News Line| Off Air
Generic placeholder image

Mar
5

නොමිලේ සඳ වටා සංචාරය කිරිමට අවස්ථාවක්

Generic placeholder image

ජපාන කෝටිපතියෙකු ගෙන් නොමිලේ සඳ වටා සංචාරය කිරිමට 08 දෙනෙකුට ආරාධනා කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම ආරාධනාව සිදු කර ඇත්තේ ජපානයේ ප්‍රකෝටිපති වූ යුසාකු මෙෂාවා විසින් වන අතර ඔහු මේ පිලිබදව සදහන් කර තිබෙන්නේ ටිවිට්ර් පණිවුඩයක් නිකුත් කරමින්, ‘සියලුම මට්ටමේ ජන කණ්ඩායම් නියෝජනය කෙරෙන ආකාරයෙන් මගේ අභ්‍යවකාශ ගමන් සගයන් අටදෙනා හවුල්කර ගැනීමට […]


Mar
5

පාසල් දරුවන්ට සහන මිලට පොත් හා පාවහන්

Generic placeholder image

දේශීය පාවහන් නිෂ්පාදකයින්, සතොස සහ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ඒකාබද්ධව සහන මිල ගණන් යටතේ ඉදිරියේ දී පාසල් දරුවන්ට පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිල ගණන් යටතේ ලබාදීමට තීරණය කරඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


Mar
5

ඝාතනයට ලක් කුරුවිට තරුණියගේ හිස සොයා SI ගේ නිවෙස අවට විශේෂ සෝදිසි මෙහෙයුමක්

Generic placeholder image

පසුගියදා වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමුවූ ඝාතනයට ලක් වූ තරුණියගේ මළ සිරුරේ හිස කොටස සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සිය නිවෙසට රැගෙන ගොස් වත්තේ තිබෙන ළිඳකට දමා ඇත්දැයි යන සැකය මත එම ළිඳ හිස් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. . ඒ පොලිස් නිලධාරියා බඩල්කුඹුර සිය නිවෙසට කළු බෑගයක් රැගෙන පැමිණි බවට ලැබුණු තොරතුරක් අනුවයි. එම […]


Mar
5

යතුරුපැදි 17ක් සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයෙකු අල්ලයි

Generic placeholder image

යතුරුපැදි 17 ක් සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව එම සැකකරු විසින් අදාල යතුරු පැදි විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ද අලෙවි කර ඇති බවයි පැවසෙන්නේ. මේ අතර යතුරුපැදි මිලදී ගත් පුද්ගලයින්ට එරෙහිවද ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කලේ.


Mar
5

කුරුවිට ඝාතනයට ලක් වූ තරුණිය SI ගේ නිවසටත් ගිහින් – SI ගේ බිරිද කියූ කතාව

Generic placeholder image

පසුගියදා වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමුවූ ඝාතනයට ලක් වූ තරුණියගේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිද වන රමණි ක්‍රිෂාන්ති යන අය පොලිසියට සදහන් කර ඇත්තේ ඝාතනයට ලක් වූ තරුණිය දිලිණි ඇතුළු තවත් තරුණියක් සිය නිවසට පවා පැමිණ ඇති බවත්ය. මෙ පිලිබදව අදහස් දක්වමින් ඇය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ, “දවසක් මට මහත්තයා කිව්වා එය වැඩ කරන තැන කෙල්ලෝ […]


Mar
5

ඊයේ දිනයේත් මෙරටින් කොරෝනා මරණ 5ක්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Mar
5

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් වෙයි

Generic placeholder image

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී. මේ අනුව මෙය ශ්‍රී ලංකාවේ 16 වන විශ්වවිද්‍යාලය වනවා.මෙම විශ්ව විද්‍යාලයේ ප්‍රථම කුලපති, මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියන්ට විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු වුණා.


Mar
5

හෙට සිට කාලගුණයේ වෙනසක්

Generic placeholder image

හෙට දින සිට පවතින වියලි කාලගුණ තත්වයේ වෙනසක් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. අද දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින්තැන සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත […]


Mar
3

චීනයේ ධනවත්ම පුද්ගලයන් අතර පෙරමුණේ සිටි ජැක් මාට එම ස්ථානය අහිමි වෙයි

Generic placeholder image

චීනයේ ධනවත්ම පුද්ගලයා බවට වාර්තා වූ අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා හට එම ස්ථානය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු 2019 සිට 2020 දක්වා චීනයේ ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි පුද්ගලයා වන අතර එරට ධනවතුන් සම්බන්ධයෙන් නිකුත්කළ නවතම ලැයිස්තුවට අනුව ධනවත්ම පුද්ගලයා ලෙස “බෝතල් කළ පානීය ජලය” අලෙවි කිරීමේ ව්‍යාපාරයක් වන “නොන්ග්ෆු […]


Mar
3

” ලැම්බෝ ගිනි හුරාකාන් “මෝටර් රථයට ඒ නම ලැබුණු හැටි

Generic placeholder image

එක එක රටවල් එක එක විදියට තමයි මේ ලැම්බෝ ගිනි නම් වචනය උච්චාරණය කරන්නේ. සුපිරි ඉතාලියානු නිෂ්පාදනයක් ලැම්බෝ ගිනි සන්නාමයට එක් කර ඇති තවත් නමක් තමයි ලැම්බෝ ගිනි හුරාකාන් කියන්නේ. ඒ නම් ලැබී ඇත්තේ ස්පාඤඤයේ තියෙන ක්‍රීඩාවක් වන බුල් ෆයිටින් නම් ක්‍රීඩාවට භාවිතා කරන විශාල ගවයින් අතර පෙරමුණේ සිටින හුරාකාන් නම් වේගවත් ගවයා ගේ නම් […]


Mar
3

මාධ්‍යවේදීන්ටත් කොවිඩ් එන්නත ලබා දෙන ලෙසට විෂයභාර ඇමතිගෙන් සෞඛ්‍ය අංශ වෙත ඉල්ලීමක්

Generic placeholder image

පවතින තත්වය අනුව කොරෝනා එන්නත මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අංශ විසින් ඉල්ලීමක් කර තිබෙනවා. අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර සිටින්නේ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ද දැඩි අවදානම් සහිත කාණ්ඩයක් ලෙස සලකා කටයුතු කරන ලෙසයි.


Mar
3

තවත් කොවිඩ් රෝගීයෙක් පැන යයි

Generic placeholder image

ඇල්පිටිය මූලික රෝහලේ පළමු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයකු එම රෝහල් වාට්ටුවෙන් පැන ගොස් තිබෙන බව වාර්තා වෙනවා.අදාළ රෝගියා කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ. අදාල පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post