ඩිලානි අබේවර්ධන මේ දවස්වල පදිංචිව ඉන්නේ අමෙරිකාවේ තම දියණියත් එක්කයි. පසුගිය දිනක ඇයගේ දියණිය වූ කවීෂා උතුම් මව් පදවිය ලැබුවා. කවීෂා විවාහ වෙලා ඉන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය සමගයි. කවීෂා ඇගේ මුහුණු පොතට දරුවා එළිය දුටු ඒ සුභ ආරංචිය කියන ගමන්ආදරණීය සටහනකුත් ඒ සමගම පල කර තිබුණා. “මෙම අලුත උපන් දරුවාගේ නම Kaylen Shenith […]
ඇන්තනී පවුලේ වැඩිමහල් පුතා තමයි අකිල ධනුද්දර කියන්නේ. ඔහු සිනමාවේ වගේම ටෙලි නාට්‍ය යෙත් දක්ෂතා පෙන්වන නළුවෙක්. මේ වන විට රංගවේදි ජැක්සන් ඇන්තනී හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔබ කවුරුත් දන්නවා ඇති. අකිලට එයාගේ අප්පච්චි මතක් වෙලා ඔහු සමග ගත් ඡායාරූප දෙකක් පල කරලා මෙන්න මෙහෙම සටහනක් පල කරලා තිබුණා. […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ඉන්න හැඩකාර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි වනිදු. ඔහුට තරුණියන් පිස්සු වැටිලයි හිටියේ. නමුත් දැන් නම් ඔහු විවාහකයි.ඒ බව ඔබ කවුරුත් දැන් දන්නවා ඇති. ඔහුගේ අත ගත් වාසනාවන්තිය වුණේ වින්ද්‍යා. මේ දෙදෙනාගේ ලස්සන ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්
රොෂාන් පිලපිටිය කියන්නේ දීර්ඝ කාලයක් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන රංගන ශිල්පියෙක්. ඔහුව අපට ටෙලිනාට්‍යවල වගේම සිනමාවේ ද දැක ගත හැකිය. මීට දින කිහිපයකට පෙර ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා.මෙදින රොෂාන් ලස්සන කේක් එකක් කපලා තිබුණා. මේ කේක් එක නම් විශේෂ එකක්.ඇයි දන්නවාද? මේ කේක් එක හදලා තිබුණේ මුදල් නෝට්ටු අන්තර්ගත කරලයි. පහත දැක්වෙන්නේ […]
අමිල අබේසේකර කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු තරුණ තරුණියන්ගේ ආදරය නොඅඩුව ලබන කෙනෙක්. ඔහු බිරිද සමග ආදරයෙන් පවුල් ජීවිතය ගත කරන තරුවක් බව ඔබ කවුරුත් දන්නවා ඇති. අමිල පසුගිය දා තම උපන්දිනය හා විවාහ සංවත්සරය සැමරුවේ උඩු ගුවනේ දී.ඒ ඔහු තම බිරිදත් එක්ක අමෙරිකාව බලා යන අතරවාරයේ දී. අමිලගේ බිරිද තේජා ඔවුන් කැලිෆෝනියාවේ දී […]
ඩිලානි අබේවර්ධන ගැන ඔබට අමුතුවෙන් කියන්න ඔනෙ නෑ.ඇය කලා ලොකේ ඉන්න ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇය මේ දවස්වල ඉන්නේ අමෙරිකාවේ. ඇයගේ ආදරණීය දියණිය කවීෂා මෑතකදී පුංචි පුතෙකුට අම්මා කෙනෙක් වෙන්න බලාගෙන හිටියා කියලා ඔබ කවුරුත් දන්නවා. ඔන්න ඒ මුණුපුරා මේ ලෝකෙට ඇවිත්. ඒ සතුට සමරන ඩිලානි තමන් ආච්චි කෙනෙක් වූ බව නිල වශයෙන් දැනුම් දී […]
ටීනා ශනෙල් කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක්. ඇයගේ ඡායාරූප මේ දවස්වල සෑහෙන නෙත ගැටනෙවා.ඒ විවිධ වූ විලාසිතා තුලින්. පසුගිය දිනවලත් ඇය රූගත කිරීමක් කර තිබුණා. ඇය මෙහි සැරසී සිටියේ ඉන්දියාවේ නිලියක් වගේ. පහත දැක්වෙන්නේ එම ඡායාරූප.
