News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

ප්‍රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුවා . මා ළඟටම තව ලංවෙලා, මහ වැස්සට පෙර, තිසර තුඩට, හිත නාඳුන්න කිරිල්ලි යන ගීත රැසක් ඔහු ගායනයෙන් හැඩ කල ගීත අතර වෙනවා.


Nov
9

කොරෝනා බව දැන දැන පෙම්වතෙක් විසින් සිය පෙම්වතියගේ නිවසට යයි – පෙම්වතිය ඇතුළු පවුලේ සියලු දෙනා නිරෝධායනයට

Generic placeholder image

කොළඹ වරායේ පෞද්ගලික සමාගමක සේවය කල තරුණයෙකු විසින් තමාට කොරෝනා ආසාදිත බව දැන දැනම සිය පෙම්වතියගේ නිවසට ගොස් ඇති පුවතක් ආනමඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම පුද්ගලයා දින තුනකට පෙර කොළඹ දී pcr පරීක්ෂණයක් සිදු කර නැවත නිවස බලා පැමිණ තිබෙනවා. එහිදී එහි වාර්තාව අනුව ඔහු කොරෝනා ආසාදිත බව දැන ගැනීමත් සමග කොරෝනා බව දැන දැනම […]


Nov
9

ජාතික රෝහලේදී මියගිය කාන්තාවකගේ නිවසේ හත්දෙනකුට කොරෝනා

Generic placeholder image

කොහිලවත්තේ පදිංචි කාන්තාවක් පසුගිය දා කොළඹ ජාතික රෝහලේ දී හෘද රෝගයක් හේතුවෙන් මිය ගොස් තිබෙන අතර පසුව මියගිය කාන්තාව පී.සී.ආර්. පරික්‍ෂණයට ලක්කිරීමේ දී ඇයට කොරෝනා ආසාදිත බව හදුනාගෙන තිබෙනවා. ඉන් අනතුරුව අදාල මිය ගිය කාන්තාව පදිංචි නිවසේ පිරිසද pcr පරීක්ෂණ සිදු කර තිබෙන අතර එයින් නිවසේ 07 දෙනකුට ම කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව […]


Nov
9

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට කඨින පිංකම් සමයේ ජනතාව අනුගමනය කළ යුතු උපදෙස් මොනවා ද?

Generic placeholder image

කඨින පිංකම් සමයේ මහජනතාව අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් ඇතුළත් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා භික්ෂූන් වහන්සේ මෙන්ම සියලු දායක දායිකාවන්ගේ විශේෂ මැදිහත් වීම අත්‍යාවශ්‍යය බවයි. එම උපදෙස් ඇතුළත් නිවේදනය පහතින් :


Nov
9

රජයේ පාසල් ලබන 23 වැනි දා ආරම්භ කිරීමට සැලසුම්

Generic placeholder image

රජයේ සහ අනුමත පාසල් මේ මස 23 වැනි දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. සෑම පාසලකම ධාරිතාවෙන් හරි අඩක් පමණක් ගෙන්වා ගනිමින් නිසි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ පාසල් පද්ධතිය යලි ආරම්භ කිරීමට පියවර ගත යුතු බව අදාල බලධාරීන්ට අධ්‍යපන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබෙනවා.


Nov
9

පසුගිය මාස 06 පුරා රන් භාණ්ඩ උකස් තබා මහජනයා ගත් ණය බිලියන 643ක්

Generic placeholder image

මෙම වසරේ පසුගිය මාස 06 පුරා මහ ජනතාව විසින් සිය ස්වර්ණාභරණ උකස් තබා වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබාගෙන තිබෙන සමස්ත ණය මුදල බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා සදහන් කරනවා. මිට සපෙක්ෂව රන් මිලද වෙළෙදපොලේ වටිනාකම ඉහල ගොස් තිබුණ හෙයින් රන් ණය සඳහා ලබාදෙන මුදල මෑත කාලීනව සැලකිය යුතු ලෙස ඉහළ ගියා […]


