නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ අද සවස් කාලයේ දිවයින පුරා බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ හා ඌව පළාත්වලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. විශේෂයෙන්ම තද වැසි ඇති වන විට ප්‍රබල අකුණු පිළිබඳව රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එමෙන්ම සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ ජය තහවුරු කිරීමේ පළමු ප්‍රචාරක රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදීයි.
ලසිත් මාලිංග ඇතුළුව තවත් කී‍්‍රඩකයින් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට පමණක් ශ‍්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට එක්වීමට අවස්ථාව ඇති බව කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සදහන් කළා. ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිළේ නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන බව ඔහු සඳහන් කළා. පාකිස්තානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසන්ත ද […]
කොළඹ හැටන් දෙසට දිවෙන වටවල ප්‍රදේශයේ මාර්ගයේ මෙම ගිලා බැසීම සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව කොළඹ හැටන් මාර්ගයේ බර වාහන ධාවනය සිමා කර තිබෙන අතර පොලිසිය පවසන්නේ ඒ සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ දී අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් හත් දෙනාගේ මරණ වලට හේතුව විෂ ශරීරගත වීමක් බව සොයා ගෙන තිබෙනවා. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ ශරීරගත වු විෂ වර්ගය නිශ්චිතව තහවුරු කරගෙන නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට වනජීවී අමාත්‍යංශය පත්කළ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් මේ බව අනාවරණය වී […]
ඉදිරි ජනපතිවරණයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වල ප‍්‍රධානියා ලෙස තිස්ස අත්තනායක මහතා පත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එම පෙරමුණේ පළමු ජනරැළිය හෙට කොළඹ ගාලූමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අද ප්‍රකාශයට පත් කර අතර ඒ අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දරණ ලංකා කම්කරු කොංග‍්‍රසයේ සහය ද ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දැක් වූ මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේ ඔවුන් ඔවුන්ගේ තීරණය මාධ්‍යයට ප්‍රකාශ කර නොමැති බවත් ශ්‍රීලනිපය ගනු ලබන තීරණයත් සමග […]
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන ඇයදුම්පත සම්බන්ධ තීන්දුව කොළඹ මහාධිකරණ විසින් ලබා දුන්නා. ඒ අනුව කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ නඩුව විභාග කිරීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ පොලිස්පති […]
අද සමාජය තුල පවතින අවිවේකි භාවය පෞද්ගලික ජිවතය තුලද බොහෝ දෙනා තුල ඇත. මේ හේතුවෙන් ජනතාව විවිධ රෝගී තත්වයන්ට ගොදුරු වෙනවා. විශේෂයෙන්ම තරුණ පිරිස අතර ප්‍රකටව දැකිය හැකි මේ අවිවේකි භාවය දිගු කාලින ලෙඩ රෝග රැසකට මුල හේතු වෙනවා. ඒ අතර ආතතිය අපේ ජීවිතයට විශාල ශක්තියක් ලබාදෙන මානසික ශාරීරික හා හෝමෝනමය ප්‍රතික්‍රියාවක් වන අතර එදා […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඉදිරි ජනපතිවරණයේදී පොදු ජන පෙරමුණෙන් තරග වදින ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. මෙම අවබෝධතා ගිවිසුම සදහා නිදහස් පක්ෂයේ සියලු දෙනාගේ කැමත්ත හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි ජනපතිවරණය අදාළ නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කෙරෙන පෝස්ටර්, කටවුට් හා බැනර් ඉවත් කිරීම සදහා කම්කරුවන් 1045 දෙනෙක් බඳවා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරනවා. පොලිස් ස්ථාන මට්ටමින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර තිබෙන අතර ඒ සදහා රුපියල් මිලියන 45.8 මුදලක් වෙන්කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර දුරටත් […]