News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

සචින්ගේ අලුත්ම ඡායාරූප පෙළ

Generic placeholder image

සචින් ලියනගේ කියන්නේ ඉතාමත් කෙටි කලකින් ජනප්‍රියත්වයට පත්වූ රංගන ක්ෂේත්‍රයේ ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක්. මේ වන විට ඔහු කාගෙත් ආදරය දිනාගෙන තියෙන අතර තරුණ තරුණියන් රැසකගේ සිත් දිනා ගැනීමටත් සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සචින් සමාජ මාධ්‍යයේ ද සක්‍රීය චරිතයක්. ඔහුගේ කඩවසම් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Jul
5

“කවුරුන් හෝ ඔබට සිනාසෙනවානම් ඔබ පෙරළා ඔවුන් සමඟ සිනාවෙන්න”

Generic placeholder image

නිත්‍යා දේවින්දි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. පසුගිය කාලේ ඇය රංගනයෙන් ටිකක් ඈත් වෙලා හිටියා. ඒ ඇගේ චූටි දෝනි නිසා. නිත්‍යා සාරි විලාසිතාවකින් සැරසී ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා. එම ඡායාරූප සමඟ අපූරු සටහනක් ද ඇය එක් කළා. ඡායාරූප හා සටහන පහතින්, කවුරුන් හෝ ඔබට සිනාසෙනවානම් ඔබ පෙරළා ඔවුන් සමඟ සිනාවෙන්න.


Jul
5

හංසියක් සේ ලස්සන රුක්ෂානා

Generic placeholder image

නව පරපුරේ සිටින තාරකාවන් අතර රුක්ෂානා දිසානායක කියන්නෙ කවුරුත් ආදරය කරන පුංචි තිරයේ දක්ෂ තාරකාවක්. ඇය රංගනයට වගේම නර්තනයටත් බෙහෙවින් දක්ෂයි. නිරන්තරයෙන් විවිධ විලාසිතා තුළින් දකින ඇය හංසියක් වගේ සුදු ගවුම් විලාසිතාවකින් හැඩවී සිටින ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ දකින්න ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
5

අභිෂේකාගේ ආදරණීය Shoot එක

Generic placeholder image

කවුරුත් ආදරය කරන මෙරට ගායන ක්ෂේත්‍රයේ නැතුවම බැරි නිහතමානී ගායන ශිල්පිනියක් තමයි අභිෂේකා විමලවීර කියන්නේ. ඇගේ සෑම ගීතයක්ම රසිකයින් වැළදගත්තේ ඉතාම ආදරයෙන්. ඒ් වගේම අභිෂේකා සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රිිය චරිතයක්. ඇයගේ ලස්සන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Jul
4

සරාගී රූ රටා මවන අමන්දා – ඩයස්

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයේ නොමැකෙන ගමනක් යන ඇය නමින් අමන්දා සිල්වා. අමන්දා නිතරම තම සැමියා වන ඩයස් සමඟ විවිධාකාරයේ ඡායාරූගත කිරීම් සිදු කරනවා. එවැනි තවත් ලස්සන ඡායාරූපගත කිරීමක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එහිදී ඇය දම් පැහැති කිරිල්ලියක් සේ හැඩවී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
4

මහේෂි මදුශංකාගේ අලුත් ඡායාරූප එකතුවක්

Generic placeholder image

මහේෂි මධුශංඛා කියන්නේ කාගෙත් ආදරය දිනාගත් පුංචි තිරයෙනුත් සිනමා තිරයෙනුත් ඔබ හමුවට එන ආදරණීය රංගන ශිල්පිනියක්. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රිය චරිතයක්. පසුගිය දා ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් අපට දක්නට ලැබුණා. එහි ඇය සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Jul
4

ධනංජයගේ දියණිය මෞර්යාගේ උපන්දිනය

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම දක්ෂ නිවේදකයෙක් ලෙස ධනංජය සිරිවර්ධන හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔහු දැන් අධ්‍යක්ෂකවරයෙක් ලෙස ද කටයුතු කරනවා. ඔහුගේ දියණිය මෞර්යාගේ 4 වෙනි උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ලස්සන ෂූට් එකක් කරන්න ධනංජයත් ඔහුගේ ආදරණීය බිරිඳ ශශිනිත් අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Jul
3

හින්දි නිළියක්වන් අවිශ්කාගේ සුන්දර ඡායාරූ

Generic placeholder image

අවිශ්කා උමයංගනී කියන්නේ නවක රංගන ශිල්පිනියක්. ඇය නිරූපණ ක්ෂේත්‍රයට ද නැතුවම බැරි කෙනෙක්. පසුගිය දවසක ඇය හින්දි විලාසිතාවකින් හැඩවී තිබුණා. එහි ඡායාරූප සමජ මාධ්‍යයට එක් කරන්නත් ඇය අමතක කලේ නෑ. ඡායාරූප පහතින්,


Jul
3

ඕෂධීගේ වෙනස් ඡායරූප පෙළ

Generic placeholder image

ඕෂධී හේවාමද්දුමගේ ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඇය ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම සමාජ මාධ්‍යය තුළ ද සක්‍රීය චරිතයක්. ඇය නිතර සමාජ මාධ්‍යයට ඡායාරූප පළ කරනවා. එවැනි ඡායාරූප පෙළක් මෑතකදී සමාජ මාධ්‍යයට පළ කර තිබුණා.


Jul
3

දිනූෂාගෙන් උපන්දිනය වෙනුවෙන් Shoot එකක්

Generic placeholder image

දිනූෂා සිරිවර්ධන කියන්නේ දක්ෂ චිත්‍රපට අධක්ෂකවරයෙක් වන චාරුක දුෂ්‍යන්තගේ ආදරණීය බිරිඳයි. ඒ් වගේම දිනූෂා මෑතකදී ටෙලි තිරයේ දක්නට නොලැබුනත් රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කළ කෙනෙක්. ඇයගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඒවා සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූ පහතින්,


Jul
2

මීට කලින් චතූව මේ විදිහට දැකලා තියෙනවාද?

Generic placeholder image

චතූ රාජපක්ෂ කියන්නේ මෙරට පුංචි තිරයේ ජනප්‍රිය දක්ෂ තාරකාවක්. රංගනයට වගේම ඇය නිවේදනයටත් බෙහෙවින්ම දක්ෂ කෙනෙක්. ක්ෂේත්‍රයට පැමිණ එතරම් කල් නොවුණත් ඇයගේ දක්ෂ රංගන හැකියාව නිසාම ටික කලකින්ම ඇය ජනප්‍රියත්වයට පත් වුණා. මැතකදී චතූ වෙනස්ම විදියකට සැරසී ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා. එම ඡායාරූප පහතින්,


Jul
2

ඉන්දියානු විලාසිතාවට සැරසුණු පූජනී

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් ලෙස පූජනී භාග්‍යා හදුන්වන්න පුළුවන්. ඇය නිරන්තරයෙන් ඡායාරූගත කිරීම් වලට පෙනී සිටිනවා. පූජනී භාග්‍යා‌ගේ සුන්දර ඡායාරූප එකතුවක් අපට සමාජ මාධ්‍යය ඔස්සේ දැකගත හැකි වුණා. ඒ ඇය අලංකාර ඉන්දියානු මනාලියක් ලෙස හැඩවූ සේයාරූ එකතුවක්. එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post