දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 700 ක පාඩුවක් සිදුව ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කළා. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන් සේවකයින් සේවයට වාර්තා කරනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
පකිස්තානයේ අන්තවාදී කණ්ඩායමක් ඉන්දියාවට ඇතුල් වී ඇති බවට එරට බුද්ධි අංශයන් ප්‍රකාශ කිරීම හේතුවෙන් සමස්ත ඉන්දියාවම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ත්‍රස්ත වාදීන් අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද සිටින බවයි එරට ආරක්ෂක අංශ අනාවරණය කරන්නේ. ඒ අනුව එරට ගුවන් තොටුපොළවල් සහ ජනතාව ගැවසෙන ස්ථානයන් පිලිබදව අවධානයෙන් […]
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් එක වේදිකාවකට කැඳවීම සදහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සැලසුම් කර ඇති වැඩසටහනට අපේක්ෂකයින් 08 දෙනෙකු සහභාගී වන බව නිළ වශයෙන් තහවුරු කර තිඛෙනවා. විනයගරුක දේශපාලන සංස්කෘතියක් මෙරට තුල ගොඩ නැංවීමට මෙවැනි වැඩසටහන් රටට අවශ්‍ය බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළා. සියලු අපේක්ෂකයින් එක […]
ලබන දෙසැම්බර් මාසය වන විට නව සුරාබදු පණතක් ලෙන ඒමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මුදල් අමාත්‍යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
ඉන්දියාවේ මධ්‍යම රෙවා නගරයේ තිබූ මහත්මා ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබෙනවා. මෙම භෂ්මාවශේෂ තැන්පත් කර තිබුනේ බාපු භවාන් අනුස්මරණ මධ්‍යස්ථානයේ යි. ගාන්ධිතුමාගේ 150වන ජන්ම දිනය යෙදී තිබුණු ඊයේ දිනයේ දී මෙම සොරකම සිදුව තිබුණා. මෙම අළු සහිත බඳුන එම අනුස්මරණ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබුනේ මහත්මා ගාන්ධිතුමා ඝාතනය කළ 1948 වර්ෂයේ සිටයි. 1948 […]
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (04) ඇප තැන්පත් කරනු ලැබුවා. අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ හා අජිත් පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති මහා සම්මේලනය අද කැදවා තිබෙනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පස්වරු 1 ට එය ආරම්භ වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සියලූ වෘත්තීය සමිතිවල නියෝජිතයින් ඊට එක්වනු ඇති. මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත‍්‍රික් සහ ආසන සංවිධායකවරුන් ද අද කොළඹට කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, අද දහවල් […]
ජනාධිපතිවරණයට සදහා නාමයෝජනා භාරදීමේදී අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයක් භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව කියා සිටියේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපතිවරණය අපේක්ෂකයින් 21 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ජනසෙත පෙරමුණ වෙනුවෙන් ඊයේ ඇප මුදල් තැන්පත් කලේ පුජ්‍ය බත්තරමුල්ලේ […]
තැපැල් කාරයාලවල අක‍්‍රීය වී ඇති පරිගණක පද්ධති යාවත්කාලීන කිරීම සදහා වහා මැදිහත් වන ලෙස ලංකා තැපැල් සේවා සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. තැපැල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් සදහන් කළේ ප‍්‍රධාන තැපැල් කර්යාල හා තැපැල් පාලන කාර්යාල ඇතුළු ගිණුම් කාර්යාල තුළ පවතින පරිගණක ජාල දින 6 ක සිට අක‍්‍රීයව පවතින බවයි. මේ හේතුවෙන් විද්‍යුත් මුදල් […]
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම අද අභියාචනාධිකරණ හමුවේ තුන් වන දිනටත් සලකා බැලීමට නියමිතයි. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේයි. පෙත්සය ඊයේ කැදවු අවස්ථාවේ දී තුන්වන වගඋත්තරකරු ලෙස නම් […]
ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල අද සිට රුපියල් 220 ක් පමණ දක්වා අඩු වනු ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක හේමක ප‍්‍රනාන්දු මහතා සදහන් කලේ ලොකු ලූනු කිලෝවක බද්ද අඩු කිරීම හේතුවෙන් මෙලෙස මිල අඩු වනු ඇති බවයි. ආනයනික ලොකු ලූනු කිලෝවක් සදහා වන බද්ද රුපියල් 39 කින් පහළ […]
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ගැසට් නිවේදනයට ඊයේ පස්වරුවේ අත්සන් තැබුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්. කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මකයි. වැටුප් සහ ශ්‍රේණි විෂමතා මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති පසුගිය 25 වනදා මෙම වර්ජනය ආරම්භ කළා. ඔවුන් සදහන් කලේ සිය ශ්‍රේණි […]