News Line| Off Air
Generic placeholder image

May
13

දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් අදත් හුදකලා කෙරේ

Generic placeholder image

අදත් දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කරනවා. ගම්පහ දිස්ත්‍රික්කය දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,පාළුගහවෙල ගාල්ල දිස්ත්‍රික්කය අහංගම පොලිස් බලප්‍රදේශයේ,කරදුන්ගොඩගෝවියපානකහවන්නගමදොම්මන්ගොඩ හබරාදූව පොලිස් බලප්‍රදේශයේ,ලණුමෝදරබොනවිස්ටාකටුකුරැන්ද රත්නපුර දිස්ත්‍රික්කය පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ,දෙනවක පාතකඩදිප්පිටිගල කුරුවිට පොලිස් බලප්‍රදේශයේ,කුරුවිටදෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය හුදකලා බව ඉවත් කළ ප්‍රදේශකොළඹ දිස්ත්‍රික්කය පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ,උග්ගල්ල අම්පාර දිස්ත්‍රික්කය දෙහිඅත්තකණ්ඩිය […]


May
12

හෙට සිට මැයි 31 දක්වා අතවශ්‍ය නොවන කටයුතු සදහා නිවෙස්වලින් පිටතට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුවයි

Generic placeholder image

හෙට සිට මැයි 31 දක්වා අතවශ්‍ය නොවන කටයුතු සදහා නිවෙස්වලින් පිටතට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුවයි. ඒ අනුව අවසාන අංකය 2,4,6,8 හෝ 0 සහිත පුද්ගලයන්ට ඉරට්ටේ දිනයකදී නිවෙස්වලින් පිටතට යා හැකි වන අතර අවසාන අංකය 1,3,5,7 හෝ 9 සහිත පුද්ගලයන්ට ඔත්තේ දිනයකදී නිවාසවලින් පිටතට යාමට අවසර හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති […]


May
12

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒම පිරිස 606 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 300 දෙනෙකු ද කළුතරින් 417දෙනෙකු ද වාර්තා වනවා. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 131,098 දෙනෙකු වනවා. මේ අතුරින් 106,641 නෙකු සුවය ලැබුවා. 23,607 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.


May
12

හෙට රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ තහනමක්

Generic placeholder image

හෙට රාත්‍රි 11 සිට ( 17) සදුදා අලුයම 4 දක්වා දිවයිනට බලපැවැත්වෙන පරිදි ගමන් තහනමක් පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. එහෙත් බස්නාහිර පළාත තුළ කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට ගමන් කිරීමට අවසර හිමිවන බවයි.


May
12

අද සිට මැයි 31 දක්වා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ගමන් තහනමක්

Generic placeholder image

අද සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක් පැනවීමට තීරණය කර ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව අද රාත්‍රි 11 සිට අලුයම 4 දක්වා සියලුම පුද්ගලයින්ට නිවෙස්වල හෝ ඔවුන් සිටින ස්ථානයේ රැඳී සිටීමට සිදුවන බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් […]


May
12

විදෙස්ගතව සිට පැමිණෙන සියලු දෙනාට දින 14ක නිරෝධායනය අනිවාර්ය කෙරේ

Generic placeholder image

විදෙස්ගතව සිට පැමිණෙන සියලු දෙනාට දින 14ක නිරෝධායනය අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.


May
12

ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක ඇතුලත මෙරටට

Generic placeholder image

ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක ඇතුලත මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා. ස්පුට්නික් V’එන්නත ඍණ 20ක වැනි උෂ්ණත්වයක ගබඩා කළ යුතු අතර එම එන්නත ගබඩා කර ඇති ස්ථානයෙන් පිටතට ගෙන පැය 2ක් වැනි කාලයක් තුළ ජනතාවට ලබාදිය යුතු බවත් රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩි දුරටත් සදහන් […]


May
12

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් වරුවේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

බස්නාහිර,දකුණු, වයඹ සහ සබරගමුව පළාත්වලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, ඌව,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]


May
12

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2568ක් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2568 දෙනෙකු වාර්තා වී ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 129,755ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.


May
12

තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදකලා කෙරේ

Generic placeholder image

තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදකලා කර තිබෙනවා. 1 . කොළඹ දිස්ත්‍රික්කයපිළියන්දල පොලිස් බල ප්‍රදේශය⏺️ කොළමුන්න ග්‍රාම නිලධාරී වසම⏺️ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම 2 . ගම්පහ දිස්ත්‍රික්කයමහබාගේ පොලිස් බල ප්‍රදේශය ⏺️ ඇලපිටිවල නවම්මහර ගම⏺️ මගුල්පොකුණ ගමේ මගුල් පොකුණ පාර 3 ගාල්ල දිස්ත්‍රික්කයඉමදූව පොලිස් බල ප්‍රදේශය⏺️ දික්කුඹුර ග්‍රාම නිලධාරී වසම අහංගම පොලිස් බල ප්‍රදේශය⏺️ අටානිකිත […]


May
11

අද මැදියම් රැයේ සිට පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

Generic placeholder image

අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට පොලීසියේ සියලූම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.


May
11

පළාත් සංචරණ සීමා කඩ කරමින් අතුරුමාර්ග භාවිත කරමින් වෙනත් පළාත්වලට යන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීති

Generic placeholder image

පළාත් සංචරණ සීමා කඩ කරමින් අතුරුමාර්ග භාවිත කරමින් වෙනත් පළාත්වලට යන පුද්ගලයින්ට එරෙහිව දැඩිය නිතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරනවා. ඒ අනුව එසේ කඩකරන්නන් අපරාධ නීතිය යටතේ ද නිරෝධායන නීතිය යටතේ ද නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post