News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
29

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීම අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරී අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.


Sep
29

මේරියන්ස් සිය 32 වෙනි උපන්දිනය සමරයි

Generic placeholder image

කණ්ඩායම් සංගීතයේ ජනප්‍රිය සංගීත කණ්ඩයමක් වන මේරියන්ස් සංගීත කණ්ඩායම පසුගියදා (26) වනදා සිය 32 වන සංවත්සරය සමරනු ලැබුවා. ඒ අවස්ථාවට සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා ඇතුළු කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් එක්ව සිටියා.


Sep
29

සෑම මැතිවරණ කොට්ඨාශයකටම නිවාස 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක්

Generic placeholder image

නිවාස ගැටලුවට විසදුමක් වශයෙන් සෑම මැතිවරණ කොට්ඨාශයකම නිවාස 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරිමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.


Sep
29

පාසල් සිසුන්ට නිල ඇදුම් සදහා වවුචර්පත් වෙනුවට යළිත් රෙදි

Generic placeholder image

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදී ලබන වසරේ සිට යලිත් පාසල් ළමුන්ට වවුචර්පත් වෙනුවට රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා මේ අනුව නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි වැඩි ප්‍රතිශතයක් දේශීය නිෂ්පාදකයින්ට හරහා ලබා ගැනීමටයි අවදානය යොමු කර ඇත්තේ.


Sep
29

ලෝක හදවත් දිනය අදයි

Generic placeholder image

ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර හදවත් දිනයේ තේමාව නම් “හෘද රෝග පරාජය කිරීම සඳහා හදවත භාවිත කරන්න“ යන්නයි. අද දිනට දී ඇති ලෝක හදවත් දිනය නිමිති කොටගෙන දිවයින පුර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව වාර්තා වෙනවා.


Sep
29

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන මි.මී. 70 – 80 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා. ගිඟුරුම් සහිත වැසි සමග සිදු […]


Sep
28

මේ වසරේ පොල් ගෙඩි මිලියන 250ක හිඟයක්

Generic placeholder image

පොල් සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ මේ වසරේ පොල් ගෙඩි මිලියන 250 ක පමණ හිඟයක් පවතින බවයි.


Sep
28

මෙරට උග්‍ර වාහන හිගයක් ?

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් අතවශ්‍ය ද්‍රවය පමණක් මෙරටට ආනයනය කිරීමට රජය ගත් තීරණයත් සමග වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කරන්නේ. ජනතාව වැඩි වශයෙන් මිලදී ගනු ලබන සුසුකි වැගන් ආර්, ටොයෝටා පැසෝ, ටොයෝටා විට්ස් වැනි වාහන ඉතා අවම මට්ටමක වෙළෙදපොලේ තිබෙන බවයි වාර්තා වන්නේ. මේ […]


Sep
28

ජපන් ගුවන් සේවා සමාගම් සිය ගුවන් මගීන්ට කතා කරන විදිය වෙනස් කරන්නට යයි

Generic placeholder image

ජපන් ගුවන් සේවා සමාගම් විසින් ලබන මාසයේ සිට සිය ගුවන් මගින් ආමන්ත්‍රණය කරන ආකාරය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව නෝනාවරුනි , මහත්වරුනි යනුවෙන් ආමන්ත්‍රණය කල ඔවුන් නව ආමන්ත්‍රණයන් ” සුබ උදෑසනක් ” , ” සුබ සැන්දාවක් ” යනුවෙන් කිරීමටයි බලාපොරොත්තු වන්නේ.


Sep
28

ලාංකික ක්‍රීඩිකාවක් ඔලිම්පික් පදක්කමක් දිනා අදට වසර 20යි

Generic placeholder image

2000 වසරේ සිඞ්නි හි පැවති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා වසර 20 ක් ගත වෙනවා. කෙසේ වෙටහ්ත් මෙහිදී රන් පදක්කම දිනා ගත් අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූරී මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීමත් ඇය ගත් එම රන් පදක්කම අහිමි වූ අතර එහිදී දෙවන ස්ථානය […]


Sep
28

ජපානයේ සම්මානනීය නිළියක් සියදිවි නසා ගනී

Generic placeholder image

ජපානයේ ජනප්‍රිය චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක් වන යූකෝ ටකෙයුචි සිය නිවසේදී ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. 40 හැවිරිදි ඇයගේ දේහය නිවසේ තිබු හමු වුණු බවයි ඇයගේ ස්වාමිපුරුෂයා සදහන් කරන්නේ. 2004 – 2007 වසර තුන තුලදී ඇය ජපානයේ හොදම නිලියට හිමි සම්මානය තෙවරක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post