නෙහාරා – මේනක කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය යුවලක්. මේ දවස්වල මේ දෙදෙනා කතාබහට ලක් වෙන්නේ ඔවුන්ගේ පුංචි හුරතල් දෝණිලා දෙන්නා නිසයි. දැන් නෙහාරා – මේනකට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ චූටි දූලා දෙන්නාටයි. පසුගිය දවසක කට්ටියම පාස්කු ඉරිදා දවස හරි අපූරුවට ගත කරලා තියෙනවා. එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඇය අමතක කරේ […]
කලා ලෝකයේ සිටින ජනප්‍රියත්වයෙන් ඉහළ ස්ථානයක හිමිකරුවෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. ඔහු රංගනයට වගේම නිවේදනයටත් ගායනයටත් එක ලෙස දක්ෂ කෙනෙක්. සාරංග වගේම ඔහුගේ පුංචි දෝනි සාරන්‍යාත් දැන් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. සාරංග කෙතරම් කාර්ය්‍යබහුල වුණත් තම පුංචි දෝණි සාරන්‍යා සමග සතුටින් කාලය ගත කරන බව අප කවුරුත් දන්නවා. සාරංග සහ චුන්ගා ගත් ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් […]
දිල්කි උරේෂා කාගෙත් සිත් දිනාගත් ගායිකාවක්. ඇය වඩාත් ජනප්‍රිය වුණේ “සත්තයි මට ඔබ වාගේ” ගීතයෙන්. ඇය ළඟදී ගත් සුන්දර ඡායාරූප කිහිපයක් ඇය ඇගේ සමාජ මාධ්‍යවල පල කර තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි.
දමිත්‍රි කියන්නේ පුංචි තිරයේ ඉන්න සුන්දර රංගන ශිල්පිනියක්. දමිත්‍රි සහ ඇයගේ සැමියා වන කේසර හරිම ආදරණීය යුවලක්. ඇයගේ උපන්දිනය පසුගිය දවසක තිබුණා. ඒ සඳහා ඇය ලස්සනම ලස්සන අපූරු වැඩක් කරලා තිබුණා. එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,
කලා ලොවේ දිදුලන තරු අතර පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිිය තරු යුවළක්. මාෂි ඇයටම අවේණික වූ රංගන ශෙලීයකින් ප්‍රේක්ෂක හදවත් ආකර්ශණය කරගත් රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. පසුගිය දා ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටියා. ඡායාරූප පහතින්,
මෙරට විශේෂ චාරිකා සඳහා වෙන්කර ඇති පුද්ගලික බස්රථ 25 ක් එක්ව මෙවර සිදුකළ වටිනා පුණ්‍යකර්මයක් ගැන තොරතුරු දැනගන්නට ලැබුණා. ඒ බැතිමතුන් 1,300 ක් නොමිලේ සිරිපා කරුණා කරවීමයි. කිසිදු අයකිරීමක් නොමැතිව නොමිලේ ආහාර පාන ලබා දී හම්බන්තොට, මාතර, ගාල්ල, හිනිදුම, මැදමුලන, තංගල්ල, කුරුණෑගල, ගම්පහ, උඩුගම්පොළ, අම්බලන්ගොඩ, පිළිමතලාව ආදී ප්‍රදේශ රැසකින් බැතිමතුන් සිරිපා කරුණා කරවීම විශේෂත්වයක්. ගමන […]
කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංකා කියන්නේ. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය උඩරට සාරියකින් හැඩ වී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,
සාරංග – දිනක්ෂි කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන කලා යුවලක්. මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ලස්සන ජීවිතයක් ගත කරන මේ ආදරණීය යුවල විටෙන් විට සුන්දර ඡායාරූ සඳහා පෙනී සිටිනවා එවැනි තවත් ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
තාරුකා වන්නිආරච්චි කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයටත් අතිශය ජනප්‍රියයි. ඇය පුංචි පුතෙකුගේ මවක් වන අතර තවමත් ඇගේ සුන්දරත්වයෙන් නම් කිසිම අඩුවක් නෑ. තාරුකා පසුගිය දා වෙනස්ම ආකාරයේ විලාසිතාවකින් හැඩවී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ එම ඡායාරූප දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,
වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීීය කෙනෙක්. දිනක්ෂි කාලෙන් කාලෙට එක එක විලාසිතාවලින් හැඩ මවන සුරූපී ලස්සන චරිතයක්. මෙදා සැරේ ඇය දිලිසෙන සාරියකින් සැරසී අලංකාර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,
රංගන ශිල්පිනියක් වන පූජනී භාග්‍යා ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. ඇය කාගෙත් සිත් දිනා ගත් සුන්දර හැඩකාර යුවතියක්. පූජනීගේ පෙම්වතා වන්නේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධනයි. ඔහු ද කලා ලෝකයේ නොමද ප්‍රේක්ෂක ආදරය දිනා ගත් අයෙක්. පූජනී පසුගිය දවසක උත්සවයක් සඳහා සාරියකින් හැඩවී තිබුණා. එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් […]
දමිත්‍රි කියන්නෙ රංගනයටත් නර්තනයටත් ඒ වගේම ගායනයටත් දක්ෂ කෙනෙක්. ඇය පුංචි තිරයේ අහිංසකාවිය කිවුවොත් හරියටම හරි. පසුගිය දවසක ඇගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය රක්ත වර්ණයෙන් සැරසුණු සුන්දර දමිළ යුවතියක් ලෙස හැඩ ගැන්වී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,