News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත් අඩංගුවට

Generic placeholder image

අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. නාගලගම්වීදිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 20 ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරනු ලැබූ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Aug
9

ත්‍රීරෝදරථ රියදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

ත්‍රීරෝදරථ රියදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් සිදු කරනු ලබනවා. ඒ රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යාමේදී ත්‍රීරෝද රථ රියදුරන් විමසිලිවන්ත විය යුතු බවයි. එලෙස ත්‍රීරෝද රථ වලට ගොඩ වන ඇතැම් අය අපරාධකරුවන් විය හැකි බැවින් ඒ පිලිබදව වහා විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ත්‍රීරෝද රථ රියදුරන් ට දැනුම් දෙනු ලබනවා. ඊයේ දිනයේදී ද එවැනි සිදුවීමක් වාර්තා වී […]


Aug
9

අද දිනයේ දුම්රිය ගමන් වාර 130 ක් ධාවනයට සැලසුම්

Generic placeholder image

මගී තදබදය අවම කිරීමේ අරමුණෙන් අද දුම්රිය ගමන් වාර 130 ක් ධාවනයට සැලසුම් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.


Aug
9

කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම අද සිට

Generic placeholder image

සංකූලතා නොමැති අවදානම් කාණ්ඩ වලට අයත් නොවන කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගනිමින් ප්‍රතිකාර කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 02 සිට වයස අවුරුදු 65 දක්වා වයස් වල පසුවන සංකූලතා නොමැති කොරෝනා ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල සිට ප්‍රතිකාර කිරිම මේ අනුව සිදු වෙනවා. දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයාම නිසා රෝහල් […]


Aug
9

ලෝක ආදීවාසී දිනය අදයි

Generic placeholder image

ලෝක ආදීවාසී දිනය අදට යෙදී තිබෙනවා. ආදීවාසීන් උදෙසා නව සමාජ සබඳතා මෙවර තේමාව වන අතර ඒක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1994 වසරේදී මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. ලොවපුරා රටවල් 90 ක මිලියන 476 කට ආදීවාසින් පිරිසක් ජීවත් වෙනවා.


Aug
9

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

Generic placeholder image

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අදත් මෙරටට ලැබී තිබෙනවා. කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් අද අලුයම මෙම එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා.


Aug
9

යුධ හමුදාව මගින් අද එන්නත්කරණය සිදු කරනු ලබන මධ්‍යස්ථාන මෙන්න

Generic placeholder image

යුධ හමුදාව මගින් අද එන්නත්කරණය සිදු කරනු ලබන මධ්‍යස්ථාන පහත පරිදි වේ.


Aug
9

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට […]


Aug
8

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව මේ දක්වා බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි එකදු එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් ජනතාවට අගෝස්තු 10 වන අඟහරුවාදා සිට එන්නත් ලබාදීමට කටයුතු කරන අතර 1906 දුරකතන අංකය අමතා මේ පිලිබදව වැඩි විස්තර හා එන්නත් ලබා ගැනීම සදහා ලියාපදිංචි විය […]


Aug
8

අද දිනය තුල මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 2230ක්

Generic placeholder image

අද දිනය තුල මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 2230ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 329,268ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Aug
8

අද දිනයේ එන්නත්කරණය සිදු කෙරෙන මධ්‍යස්ථාන මෙන්න

Generic placeholder image

අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන මධ්‍යස්ථාන 150 පහත පරිදි වේ.


Aug
8

තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණයක්

Generic placeholder image

මේ වන විට පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුවදින 4 ක් පමණක් සේවා කටයුතු සිදු කරන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post