News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
1

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදයි

Generic placeholder image

අද(01) ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනයයි. මෙවර ළමා දින ජාතික උත්සවය හෙට(02) දිනයේ “අප රට අපේ දෑතින්” යන තේමාව යටතේ පැවැත්විමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ළමා දින ජාතික උත්සවය පැවැත්විමට නියමිත අතර ලෝක ළමා දිනයට සමගාමීව ළමුන්ගේ ආරක්ෂාව උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක […]


Sep
30

බස් රථයක් තුල කාන්තාවකට ලිංගික හිංසනයක් කලැයි 24 හැවිරිදි තරුණයෙකු පොලීසියට කොටු

Generic placeholder image

ඊයේ සවස රාජකාරි නිමවා නිවාස බලා යමින් සිටි 49 හැවිරිදි රාජ්‍ය අංශයේ නිලධාරිනියක් කලුතර සිට අලුත්ගම දක්වා ධාවනය බස් රථයක ගමන් කරමින් සිටියදී පසු පස අසුනේ සිටි පුද්ගලයෙක් ශරීරය අවස්ථා කිහිපයකදී විටින් විට ස්පර්ශ කර තිබෙන බව පවසන ඇය එහිදී අදාල බස් රථයේ මගීන්ට හා කොන්දොස්තරවරයාට මේ පිලිබදව පවසා තිබෙනවා. එම අවස්ථාවේ අලුත්ගම බස් නැවතුමේ […]


Sep
30

කොරෝනාවෙන් බේරෙන්න අලුත උපන් බිළිඳුන්ට මවුකිරි වලින් උදව්වක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වීමෙන් මේ වන විට ලෝකය පුරා විවිධ වයස් මට්ටමේ පුද්ගලයින් මිය ගොස් තිබෙනවා. ලොවම බලා සිටින්නේ මෙම වෛරසයට එරෙහිව සටන් කල හැකි එන්නතක් නිපදවන තුරුයි.. මෙවන් පසුබිමක අත්හදා බැලීම් ලොව පුරා ඒ හේතුවෙන් සිදු කරනු ලබන අතර චීනයෙන් සිදු කරනු ලබන නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ අලුත උපන් බිළිඳුන්ට කොරෝනා වෛරසයෙන් […]


Sep
30

සජිත්ගේ රැස්වීමකට ගල් ප්‍රහාරයක්

Generic placeholder image

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රත්මලාන කොතලවපුර ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවක් අමතමින් සිටියදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම අවස්ථාවේදී ජන හමුව අමතමින් සිටි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කලේ ගල් ගැහුවට ” මම යන්නේ නෑ . ප්‍රශ්නයක් නෑ ..මම යන්නේ නෑ ” යනුවෙන්ය.


Sep
30

වෙබ් මාධ්‍යවේදියාට ඇප

Generic placeholder image

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කිරීම හේතුවෙන් ඉකුත් 01 වන දා මොහුව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.


Sep
30

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ සිදුවීම් 87 ක් – නවතම පරීක්ෂණයකින් හෙළිවේ

Generic placeholder image

ලෝකයේ බොහෝ රටවල ස්ත්‍රී දූෂණ සිදුවීම් දිනෙන් දින ඉහල යමින් තිබෙන බව වාර්තා වන පසුබිමක අසල්වැසි ඉන්දියාවේ ජාතික අපරාධ තොරතුරු කාර්යංශය කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙන්නේ එරට දෛනිකව ස්ත්‍රී දූෂණ 87 ක් පමණ සිදු වන බවයි. බොහෝ විට එරට කාන්තාවන්ට එරෙහිව සිදුවන අකටයුතු කම් හාර ලක්ෂයකට අධික ප්‍රමාණයක් පසු ගිය වසර තුල වාර්තා වී […]


Sep
30

දෙණියායේ සිසුවියක් මාතරදී අතුරුදන් වීම පිලිබදව පොලිසියෙන් පුළුල් පරීක්ෂණයක්

Generic placeholder image

වයස අවුරුදු 17 ක පමණ පාසල් සිසුවියක් උපකාර පන්තිවලට සහභාගී වීම සදහා මාතර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිට ඇති අතර 27 වනදා සිය නිවස පිහිටි දෙණියාය ප්‍රදේශයෙන් නැවත උපකාර පන්තියට සහභගි වී සදහා අදාල නේවාසිකාගාරයට ගොස් තිබෙනවා. එහිදී මෙම දැරිය මෙම අතුරුදන් වී ඇති බවයි එම දෙමව්පියන් සදහන් කරන්නේ.. ඇයගේ ජංගම දුරකතනයද විසන්ධි තත්වයක පවතින […]


Sep
30

ආනයනික වාහන මිල ගණන් ගැන ආණ්ඩුවේ මතය මෙන්න

Generic placeholder image

වාහන ආනයනය කිරීම අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය නිසා මෙරට වාහන හිගයක් සහ පවතින වාහන වල මිල ගණන් අසීමාන්තික ලෙස ඉහල ගොස් ඇති බවට පසුගියදා කතා බහට ලක් වුණා. කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය දිලූම් අමුණුගම මහතා සදහන් කරන්නේ ආනයනික වාහන මිල ගණන් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇති බවයි. ඒ රට තුළ වාහන එකලස් කිරීම දිරිගැන්වීම […]


Sep
30

අදත් දිවයින පුරා වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම හා දකුණු පළාත්වලත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල ඌව පළාතේත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග සිදුවිය හැකි අකුණු අනතුරු අවම කර […]


Sep
29

සුනාමියෙන් අතුරුදන් වූ දරුවෙක් වසර 16 කට පසු සිය මව සොයා ගනී

Generic placeholder image

2004 වර්ෂයේදී සුනාමියෙන් අතුරුදන් වූ බව කියන වයස අවුරුදු 05 ක් පමණ වයසැති දරුවෙකු පිලිබදව සොයමින් සිටි දෙමව්පියන්ට ඔවුන්ව සොයගෙනම එම දරුවා පැමිණ ඇති පුවතක් සමන්තුරේ, කාර්තිව් ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස සොයාගෙන ආ දරුවා මේ වන විට වයස අවුරුදු 21 ක් පමණ වනවා. මෙම දරුවාගේ මව ලෙස සැලකෙන අබුසාලි සිත්ති කමාලියා මව සදහන් කරන්නේ මේ […]


Sep
29

රාත්‍රියේ නිවසේ නිදා සිටියදි අතුරුදන් වූ 15 හැවිරිදි දැරියගේ සිරුර ඇළකින් මතුවෙයි

Generic placeholder image

ඊයේ රාත්‍රියේ 10 ට පමණ නින්දටගොස් සිටිය 15 හැවිරිදි දැරියක් අවදි වී බලන විට ඇද මත නොසිටිම නිසා පවුලේ පිරිස අසල්වාසීන් විසින් අදාල දැරිය සොයා මෙහෙයුම් දියත් කර සිටියදී අද කොත්මලාඔයට ජලය ගලා බසිනා නානුඔය ඩෙස්පොඩ් ඇළේ තිබියදී එම දැරියගේ සිරුර හමුව ඇති බව නානුඔය පොලිසිය සදහන් කරනවා. මහේන්ද්‍රන් යෂෝධා නම් වූ 15 හැවිරිදි පාසල් […]


News Articles
Latest Videos
Most Popular Post