ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග එක්ව සිටින සුපිරි පිතිකරු සනත් ජයසුරිය ඇතුළු පිරිස 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වන සංවත්සරය සැමරූ අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා. එහිදී සනත් ජයසුරිය කේක් කපා සිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග එම සංවත්සරය සැමරූ අයුරු මේ,
නයිජර් – මාලි ප්‍රදේශයේදී වෙළෙඳපොළක සිට මිනිසුන් ප්‍රවාහනය කරමින් තිබු වාහන කිහිපයකට තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි තබා තිබෙනවා.එම වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 58 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් එරට ට දින 3ක ශෝක කාලයක් ප්‍රකාශය කිරීමට නයිජර් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හැරයුම් ලක්ෂණයක් සනිටුවන් කල 1996 ලෝක කුසලාන ජයග්‍රහණය මෙරටට හිමි වී අදට වසර 25 ක් සපිරෙනවා. මේ හේතුවෙන් අද දිනයේ විවිධ සැමරුම් උත්සව ද සංවිධානය වී තිබෙනවා. ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙන ගිය ඒ ලෝක කුසලාන ජයග්‍රහණයට වසර 25 ක් ගත වුවද අදටත් ශ්‍රී ලංකිය ජනතාවට එය සදා අමරණිය මතකයක්. අර්ජුන […]
ඇහැළියගොඩ ප්‍රදේශයේදී රන් භාණ්ඩ අලෙවි සැලකින් ලක්ෂ 25 අධික රන් මාල කොල්ල කා පුද්ගලයෙක් පළා ගොස් තිබෙනවා. මේ සොරකම ඊයේ දිනයේ සිදුව ඇති අතර අදාල පුද්ගලයා මෙම රන් භාණ්ඩ වෙළෙද සැලට රන් මාල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා පැමිණ තිබෙන අතර එහිදී අදාල වෙළෙද සැලේ සේවකයෙකු විසින් ඔහුට රන් මාල තුනක් පෙන්වා තිබෙනවා. එම අවස්ථාවේදී […]
මිරිහාන ප්‍රදේශයේ පදිංචි ව සිටි වයස අවුරුදු 56 ක දෙදරු පියෙක් සිය නිවසේ උඩු මහලෙන් බිමට ඇද වැටි ජිවිතක්ෂයට පත් ව තිබෙන බව වාර්තා වෙනවා. අදාල පුද්ගලයා ඉකුත් 16 වෙනිදා අලුයම් කාලයේදී අනාරක්ෂිත පඩිපෙලකින් පහළ මාලයට පැමිණෙමින් සිටියදී මෙලස පය ලිස්සා ඇද වැටි තිබෙන බවට පොලිසිය සැක පළ කරනවා. එම සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට […]
2016 මාර්තු 29 සහ 31 වන දිනවල සිදුවූ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා. .
කොහුවල වාහන අලුත් වැඩියා ස්ථානයක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන ඇති අතර මේ වන විට ගින්න ගිනි නිවීම් ඒකකය සහ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් එක්ව පාලනය කර ඇති බව වාර්තා වෙනවා. ගින්නෙන් එම ස්ථනයේ තිබී වාහන 03 කට හානි සිදුව තිබෙනවා.
ඉදිරි උත්සව සමයත් සමග ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ වැඩි අවදානමක් පවතින බැවින් ජනතාව මේ පිලිබදව සැලකිලිමත්ව පසුවන්නැයි පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා. ඒ රුපියල් 5000 සහ දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති බවට ලද තොරතුරු මතයි. මේ අතර පෙරේදා දිනයේදී ව්‍යාජව මුද්‍රණය කරන ලද රුපියල් 5000 හොර නෝට්ටු 126ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේ […]
මීට වසර 25කට පෙර 1996 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වසර 25ක් තිස්සේ නොලැබුණු තෑග්ගක් අද අගමැති ප්‍රධානත්වයෙන් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ වසර 25ක් තිස්සේ එම ක්‍රීඩකයන්ට නොලැබුණු ඔවුන්ට හිමි රන් පදක්කම්. එම අවස්ථාවේදී ලෝක ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පදක්කම් ලබාදීමක් […]
එළඹෙන උත්සවය සමය නිසා ජනතාව නිරන්තරයෙන් ගමන් බිමන් යෑම හේතුවෙන් අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ ඉකුත් නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම පෙන්නුම් කල බවයි. ඒ තුලින් ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු […]
1996 වර්ෂයේ මාර්තු 17 වෙනදා දිනය ශ්‍රී ලංකික අපට අමතක නොවන දිනයක්, ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හැරයුම් ලක්ෂණයක් සනිටුවන් කල 96 ලෝක කුසලාන ජයග්‍රහණය මෙරටට හිමි කරගැනීමට සමත් වීම හේතුවෙන්. එම ලෝක කුසලාන ජයග්‍රහණයට අදට වසර 25 ක් සපිරෙනවා. 1996 වර්ෂයේ මාර්තු මස 17 වෙනි දින පාකිස්තානයේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැත්වුණු මෙම අවසන් මහා […]
ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් 02 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 534කි.