තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 22 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3208 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 3349 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් රෝගීන් 128 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් […]
අද (26) සිට පැය 10ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය. ඒ අනුව අද රාත්‍රී 08.00 සිට හෙට (27) පෙරවරු 06.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි. කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ […]
අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි විය හැකිය. ඇතැම් ප්‍රදේශවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය […]
ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්රමනියම් කොරෝනා වෛරසය වැළදී සිටියදී මිය ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසුවිය.
අද(25) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3158ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය වන විට කොරෝනා ආසාදිතයින් 3333ක් මෙරටින් වාර්තා වෙයි.
මාර්ගවල අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා රෝග ප්‍රතිසක්තීකරන එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මේ වනවිට ඇස්තමේන්තු ගත තොරතුරු අනුව අයාලේ යන සුනඛයින් ලක්ෂ 8 ක් පමණ සිටින බව මහජන සෞඛ්‍ය පසු වෛද්‍ය අධ්යක්ෂ වෛද්‍ය එල්.ඩි.කිත්සිරි මහතා සඳහන් කළේය. එම සුනඛයින් එන්නත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති […]
ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 3333ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ඒ ඊයේ (24) නව ආසාදිතයන් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. එම හදුනාගත් රෝගීන් අතර ඉරාන, කටාර්, එක්සත් ආරාබි එමීර්, මාලදිවයින් සහ කුවේට් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටින පුද්ගලයින් 09 දෙනෙකු සිට්යි. අද (25) දිනය වනවිට පුද්ගලයින් 44,788 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර […]
අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. උතුරු පළාතෙත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පසුව ස්ථාන ස්වල්පයක, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]
කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයට ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේ දී විශාල ගලක් පෙරළී තිබේ. එම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු අද (24) උදෑසන 7.00 සිට ඇණහිට ඇති බව වාර්තා වේ. තවත් ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට ගැළවී ඒමේ අවධානම හේතුවෙන් හා ප්‍රධාන මාර්ගයට පෙරළී ආ ගල ඉවත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන ගිනිගත්හේන දියගල, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, කළුගල […]
අද(24) දිනයේ ඌව, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් මුලතිව්, වව්නියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යහන 12.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී 50ට වැඩි වැසි ඇති විය හැකි අතර ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික සුළං […]
මෙරට සිනමාවේ ප්‍රවීණ චරිතයක් වුන විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා ඇති වූ හදවත් රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.