රොෂාන් ප්‍රනාන්දු එදා සහ අද ඔහුගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ. ඔහු ප්‍රසංග වේදිකාවේ දැවැන්තයෙක්. රොෂාන්ගේ දියණියගේ 19 වන උපන්දිනය පසුගියදා සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය අපූරු ඡයාරූගත කිරීමක් සිදුකර තිබුණා. එය පහතින් බලන්න,
ගීතයෙන් ප්‍රේක්ෂක ආදරය නොමදව ලබාගත් ඔහු දිනෙෂ් තරංගයි. පසුගිය කාලය පුරාවටම ලොකු කතාබහක් ඇතිවුණා නමුත් ඔහුට හිමිවූ ප්‍රේක්ෂක ආදරයේ නම් කිසි අඩුවක් නෑ. සමාජ මාධ්‍යය තුළත් ඔහු අතිශය ජනප්‍රියයි. පසුගියදා දිනේෂ්ට රසිකයෙකුගෙන් අපූරු කමෙන්ටුවක් ලැබී තිබුණා. ඒ සඳහා දිනේෂ්ද ප්‍රතිචාර දැක්වීමට අමතක කර තිබුණේ නෑ. එය පහතින් බලන්න,
ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවෙකු වූ පැතුම් නිස්සංක ඊයේ විවාහ දිවියට ඇතුළත් වුණා. ඔහු අතිනත ගත් සුරූපිනිය තමයි එෂානි. මේ වන විට මේ දෙදෙනාගේ Pre Shoot ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. ඡායාරූප පහතින් බලන්න,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවෙකු වූ පැතුම් නිස්සංක ඊයේ විවාහ දිවියට ඇතුළත් වුණා. ඔහුගේ විවාහ මංගල්‍යයට ක්‍රිකට් තරු රැැසක් සහභාගී වී තිබුණා. එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,
ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනී කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක් වගේම නිවේදකයෙක්. ඔහු අතිනත ගත් සුරූපිනිය නමින් ඒමි. ඔහු පුංචි දියණියකගේ පියෙකුද වෙනවා. ඒ වගේම ළඟදීම අකිලගේ කැදැල්ල සරසන්න අලුත් අමුත්තෙක් එකතු වෙන්නයි යන්නේ. ඉතින් අකිල, ඒමි දියණිය ආරන්‍යා වගේම අලුත් අමුත්තා එක්ක සුන්දර ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එය පහතින් […]
රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ෆ්ලෑෂ් බෑග් නායකයෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ. රොෂාන් පසුගියදා දියණිය වෙනුවෙන් සුබ පැතුමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එය පහතින් බලන්න,
නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් තමයි ටීනා ශනෙල් කියන්නේ. ඇය දක්ෂ නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක්ද වනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප පෙළක් දක්නට ලැබුණා. එයට ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය. ඔහුගේ ආදරණීය බිරිඳ නමින් රිද්මා. ඒ වගේම මේ දෙදෙනාගේ පුංචි පුතු තමයි රාහුල්. රිද්මා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා රොෂාන් – රිද්මා සිය 6වන විවාහ සංවත්සරය සැමරුවා. සංවත්සර දිනය හරිම ආදරණීය ලෙස ගෙවූ ආකාරය ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ මෙන්න මෙහෙමයි,
අනුරාධා එදිරිසිංහ කියන්නේ ආකර්ශනීය රුවක් හිමි දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා. සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය පසුගියදා සුන්දර ඡායාරූගත කිරීමක් එක් කර තිබුණා. ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමක් වන මෙයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා. එය පහතින් බලන්න,
ඇන්තනී පවුලේ වැඩිමහල් පුත්‍රයා වන ඔහු කලාවට පැමිණීම අහම්බයක්. නමුත් වර්තමානය වන විට ඔහු ක්ෂේත්‍ර කිහිපයකම සිටින ජනප්‍රිය චරිතයක් වී අවසන්. පසුගියදා ඔහුගේ පිය වන ජැක්සන් ඇන්තනීගේ අභාවය පවුලේ සියළුදෙනාට පමණක් නෙවෙයි රසියකින්ටත් ලොකු කම්පනයක් වුණා. පියාගේ මතකයන් තුළ තවමත් අතරමංව සිටින අකිල සිය සමාජ මාධ්‍යය ගිණුමට සංවේදී සටහනක් පළ කර තිබුණා. එම සටහන පහතින් […]
නර්මදා යාපා අබේවර්ධන, නිරූපණයෙන් ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනවිට නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. පුංචි පුතාලා දෙදෙනෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයෙත් ජනප්‍රියයි. පසුගියදා ඇගේ පුංචි පුතා උපන්දිනය සැමරුවා. පුතුගේ උපන්දිනය වෙනුවෙන් පවුලේ සියලුදෙනා එක්ක සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එය පහතින් බලන්න,
ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ මධුමාධව අරවින්ද මේ වන විට සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඔහු මේ වන විට විවාහ වී සිටින්නේ එරන්දි එන්.සිරිවර්ධන සමග දිවි ගෙවනවා. පසුගියදා ඔවුන් සිය 8 වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඔහු සිය මුහුණු පොතට ආදරණිය සටහනක් එක් කර තිබුණා. එය පහතින් බලන්න,