News Line| Off Air
Generic placeholder image

Oct
8

දුම්රිය පස්වරුවේ යළි යථා තත්වයට පත්වන ලකුණු

Generic placeholder image

දුම්රිය වෘත්තීය සමිති ක‍්‍රියාත්මක කල වැඩ වර්ජනය අවසන් කලද මෙතෙක් දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරීමට නොහැකිවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. වර්ජනයේ නිරත වූ වෘත්තීය සමිති සාමාජිකයින් මෙතෙක් සේවයට වාර්තා කර නොමැතිවීම ඊට හේතුව බවයි දුම්රිය සාමාන්‍යාධීකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ. දුම්රිය වෘත්තීය සංගම් දින 12 ක් අඛණ්ඩව ක‍්‍රියාත්මක කළ […]


Oct
7

පිරිමි අකමැති ගැහැණුන්ගේ රූප ලක්ෂණ

Generic placeholder image

කාන්තා ඔබ මේ ගැන සිතන්න 01. අමුතු තාලේ හිසකෙස් විලාසිතා කාන්තාවන් හිස කෙස් විලාසිතා දාන්න දක්ෂයි. ඒත් ඔවුන් අනවශ්‍ය ලෙස ජෙල් ගාගෙන, කොන්ඩ කටු ගොඩක් ගහගෙන කරන විලාසිතා වලට පිරිමි එච්චර ප්‍රිය කරන්නේ නැහැ. ගොඩක් පිරිමින්ගේ ආකර්ෂණය අමුතු තාලේ හිස කෙස් වලට හිමි වන්නේ නැහැ. බහුතරයක් පිරිමින්ගේ ආකර්ෂණය හිමි වන්නේ ජෙල් අනවශ්‍ය ලෙස ආලේප නොකළ, […]


Oct
7

ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර 20 යි 20 තරගයේ නවතම තොරතරු

Generic placeholder image

ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත 20 යි විස්ස තරගාවලියේ දෙවන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකාව මේ වන විට පන්දුවාර 18 ක් අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 166 ක් රැස්කරගෙන තිබෙනවා. බානුක රාජපක්‍ෂ පන්දු 48 කට පමණක් මුහුණ දෙමින් ලකුණු 77 ක් රැස්කරගත් අතර දර්ශනීය 6 පහර 6 ක් සහ 4 […]


Oct
7

ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක බැටී වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක මෙන්ම හිටපු ඇමතිවරයෙකු වූ බැටී වීරකෝන් අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට ඔහු 87 වන වියේ පසු වුණා.


Oct
7

මෙවර පැවැත්වෙන්නේ ඉතිහාසගත ජනාධිපතිවරණයක්

Generic placeholder image

මෙවර ජනාධිපතිවරණයට අපේක්‍ෂකයින් 35 දෙනෙකු සහභාගි වන බැවින් එය ඉතිහාසගත ජනාධිපතිවරණයක් වනවා. එමෙන්ම හිටපු ජනාධිපතිවරයෙකුගේ පුතෙක් ජනාධිපති අපෙක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත්වන්නේද ප‍්‍රථම වතාවටයි. හිටපු ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන්නේ ප‍්‍රථම වතාවට වන අතර අවුරුදු 20 කට පසු කාන්තාවක් ඉදිරිපත් වන ජනාධිපතිවරණයද මෙය වනවා. එමෙන්ම මෙවර ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති, අගමැති, විපක්‍ෂනායක, කතානායක යන කිසිවෙක් ඉදිරපත් නොවීම […]


Oct
7

කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකාව ප‍්‍රථමයෙන් පන්දුවට පහරදෙයි

Generic placeholder image

ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත 20 යි විස්ස තරගාවලියේ දෙවන තරගය ප.ව 07 ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන අතර පළමු විස්සයි විස්ස සංචිතයට සහභාගී වූ කී‍්‍රඩකයින්ම වෙනසකින් තොරව මෙහිදී තරග කරනු ලබනවා. අද පැවැත්වෙන තරගයෙන් ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කළහොත් තරගාවලියේ ජය ශී‍්‍ර […]


Oct
7

නාවලපිටිය වැසි ජලයෙන් යටවෙයි

Generic placeholder image

මධ්‍යම කඳුකරයට අද (07) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති වී තිබෙනවා. නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ මෙසේ වැසි ජලයෙන් යට වි තිබු බව සදහන්. වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයෑම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය […]


Oct
7

ප‍්‍රධාන අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ මංගල රැළි

Generic placeholder image

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ පළමු ප‍්‍රචාරක රැළි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ජය තහවුරු කිරීමේ පළමු රැළිය ඔක්තොම්බර් 09 වන දින අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි. නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ නියෝජනය කරන සජිත් පේ‍්‍රමදාස මහතාගේ රැළිය ඔක්තොම්බර් 10 ගෝල්ෆේස්හීදි පැවැත්වෙනු ඇත. […]


Oct
7

අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වලට මෙන්ම මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට අද රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එම වැසිත් සමඟ පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.


Oct
7

ජැකලින් ලංකාවට ඇවිත් ගහපු ටැටූ එක

Generic placeholder image

බොලිවුඩයේ සිටින ජනප්‍රියතම චරිතයක් තමයි ජැකලින් ෆර්නැන්ඩස් කියන්නේ. ටැටූ කලාවට දැඩි ඇල්මක් දක්වන ඇය මෑතකදී ගහපු අලුත්ම ටැටූ එකේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඇය මෑතකදී ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වූ අතර ශී‍්‍ර ලංකාවේදීම මෙම ටැටූ එක ගැසීම විශේෂත්වයක්. ඇගේ ශී‍්‍ර ලංකා සංචාරයේ තිබූ ඉන්ද්‍රජාලික කාලයක් ගැන මෙම ටැටූ එකෙන් ඇයට මතක් කරන බවද […]


Oct
7

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (07) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානයක්කාර මහතා සඳහන් කළා. මියයන විට ඒමහතා 69 වනවියේ පසු වූ බව සදහන්. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08) සවස 03.00ට වත්තල දී සිදු කිරීමට […]


Oct
7

දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

Generic placeholder image

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්වුණා. පොදු මහජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් තම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සියලු වෘත්තිකයන්ගේ වගකීම බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා. වැඩ වර්ජනය අවසන් කරන ලෙස මෙහිදී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා, ඉන් අනතුරුව ඔවුන්ගේ […]


News Articles
Latest Videos
Most Popular Post