News Line| Off Air
Generic placeholder image

Dec
7

නදීෂාව මෙහෙම දැකලා තියනවාද?

Generic placeholder image

එදා වගේම අදත් කාගේත් හිත් දිනා සිටින රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය අලුතින්ම සිදුකර තිබූ සුන්දර ඡායාරූගත කිරීමක් දැකගත හැකි වුණා. වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමක් වන මෙයට බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Dec
7

විශ්ව කොඩිකාර නැවතත් යුග දිවියට

Generic placeholder image

පුංචි තිරයේ ප්‍රේමාන්විත චරිත මගින් නිරන්තරයෙන් ප්‍රේක්ෂකයින් සමීපයට එන රංගන ශිල්පියෙක් තමයි විශ්ව කොඩිකාර. කුඩා කාලයේ සිටම කලාව සමග සමීප වී සිටි නිසාම ඔහුට රංගනය කියන්නේ අමුත්තක් නොවෙයි. පුංචි පුතෙකුගේ හා දියණියකගේ පියෙකු වන ඔහුගේ ආදරණීය බිරිඳ තමයි එරන්දි හල්කවිදානයි. මේ දෙදෙනා නැවතත් මනාල යුවළක් වෙලා සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ මේ දෙදෙනාගේ […]


Dec
6

ධනාගේ බිරිඳ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ධනංජය සිල්වා ගැන ක්‍රිකට් රසිකයින් හොදටම දන්නවා . ඔහු ලස්සනම හිනාවේ අයිතිකාරයා කියලයි හැමෝම කියන්නේ. ධනාගේ ක්‍රිකට් ක්‍රීඩාව වගේම ඔහුගේ පවුල් ජීවිතය ගැනත් ඔබ කවුරුත් දැනගන්න කැමති ඇති නේ . ඔහුට පුංචි ලස්සන පවුලක් ඉන්න බව ඔබ කවුරුත් දන්නවා . පසුගියදා ධනාගේ බිරිඳ සිය උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඔහු සිය බිරිඳට අපූරු සාදයක් සංවිධානය කර […]


Dec
6

අපේ සැබෑ වූ කිරි සිහිනය.. යේළි කෙයාරා…

Generic placeholder image

සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියන්නෙත් සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දෙදෙනාගේ කැදැල්ලේ ආදරය වැඩි කරන්නට පැමිණි පුංචි සිඟිත්තිය තමයි යේළි. මේ දෙදෙනා පුංචි දියණිය සමග සමග ගත් ඡායාරූප සියල්ල පුබුදු මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. බලන්නකෝ පුබුදුගෙයි මාෂිගෙයි සතුට…


Dec
5

මේනක – නෙහාරාගේ දියණිය මේලි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

මේනක – නෙහාරා යුවල ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. කලා ලොවේ මෙන්ම සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය යුවලක් වන මේ දෙදෙනාගේ දියණිය මේලි පසුගියදා සිය තුන්වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් අමතක නොවන අපූරු උපන්දින සාදයක් පවත්වා තිබුණා. ඒ කලා ලෝකයේ මේ දෙදෙනාගේ හිතවතුන්ගේද සහභාගීත්වයෙන්. එහි ඡයාරූප පහතින් බලන්න,


Dec
5

ශේෂාද්‍රිගේ උපන්දිනය වෙනුවෙන් ලැබුණු ආදරණීය සුබ පැතුම

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය ශේෂාද්‍රි පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ඇයට බොහෝ සුබ පැතුම් ලැබී තිබු අතර ඇයට ටිකක් විශේෂ ආදරණීය සුබ පැතුමක් ලැබී තිබුණා. ඒ ඇගේ සහෝදරිය දිනක්ෂිගෙන්. දිනක්ෂි සුබ පැතුම එක් කර තිබුණේ සුන්දර ඡායාරූපයක් සමගින්, එය පහතින් බලන්න.


Dec
4

මලිත් – චුලක්ෂි එක්ව කළ Photoshoot එක

Generic placeholder image

චුලක්ෂි කියන්නේ කාගෙත් සිත් ගත් සරාගී පෙනුමක් ඇති නිලියක්. කාලෙන් කාලෙට ඇය අලුත් විලාසිතා කර සමාජ මාධ්‍යට පළ කරනවා . මේ නිසාම ඇය කාගෙත් කතාබහට ලක් වෙනවා ඇය පසුගියදා ගායන ශිල්පී මලිත් පෙරේරා සමග බටහිර පන්නයේ මනාලියක් හා මනාලයෙක් ලෙස සැරසී සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි ඡායාරූප පසුගියදා චුලක්ෂි සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් […]


Dec
4

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවිගමනට සමුදෙයි

Generic placeholder image

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. මියයන විට ඒ මහතා 75වන වියෙහි පසු වූවා.


Dec
2

13 වන විවාහ සංවත්සරයට මතක එක් කල ඒ දෙන්නා…

Generic placeholder image

දිනේෂ් තරංග කියන්නේ අප කාගෙත් ආදරය දිනාගත්ත ජනප්‍රිය ගායකයෙක් . ඔහු හැම නිතරම ගීත නොකලත් ඉඳහිට කරන ගීත නිර්මාණ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගන්නවා . ඒ වගේම තමයි දිනේෂ් එයාගේ බි‍රිඳටත් දක්වන්නේ ඉතාමත් විශාල ආදරයක්. ඊයේ දින මේ දෙදෙනාගේ 13 වන විවාහ සංවත්සරය යෙදිලා තිබුණා. මෙ දින මේ දෙදෙනා අලුත්ම අලුත් ෆොටෝශූට් එකක් කරලා තිබුණා එම ඡායාරූප […]


Dec
1

අම්මා වගේම දෝණිත් නර්තන ශිල්පිනියක් වෙයි වගේ

Generic placeholder image

කණ්ඩායම් නර්තනයේ ප්‍රමුඛ පෙළේ චරිතයක් තමයි නිරෝෂා තලගල කියන්නේ . අැය  අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ නර්තන ශිල්පිනියක්.. අැෙග් නර්තන හැකියාව නිසාම අැය බොහෝ දෙනාගෙ සිත් දිනා ගෙන අවසන්. නිරෝෂා වගේම අැෙග චූටි දෝණිත් නර්තනයට ඉතා දක්ෂයි නිරෝෂාගේ චූටි දෝණි පසු ගිය දවසක විවිධ ප්‍රසංගය ගොඩක් අපූරු නර්තනයක් ඉදිරිපත් කරලා තිබුණා.. නිරෝෂා එදින […]


Dec
1

තුර්කියේ තනි වුණු උදාරි

Generic placeholder image

උදාරි වර්ණකුලසූරිය ගැන අප කවුරුත් දන්නවනෙඅැය කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ වගේම මනා රූ සපුවක් ඇති රංගන ශිල්පිනියක්..අැගෙ රංගන හැකියාව නිසාම අැය අපගේ සිත් දිනාගෙන සිටිනවා. උදාරි මේ දවස්වල ඉන්නේ විදෙස්ගතවඅැය පසුගිය දිනකදී තුර් කි හි දී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණාඑම ඡායාරූප පහතින්


Nov
30

දිනක්ෂිගෙන් අලුත් සාරි විලාසිතාවක්

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ‌ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය තාරකාවක්. ඇය දැන් පුංචි දියණියකගේ මවක්. ඇය නිතරම උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වෙනවා. ඇයව දැන් නිතරම දකින්නේ සාරි විලාසිතාවන්ගෙන්. ඇය මෑතකදී සහභාගී වූ උත්සව අවස්ථාවක ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post