අද උදෑසන පැවැත්වුණු කොළඹ මහ නගර සභාවේ මංගල සැසියේදී නව නගරාධිපතිවරයා තේරීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ජයග්‍රහණය කළාය. ඇය ඡන්ද 61ක් ලබාගනිමින් නගරාධිපති ධුරය හිමිකර ගත්තාය. විපක්ෂය නියෝජනය කළ රීසා සාරුක් මහතාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව විය 54ක්. ඡන්දය රහස්‍ය ලෙසද? විවෘත ලෙසද? පැවැත්විය යුත්තේ යන්න තීරණය වටා දැඩි විවාදයක් ඇතිවී තිබුණද, […]
” මගෙ ආදර තාත්තා ” නමින් ප්‍රවීන සංගීතවේදී විජිත ජයරත්න , සිය කටුනායක , මාදුව නිවසෙහි දී 06/14 දින පස්වරුවේ එළි දැක්වීම සිදු කෙරුණි . මෙම ගීතය ගායන මෙන්ම සංගීත අධ්‍යක්ෂණය ද විජිත ජයරත්න විසින් සිදු කර තිබූ අතර , මෙම ගීතයේ ගේය පද රචනය දිලුක් සංජය මහතා විසින් […]
නව පරපුරේ සිටින දක්ෂ නිරූපණ ශිල්පිණියන් අතරින් සුන්දර මෙන්ම සරාගී නිරූපණ ශිල්පිණියක් තමයි ටීනා ශනෙල් කියන්නෙ..ඇයගේ නම ඇහුවම තරුණ පරපුරේ කා අතරත් ඇය ජනප්‍රියයි. කාලෙන් කාලෙට විවිධ විලාසිතා කරමින් පුවත් මවන ඇය තවත් අළුත්ම ඡායාරූප එකතුවක් ඇයගේ ෆේස්බුක් පිටුවට එකතු කර තිබෙනවා. සුදු පැහැති විලාසිතාවකින් සැරසිලා ඉන්න ඇයගේ සරාගී බවත් සුන්දරත්වයත් කැමරා කාචයේ සටහන් වුණේ […]
යොහානි හෙට්ටිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. පසුගිය දා අයගේ උපන්දින සාදය පවත්වා තිබුණා. එයට කළා තරු රැසක් ද පායා තිබුණා. ඡායාරූප පහතින් බලන්න.
21 වන රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළිය සම්මානය දිනා ගත්තේ දිනක්ෂි ප්‍රියසාද් විසින්. දිනක්ෂි, රයිගම් ජනප්‍රිය නිළිය සම්මානය ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ විශිෂ්ඨ සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව ඇය ඇගේ රසිකයින්ට ස්තූති කරන්න අමතක කරෙත් නැ. මේ ඇය තැබූ අපූරු සටහන,
ඇන්තනි පවුලේ වැඩිමහල් පුතු අකිල ධනුද්දර කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. රංගනයට වගේම නිරූපණයටත් එක ලෙසම දක්ෂ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. පසුගිය දිනක ඔහු ආදරණිය බිරිඳ හා දරුවන් දෙදෙනා සමඟ අපූරු ඡායාරූපගත කිරීමක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි එමාෂා සෙනෙවිරත්න කියන්නේ. සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය සුන්දර යුවතියක්. පසුගිය දවසක එමාෂාගේ විවාහ ගිවිසගැනීම පැවැත්වුණා. 24 හරහා අපි එම ඡායාරූ ඔබ වෙත රැගෙන ආවා. ඒ වගේම ඇයගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන Birthday Shoot එකක් කරන්නත් ඇය අමතකර කර තිබුනේ නැහැ. එම ඡායාරූ පහතින් බලන්න.
යොහානි හෙට්ටිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. පසුගිය දා ඇය ලස්සන විලාසිතාවකින් හැඩවී සිදුකළ ඡායාරූපගත කිරීමක ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න.
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවදත් කාගේත් ආදරය දිනාගත් කෙනෙක්. රංගනයටත්, නර්තනයටත්, ගායනයටත් දක්ෂ ඇය මේ දිනවල චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වෙනවා. දිනක්ෂි තෝරගන්නා විලාසිතා බොහෝමයක් සමාජ මාධ්‍යයේ වැඩි කතාබහට ලක්වන ඒවා කිව්වොත් හරි. පසුගිය දිනක ඇය ලස්සන ගවුම් විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයෙන් අපට හමුවුණා. ඡායාරූප පහතින්,
කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින්ගේ සංගමය (SMSGARMENT) විසින් සංවිධානය කරන ලද නිල වෙබ් අඩවිය www.smsgarment.com හඳුන්වාදීමේ උත්සවය 2025 මාර්තු 21 වැනි දින කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශ ප්‍රධාන ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ ලේකම්තුමිය වන තිලකා ජයසුන්දර සහභාගි වූ අතර, කර්මාන්තය හා සංගමය සඳහා වැදගත් […]
කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණව ලබන්න වාසනාවන්ත වුණු රංගන ශිලිපිනියක් විදියට සංජානා ඔනාලි ගමාරච්චි හඳුන්වන්න පුළුවන්. සුරූපී කෙනෙක් වන ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි. පසුගියදා ඇය විවාහ දිවියට ඇතුළත් වුණා. එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න.
කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණව ලබන්න වාසනාවන්ත වුණු රංගන ශිලිපිනියක් විදියට සංජානා ඔනාලි ගමාරච්චි හඳුන්වන්න පුළුවන්. සුරූපී කෙනෙක් වන ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි. සංජානාගෙ Bride to Be Party එක 24 හරහා අපි ඔබට අරගෙන ආවා. අද ඇය විවාහ දිවියට ඇතුළත් වුණා. එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් […]