News Line| Off Air
Generic placeholder image

Mar
9

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට තවත් විශිෂ්ට ජයක්

Generic placeholder image

රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමාත් වුණා. මෙය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ලැබූ තුන්වැනි ජයග්‍රහණය වනවා.කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කල අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් […]


Mar
9

ඊයේ දිනයේත් මෙරටින් තවත් කොරෝනා මරණ 05 ක්

Generic placeholder image

ඊයේ දිනයේත් මෙරටින් තව්ටැහැ කොරෝනා මරණ 05 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මේ දක්වා කොරෝනා ආසදිතව මියගිය පුද්ගලයින් ගණන 507 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනයෙත් නව ආසාදිතයින් 344 දෙනෙකු අලුතින් හදුනාගෙන තිබෙනවා.


Mar
9

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් වරුවේ වැසි

Generic placeholder image

මධ්‍යම,සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක තද වැසිද ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැක. මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් […]


Mar
8

කිවිපති ශාස්ත්‍රපති පුජ්‍ය පන්නල ඤාණාලෝක ස්වාමින් වහන්සේ අපවත් වෙයි

Generic placeholder image

කොළඹ සේදවත්ත නවලෝක විහාරයේ විහාරාධිපති කිවිපති ශාස්ත්‍රපති පුජ්‍ය පන්නල ඤාණාලෝක ස්වාමින් වහන්සේ අපවත් වි තිබෙනවා.


Mar
8

කොවිඩ් ආසාදිත මළ සිරුරු 24ක් භූමදානය කෙරේ

Generic placeholder image

කොරෝනා අසාදනය වී මිය ගිය පුද්ගලයින් 24 දෙනෙකුගේ මළ සිරුරු මේ දක්වා භූමදානය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. මඩකලපුව, ඔට්ටමාවඩි ප්‍රදේශයේදී අද දිනයේ ත් රඳවා ගෙන තිබූ මළ සිරුර 7ක් පමණ භූමදානය කිරීමට නියමිත අතර ඊයේ (7) දිනයේ භූමදානය කර ඇති මළ සිරුරු සංඛ්‍යාව 4ක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර […]


Mar
8

මෙවර සා පෙළ සිසුන්ට විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

විභාග දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්,


Mar
8

කොවිඩ් එන්නත්කරණයෙන් වඳභාවයට පත්විය හැකි බවට පැතිර යන ප්‍රචාර වල සත්‍ය අසත්‍ය බව මෙන්න

Generic placeholder image

මේ වන විට මෙරට කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන මඟින් මේ දක්වා එන්නත් 729562ක් ලබා දී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ අතර ශ්‍රී ලංකාව තුල මේ වන විට භාවිත කරනු ලබන කොවිඩ් සඳහා ලබාදෙන එන්නත ලබා ගැනීමෙන් පසුව වඳභාවයට පත්විය හැකි බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ […]


Mar
8

ගැහැණියකගේ ඉව

Generic placeholder image

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. සෑම කාන්තාවක්ම දියණියක් බිරිදක් මවක් යෙහෙළියක් වශයෙන් ලෝකයට ලබාදෙන ශක්තිය අති මහත්. කාන්තාවන්ට තිබෙන ඉව මේ ලෝකයේ කිසිම සත්වයෙකුට නොමැති අතර යම් අනතුරක් සිදු වීමට එනම් ඉදිරියේදී සිදුවිය හැකි දේ පිළිබද දැනීමක් බොහෝ විට කාන්තාවන්ට තිබෙනවා. බොහෝ කාන්තාවන්ට අනතුරක් සිදු වේය යන්න පිලිබදව පෙර දැනීමක් තිබුණද ඒ අනතුර කුමක් […]


Mar
8

නිවසක් ඉදිරිපිට ඝාතනය කල පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

Generic placeholder image

බුත්තල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් ඊයේ පස්වරුවේ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා. සිදු කල පහරදීමකදී මෙලෙස මෙම පුද්ගලයා ඝාතනයට ලක්ව ඇති බවයි පැවසෙන්නේ. මේ වන විට ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන තිබෙන අතර ඔවුන් එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.


Mar
8

බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පාසල් ලබන 15 වෙනිදා විවෘත වෙයි

Generic placeholder image

බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරනවා.


Mar
8

බදුල්ල පිළිකා වාට්ටුවෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

Generic placeholder image

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදනය වූ බවට හඳුනාගත් රෝගීයෙකු ඊයේ රාත්‍රීයේ ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ පස්සර, යූරි වත්තේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.


Mar
8

මාරක රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකුගේ දිවි අහිමි වෙයි

Generic placeholder image

බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ ඊයේ සිදු වූ මාරක රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අධික වේගයෙන් ධාවනය කෙරුණු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල ගසක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් තිදෙනෙකු මෝටර් රථයේ ගමන් කර ඇති අතර දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post