News Line| Off Air
Generic placeholder image

Sep
27

සදුදාට පෙර වැඩ වර්ජනය අත් නොහැරියොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රවාහන ඇමතිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

දුම්රියේ සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලමින් දුම්රිය සේවකයින් සිදු කරන මෙම වැඩ වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කරනවා. ලබන සදුදා වන විට මෙම වැඩ වර්ජනය අත් නොහැරියොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එමෙන්ම ජනතාවට වැඩ වර්ජනය නිසා සිදුවන අපහසුතා හා පිඩාව වැලැක්වීම සදහා උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද මේ සදහා ලංගම හා […]


Sep
27

ජෝර්දානයේ වීසා නොමැතිව රැඳී සිටින ශ්‍රමිකයන්ට පොදු සමා කාලයක්

Generic placeholder image

ජෝර්දානය විසින් යලි මාස දෙකක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිඛෙනවා. සැප්තැම්බර් 22 වනදා ආරම්භ වුණු පොදු සමාකාලය ලබන නොවැම්බර් 21 වනදා දක්වා ක්‍රියාත්මක බව ජෝර්දාන තානාපති කාර්යාලය විසින් දන්වා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා. රැකියා වීසා මත ජෝර්දානයට ගොස් නියමිත වීසා නොමැතිව රැඳී සිටින විගමනික ශ්‍රමිකයන්ට මෙම පොදු සමා කාලය […]


Sep
27

අනුරට තවත් සහයක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගය යටතේ ඉදිරිපත්වන අනුර කුමාර දිසානායක මහතාට මෙවර ජනපතිවරණයේදී යහපාලනය සදහා වූ ජාතික පෙරමුණේ සහය හිමිව තිබෙනවා.ඊයේ කොළඹ නව නගර ශාලාවේදි එම පෙරමුණ සහ ජාතික ජන බලවේගය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරී‌මේ උත්සවයේදී මේ බව ප්‍රකාශ කෙරුණා. විශේෂයෙන්ම පවතින දුෂිත දේශපාලනයට එරෙහිව  මෙම තීරණය ගත් බවයි එම පෙරමුණ වැඩි දුරටත් […]


Sep
27

සෞදි අරාබිය නීති කිහිපයක් ලිහිල් කරයි

Generic placeholder image

සෞදි අරාබිය පළමු වරට සංචාරක වීසා ලබා දීම ආරම්භ කර තිබෙනවා. එමෙන්ම සංචාරක කාන්තාවන් සිය රට තුළදී අබාය පැළඳ සිටීම අනිවාර්ය නොවන බව ඔවුන් පවසා ඇති අතර සෞදි අරාබියේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා වන, නව වීසා වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බව සදහන්. ඒ යටතේ රටවල් 49ක් සඳහා සංචාරක වීසා නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇති […]


Sep
27

රාජ්‍ය ආයතනවල වංචා සහ දූෂණ පිළිබඳ සෙවීමට පත්කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

Generic placeholder image

වත්මන් රජයේ රාජ්‍ය ආයතනවල සිදුවූ බව කියන වංචා සහ දූෂණ පිළිබඳ සෙවීමට පත්කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදී තිඛෙනවා. 2015 වසරේ ජනවාරි 15 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා කාලයට බලපැවැත්වෙන පරිදි මෙම කොමිසම සිය විමර්ශන සිදුකරනු ලැබුවා. කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු […]


Sep
27

ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංචාරකයින් සිගිරිය මුදුනට

Generic placeholder image

අද දිනයට යෙදී තිබෙන ලෝක සංචාරක දිනය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විදෙස් සංචාරකයින් සදහා අද අළුයම 5.00 සිට සිගිරි ගල මුදුනට පිවිසීම සදහා අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද උදෑසන සිටම සිගිරි ගල මුදුනට නැග ඉර පායන ආකාරය නැරඹීම සදහා විදෙස් සංචාරකයින් සහ ඒ අවට ප්‍රදේශවාසීන් ද මේ අවස්ථාවට එක්ව […]


Sep
27

සැබෑ බලය යනු වාඩි වී සෑම දෙයක්ම තාර්කිකව නිරීක්ෂණය කිරීමයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆෙස් බුක් ගිණුමේ ප්‍රධාන ඡායාරූපය බෘස්ලී ගේ කියමනක් සමගින් යාවත්කාලීන කර තිබෙනවා. “ඔබට කියන හැම දෙයකටම හැගීම්බරව ප්‍රතිචාරයක් ඇත්නම් ඔබ අඛණ්ඩව පීඩා විඳිනු ඇත. සැබෑ බලය යනු වාඩි වී සෑම දෙයක්ම තාර්කිකව නිරීක්ෂණය කිරීමයි. හුස්ම ගන්න දේවල්වලට සම්මත වීමට ඉඩ දෙන්න.” යන්න එහි සිංහල තේරුමයි.


Sep
27

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන සතියේ

Generic placeholder image

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන සතියේ දී විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා. ඒ බව ඔහු සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. විශේෂයෙන්ම මෙහිදී ඉදිරි ජනපතිවරණයෙදී ඔවුන්ද වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද නැද්ද සම්බන්දයෙන් එහිදී තීරණය කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Sep
27

ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

Generic placeholder image

ඉරානය විසින් සවුදියට ප‍්‍රහාර එල්ල කළ බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසනවා. ඔහු සදහන් කලේ චෝදනා එල්ල කරන ඇමරිකාව විසින් ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කල යුතු බවයි. පසුගිය 14 වනදා සෟදියේ තෙල් සැකසුම් මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාරය ඉරාන විසින් සිදු කල බවට ඇමරිකාව හා සෞදිය චෝදනා කලා. ඒ අනුව ඉරානයට […]


Sep
27

ශ‍්‍රී ලංකා පකිස්ථාන පළමු එක් දින ගැටුම අද

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩකයින් රැසක් සහභාගී නොවන අතර ඊට හේතු වුයේ 2009 ලාහෝර්හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් ඇතිවූ ගැටළු සහගත ආරක්ෂක තත්වයයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට […]


Sep
27

දුම්රිය හා ගුරු විදුහල්පති වර්ජන තවදුරටත්

Generic placeholder image

ගුරු විදුහල්පති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තී ක‍්‍රියාමාර්ගය අදත් ක‍්‍රියාත්මක බව වෘත්තීය සමිති පවසනවා. වර්ජනය ඊයේ ආරම්භ වුනේ වැටුප් ගැටලූවක් මුල් කර ගනිමින්. මේ හේතුවෙන් දිවයින පුරා පාසල් වල කටයුතු වලට බාධා එල්ල වුණා. වසර 22 ක සිට පවතින මෙ වැටුප් ගැටලූවට වහා විසදුම් ලබාදීමට බළධාරීන් පියවර ගත යුතු බවයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති පෙන්වා […]


Sep
27

ඇල්පිටියේ තැපැල් ජන්ද විමසීමට සියල්ල සූදානම්

Generic placeholder image

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡුන්ද විමසීම අද පැවැත්වෙනවා. ඒ සදහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය සදහන් කලේ. අද දින තැපැල් ඡුන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි වන ඡුන්ද දායකයින් සදහා ලබන 4 වනදා අතිරේක දිනයක් ලෙස නම් කර ඇති බවයි ගාල්ල දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ජන්ද විමසීම […]


News Articles
Latest Videos
Most Popular Post