News Line| Off Air
Generic placeholder image

Jan
20

සුන්දර මනාලියක් වූ අමන්දා ජයරත්න

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනී අමන්දා ජයරත්න කියන්නේ කාටත් සමීප චරිතයක්. ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. පසුගියදා ඇය සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩ වී සිටි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Jan
20

පුංචි ආරණ්‍යාගේ උපන්දින සාදය

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්. සිනමාවේ වගේම ටෙලි නාට්‍ය‌යේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. ජනවාරි 18 කියන්නේ ඔහුගේ ආදරණීය කැදැල්ලට විශේෂ දිනයක්. ඒ අකිල හා එමීගේ විවාහ සංවත්සර දිනයත් පුංචි ආරන්‍යාගේ උපන්දිනයත් යෙදිලා තිබෙන්නේ මෙදිනට නිසා. ඉතින් පුංචි දරුවන් වටකරගෙන උපන්දිනය සැමරූ පුංචි ආරන්‍යාගේ සාදයේ ඡායාරූප මේ […]


Jan
19

උඩරට මනාලියක් ලෙස සැරසුණු යොහානි

Generic placeholder image

යොහානි හෙට්ටිආරච්චි කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය උඩරට මනාලියක් ලෙස සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක ඡායාරූ සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Jan
19

අකිලගේ පුංචි කැදැල්ලට එන අලුත් අමුත්තා දුවෙක්ද? පුතෙක්ද?

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්. සිනමාවේ වගේම ටෙලි නාට්‍ය‌යේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. ඔහු නැවතත් පිය පදවිය ලැබීමට සූදානමින් සිටින බව ඔබ දැනටමත් දන්නා කරුණක්. ඔහුගේ කැදැල්ල සරසන්නට පැමිණෙන අලුත් අමුත්තා පුතෙක්ද? දුවෙක්ද? කියලා අකිල සිට සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා. ඒ ඔහුට විශේෂම දිනයකදී. […]


Jan
18

දමිල පන්නයට හැඩ වූ නෙත්මි

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර දමිළ තරුණියක් ලෙස සැරසුණු ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Jan
18

රොෂාන්ගේ දියණිය සිත්මිගෙන් අලුත් වැඩක්

Generic placeholder image

රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ෆ්ලෑෂ් බෑග් නායකයෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ. නමුත් මේ කියන්න යන්නේ නම් ඔහු ගැන නොවෙයි. ඔහුගේ දියණිය සිත්මි, පියා වගේම ගායනයට දක්ෂ කෙනෙක්. ඇගේ නවතම ගීතයක් ළගදීම ප්‍රේක්ෂක ඔබට බලාපොරොත්තු විය හැකියි. ඒ සඳහා කයිසර් කයිස් ගායනයෙන් දායක වන අතර චමත් සංගීත් හා Dulan ARX […]


Jan
17

ඉන්දියානු පන්නයට හැඩ වුණු රශිප්‍රභා

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක් තමයි රශිප්‍රභා කියන්නේ. සමාජ මාධ්‍යයේත් ඇය එලෙසම ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන ඇය‌ගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූපයන් සඳහා ඇය ඉන්දියානු පන්නයේ මනාලියක් ලෙස සැරසි සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Jan
17

මාව control කරන අලුත් එක්කෙනා

Generic placeholder image

සාරංග – දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . මේ දෙදෙනා ගැන අමුතුවෙන් හදුන්වාදීමක් අවශ්‍ය නෑ. සාරංග කෙතරම් කාර්යයබහුල වුණත් තම පුංචි දෝණි සාරන්‍යා සමග සතුටින් කාලය ගත කරන බව අප කවුරුත් දන්නවා. දියණිය සමග සිටිනා ඡායාරූ හා සටහන් ඔහු නිරන්තරයෙන් සමාජ මාධ්‍යයට එක් කරනවා. පසුගියදා ඔහු අපූරු සටහනක් සමග දියණිය හා සිටින ඡායාරුපයක් එලෙස […]


Jan
16

ඇය ලිය විය…උදාරිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

රිදී තිරයට නැතිවම බැරි ඇය උදාරි වර්ණකුලසුරිය. එකිනෙකට වෙනස් ආකාරයේ චරඑිත තුළින් ඇය ප්‍රේක්ෂකයා වෙත සමීප වෙනවා. පහත දැක්වෙන්නේ ඇගේ අලුත්ම ඡායාරූගත කිරීමයි


Jan
16

චූටි කායාගේ ජීවිතයේ ලස්සන දවසක්

Generic placeholder image

නිපුණිකා හේවාගමගේ කියන්නේ පුංචි තිරයේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වෙනකොට පුංචි තිරයේ දක්නට නොමැති ඇය පුංචි දියණියකගේ මවක්. ඇගේ පුංචි දියණිය කායාගේ ජිවිතයේ ලස්සන දවසක් පසුගියදා උදා වුණා. ඒ ඇගේ අකුරු කියවීමේ දවස අම්මයි තාත්තයි එක්ක ගත කරලා තිබුණේ මෙහෙමයි,


Jan
15

ශෙහානි කහඳවලගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. රංගනය පමණක් නොවෙයි ගායනයට වගේම නර්තනයටත් ඇය එකලෙස දක්ෂයි. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ අපූරු ඡායාරූප කිහිපයක් ‌දක්නට ලැබුණා. එය පහතින් බලන්න,


Jan
15

දුනිත් හා දුෂ්මන්ත උපන්දින සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නන් දෙදෙනෙකු තමයි දුනිත් වෙල්ලාලගේ හා දුෂ්මන්ත චමීර කියන්නේ. පසුගියදා ඔවුන් උපන්දින සැමරුවා. මේ දෙදෙනාගේ උපන්දින සමරන්න පැවති ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ අවසන් මහා තරඟයෙන් පසුව අපූරු සැමරුමක් සූදානම් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post