රොෂාන් රණවන කියන්නේ කාලයක් සිහින කුමරා වෙලා හිටපු තවමත් තම ජනප්‍රියතාවය එලෙසම පවත්වාගෙන යන රංගන ශිල්පියෙක්. ඔහු ඊයේ දින තම බිරිද හා පුංචි පුතා සමග උපන්දිනය සැමරුවා.මෙදින ඔහු තම පවුලත් සමග රෑ කෑමට සුපිරි හෝටලයකටද ගිහින් තිබුණා. රොෂාන් ට ලස්සන කේක් එකකුත් තෑගි ලැබී තිබුණු අතර තම බිරිද හා පුතා සමග ලස්සන රූ ගත කිරීමකුත් […]
ඇන්ජලා සෙනවිරත්න කියන්නේ එකල රිදී තිරයේ සිටි සුන්දර නිලියක්. ඇය විවාහ වුණේ ගාමිණි ෆොන්සේකා සමග බව ඔබ කවුරුත් දන්නවා. 21 වන දා ගාමිණී ෆොන්සේකාගේ ජන්ම දිනය යෙදී තිබුණා.මේ වෙනුවෙන් ඇන්ජලා ආදරණීය සුබ පැතුමක් මුහුණු පොතට එක් කර තිබුණා. “අද ඔයාගේ 87 වැනි උපන්දිනයඔබ කල හැමදෙයක් වෙනුවෙන්ම ස්තූතිඅපි එක්ක හැමදාම ඉන්න“
නයෝමි තක්ෂිලා කියන්නේ දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය පසුගිය දා සමාජ මාධ්‍ය යේ අමුතු සටහනක් පල කර තිබුණා. ඒ විවිහය ගැනයි. පහත දැක්වෙන්නේ එම සටහනයි. “වයස යනවා කියලා නම් මෝඩ තීරණවල මම නෑ. විවාහය කියන දේ බුද්ධිමත්ව ගන්න ඕන තීරණයක් .ඒකට කාලය ගත්තට වරදක් නෑ . හරිම කෙනා ලැබුණු දාට තමයි කසාදයට හොදම කාලය […]
සාරංග දිනක්ෂි කියන්නේ කලා ලොවේ ඉන්න ජනප්‍රිය තරු යුවලක්. දැන් මේ දෙදෙනාට අතරට චූටි දුවෙකුත් එකතු වෙලා. සාරංග දිනක්ෂි මේ ක්ෂෙත්‍රයට එන්නේ කලාවට සම්බන්ධ පවුල් දෙකකින්.මේ පවුලට සම්බන්ධ වෙලා ඉන්න හැමෝම කලාවට සම්බන්ධයි. පසුගිය දා දිනක්ෂිගේ උපන්දිනය යෙදී තිබුණා.මෙදින ගත් ඡායාරූපයක් සාරංග අපූරු සටහනක් සමග සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. මෙම ඡායාරූපයේ මේ දෙදෙනා සාරන්‍යාවයි […]
උමාලි තිලකරත්න කියන්නේ කාගෙත් ආදරය දිනාගෙන සිටින ආදරණීය නිලියක්. ඇය සමාජ මාධ්‍ය තුලත් එතරම් සක්‍රීය චරිතයක් නෙවෙයි. පසුගිය දින ඇගේ උපන්දිනය යෙදී තිබුණා.ඇයට බොහොමයක් සුභ පැතුම් ලැබුණු අතර ඉන් එක සුභ පැතුමක් සුවිශේෂි වුණා. එහි සදහන් වුයේ මෙවැන්නක්. Cheers to another trip around the sun! keep on shining “මාගේ සියලුම ඔලමොට්ටලකම් ඉවසාගෙන තවත් වසරක් සිටියාට […]