සංචාරක ශ්‍රී ලංකා කාණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු 20යි 20 තරගය හෙට (27) පැවැත්විමට නියමිතව තිබෙනවා. පළමු තරඟය ඔක්තෝම්බර් 27 උදෑසන 9.00 ට ඇඩිලේඩ් හි පැවැත්වෙන අතර දෙවැනි තරඟය ඔක්තෝම්බර් 30 සවස 1.40 ට බ්‍රිස්බෙන්හි පැවැත්වීමට නියමිතයි. තෙවැනි තරඟය නොවැම්බර් 1 වැනි දා සවස 1.40 ට මෙල්බන් හිදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් […]
ලබන මස 16 වන දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. එහි මූලික අදියර ලෙස තැපැල් මූලස්ථානයේ සිට ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන් හරහා තැපැල් කාර්යාලවලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා යොමු කිරීම අද දිනයේදි සිදුකෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න කියා සිටියා. අනතුරුව ලබන සඳුදා සිට ඡන්ද දායකයින් […]
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය අද පෙරවරුවේ එළිදැක්වුණා. ‘අනුර සමග රට හදන හැටි ’ අපේක්ෂාවේ උදානය ලෙස එය නම් කර තිබෙනවා. ඒ සඳහා වන උත්සවය අද කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණා. මැතිවරණයකදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනය හා ජනතාව අතර නිතිමය බැඳීමක් පවතින ආකාරයේ නීතියක් සම්පාදනය කිරීම සිය ප්රමුඛ අරමුණ බව […]
නැගෙනහිර සයිබිරියානු හමුදා කඳවුරක් තුළදී රුසියානු සෙබළුන් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එම කඳවුරේ රාජකාරියේ නියුතු තවත් සෙබලෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. වෙඩි තැබීමෙන් තවත් සෙබළුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව සදහන්. වෙඩි තැබීම සිදු කළ සෙබලා මානසික රෝගියෙකු බව වාර්තා වනවා.
චන්ද්‍රයාගේ භූ ගත ජලය පවතින්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා නව ගවේෂණ යානයක් එහි යැවීමට ඇමරිකානු නාසා ආයතනය සැලසුම් කරන බව වාර්තා වනවා. වයිපර් ලෙසින් නම් කෙරුණු ගොල්ෆ් කරත්තයක් තරම් විශාල එම රොබෝ ගවේෂකය 2022 වසරේ සඳ මත පතිත කිරීමට අපේක්ෂා කරන බව සදහන්. 2024 වසරේදී ඇමරිකානු ගගනගාමීන් නැවතත් සඳ වෙත යැවීමට සැලසුම් කෙරෙන අතර, ඊට […]
ඇල්ල වැල්ලවාය මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා තිබෙනවා. අයහපත් කළගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ එම මාර්ගයේ 25/1 බෝක්කුව ආසන්න ප්‍රදේශයේ කන්දක් නායයාමකට ලක්ව පස් සහ ගල් මාර්ගයට වැටීම හේතුවෙන් ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබුණා. මේ හේතුවෙන් එම මාර්ගය ඊයේ පස්වරු 06.00 සිට අද උදෑසන 06.00 දක්වා වසා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන […]
දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. අද රාති‍්‍රයේ සිට උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපෙක්ෂා කරන බව කාර්යයේ නියතු කාළගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ පැවසුවා.
අධික වර්ෂාව සමඟ නැගෙනහිර ජපානයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දහස් සංඛ්‍යාවක පිරිසකට පදිංචි ස්ථානවලින් ඉවත් වීමට බලධාරීන් දැනුම් දී තිබෙනවා. හිගිබිස් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී කෙටි කාලයක් තුළ ජපානයට යළිත් බලපා ඇති මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 80,000ක පරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව සදහන්. ගංවතුර […]
පසුගිය සතියේ සියත ටීවී තුළ විකාශනය වූ සුළිය දේශපාලන සංවාදයට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් සහ මව්බිම ජනතා පක්ෂනායක ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා අතර උණුසුම් මුහුණුවරක් ගත්තා. එම සංවාදයේ උණුසුම් කොටස් පහළින්. සම්පූර්ණ සංවාදය නරඹන්න click කරන්න.
හෙට සහ අනිද්දා දිනවල උතුර නැගෙනහිර උතුර මැද සහ ඌව පළාත්වල වැසි තත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. දිවයිනට ගිනිකොණ දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය මීට හේතුව බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළා. නැගෙනහිර උතුර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය […]
අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ එක් අධියරක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියකට සහභාගීවීම සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මාර්තු මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මාර්තු 3 වනදා ඔවුන් පැමිණෙන අතර ටෙස්ට් තරග 2 කට/ 3 දින පුහුණු තරගයකට සහ සිව් දින පුහුණු තරගයකට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහභාගීවනු ඇති. 3 දින පුහුණු තරගය […]
ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි මිට පෙර ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දුන් අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු එක්දින පිටියෙත් අවසන් අදියරට පැමිණ ඇති බවයි. දෝනි සිය අවසන් වරට එක්දින තරගයකට සහභාගී වී ඇත්තේ පසුගිය ජුලි මාසයේදී ඒ එංගලන්තයට එරෙහිවයි. ඉන්දියාව හා බංග්ලාදේශය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත 20 යි 20 තරගාවලිය සදහා ඔහු […]