Nov
9

5000 ගන්න පෝළිමේ සිටි කාන්තාවක් මියයයි

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල ජනතාවට රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා පෝළිමේ රැඳී සිටි කාන්තාවක් හදිසියේ මියගොස් තිබෙනවා. කටාන, කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලය අසල පෝළිමේ සිටියදී ඇද වැටීමෙන් අදාළ කාන්තාව එලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අදාළ නිලධාරීන්ට දන්වා තිබෙනවා. […]


Nov
9

හැම තිස්සේම කොරෝනා ගැන කියවනවා – කොරෝනාවට බියේ බස් රථ රියදුරෙක් ගෙළ වැලලාගනී

Generic placeholder image

නාගොඩ රෝහල් කාර්ය මණ්ඩලය ප‍්‍රවාහනය සිදුකළ ලංගම බස් රථයේ රියදුරෙකු කොරෝනාවට බියෙන් නිවස ඉදිරිපිට මාර්ගය අසල රබර් ගසල ගෙළ වැලලාගෙන මියගොස් තිබෙන පුවතක් අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අදාල මියගිය රියදුරාගේ බිරිද පවසන්නේ ඔහු වැඩ කරන ලද බස් රථයේ කොරෝනා අසාදිතයෙකු සිට ඇති බව පැවසු නිසා හැම තිස්සේම කොරෝනා ගැන කියවමින් වැඩට යෑමට බියේද පසු වූ […]


Nov
9

ජනපතිවරණයෙන් පැරදුනු ට්‍රම්ප්ව බිරිඳත් අතහැරයයිද?

Generic placeholder image

පසුගිය ඇමෙරිකානු ජනපතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය හැර යාමෙන් පසු ඔහුගේ බිරිඳ එනම් මෙලනියා ට‍්‍රම්ප් ද සිය සැමියාගෙන් වෙන් වීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මීට පෙරද සිය සැමියා වන ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් දික්කසාද වීමට මෙලනියා ට‍්‍රම්ප් තීරණය කර තිබුනද 2016 වර්ෂයේදී පැවති ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීමෙන් පසු […]


Nov
9

ට්‍රම්ප්ගේ බිරිය ඔහුගෙන් දික්කසාද වීමට සැරසෙයි

Generic placeholder image

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ වන මෙලනියා ට‍්‍රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මින් පෙර ඇමරිකාවේ පැවති ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ජයගැනීමත් සමග මෙලනියා ට්‍රම්ප් සිය මිතුරියකට පවසා තිබුණේ, සිය ස්වාමිපුරුෂයා ජනාධිපතිවරණය ජයගනු ඇති බවට තමන් කිසි විටෙක බලාපොරොත්තු නොවූ බවයි. […]


Nov
9

ගත වූ දිනයේ කොරෝනා තත්ත්වය ගැන පැහැදිලි කිරීම

Generic placeholder image

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14,000 සීමාවට ආසන්න වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ මෙරටින් ආසාදිතයින් 510 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදියින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,929ක් ලෙසයි. එමෙන්ම මෙරට 35 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් 78 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. අද උදෑසන වනෙවිට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා […]


Nov
9

ඇදිරි නීතිය අවසන් – පොලිස් බල ප්‍රදේශ 25ක් තවදුරටත් හුදකලා කෙරේ

Generic placeholder image

අද පෙරවරු 5.00 සිට බස්නාහිරට පනවා තිබු ඇදිරි නිතිය ඉවත් කරනු ලැබුවා. එසේ වුවත් පොලිස් බල ප්‍රදේශ 25ක් තවදුරටත් හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම හුදකලා ප්‍රදේශ වල සිටින ජනතාවට එම ප්‍රදේශයෙන් පිටව යෑමට නොහැකි අතර තවත් අයෙකුට එම ප්‍රදේශයන්ට ඇතුළු වීමට අවසර හිමි නොවේ. අතවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම පිලිබදව කටයුතු කල […]


News Articles
Latest Videos
Most Popular Post