23 ක් පදිංචි ස්ථාන වලින් ඉවත් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ පුද්ගලයින් 108 දෙනෙකු ආරක්ෂිත මධයස්ථාන වල රදවා ඇති බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැමිණ අද සිදු කරන භූමි පරීක්ෂාවෙන් පසුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගනු ඇතී. කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්ති‍්‍රක්කවලට නිකුත් කෙරුණු […]
තරුණ තරුණියන් සදහා වැඩි අවස්ථාවක් හිමිවන ආර්ථික ක‍්‍රමයක් බිහි කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ කුලියාපිටියේ පැවති ජන රැුළියකට එක්වෙමින්.
මෙරටට සහ රණවිරුන්වන්ට එල්ල වන ඕනෑ අභියෝගයක් වෙනුවෙන් තමන් පෙනී සිටින බව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.අමාත්‍යවරයා මේ බව සදහන් කළේ තඹුත්තේගම පැවති ජන හමුවකට එක්වෙමින්. මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගී වු තවත් ජන රැුළියක් ඊයේ පැවැත්වුණේ කැකිරාව නගරයේදීයි. එහිදී අමාත්‍යවරයා සදහන් කළේ ගොඩභෝග වගාකරන ගොවීන් […]
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අද රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා. අමාත්‍ය දයා ගමගේ මහතාට ද අද කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එහි ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ. අග‍්‍රාමාත්‍යවරයා සහ දයා ගමගේ අමාත්‍යවරයා ජනාධිපති කොමිසමට කැඳවා ඇත්තේ මත්තල ගුවන් තොටුපලේ […]
දෙදින නිල සංචාරයක් සඳහා නෙදර්ලන්ත විදේශ කටයුතු ආමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් මහතා හෙට (18) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔහු රජයේ ඉහළ බලධාරීන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා කිහිපයකටද එක්වීමට නියමිතයි. සිය දෙදින නිල සංචාරය නිම කිරීමෙන් අනතුරුව අනිද්දා දිනයේදී ඔහු දිවයිනෙන් පිටත්වීමට නියමිත බව සදහන්.
ශ්රී ලංකා විස්සයි-20 පිල – ලසිත් මාලිංග (නායක), කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ඉසුරු උදාන, කසුන් රජිත. කණ්ඩායමට පැමිණි ක්‍රීඩකයින් වන්නේ ලසිත් මාලිංග, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල යන අයයි. ඉවත් වුණු ක්‍රීඩකයින් […]