යුරේනි නොෂිකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනය පමණක් නොවෙයි නර්ථනය, නිවේදනය වගේම නිරූපණයටත් ඇය දක්ෂයි. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. කාලයෙන් කාලයට අභියෝගාත්මක නිර්මාණ තුළින් දකින්නට ලැබෙන ඇය පසුගියදා සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඒ නවීන පන්නයේ සාරි විලාසිතාවකින් හැඩ වෙලා. එම ඡායාරූප පහතින් බලන්න,
අතුල අධිකාරිගේ හා අමායා අමායා අධිකාරිගේ දියණිය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් සාදයක් වගේම සුන්දර ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,
චතූ රාජපක්ෂ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ක්ෂේත්‍රයට පැමිණ එතරම් කල් නොවුණත් ඇයගේ දක්ෂ රංගන හැකියාව නිසාම ටික කලකින්ම ඇය ජනප්‍රියත්වයට පත් වුණා. ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි. පසුගියදා ඇය සැමියා සමග ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ ඇගේ විවාහ සංවත්සරය මුල් කර ගනිමින් ඇය ගායනා කල ගීතයක් සඳහා. එම ඡායාරූප පහතින් […]
සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වූ සචිනි අයේන්ද්‍රා විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුණා. දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය විටින් විට කතාබහට ලක්වන චරිතයක්. සමාජ මාධ්‍යයේත් ඇය හරි ජනප්‍රියයි. පසුගියදා ඇය ඩිස්නිලන්තයට ගිහින් තිබුණා. එහිදී ලබා ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඇය අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,
කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි කියන්නේ. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය චාම් ගවුම් විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,
ඇය කාලයකට ඉහතදී ක්ෂේත්‍රය තුළ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. වර්තමානයේදී නම් ඇය කලාවෙන් ඈත්වෙලයි සිටින්නේ. ඒ වගේම ඇය විදේශගතවයි සිටින්නේ. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පවුලේ අයත් එක්ක එකතු වෙලා සාදයක් පවත්වන්නටත් ඇය අමතක කර තිබුණේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,
සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්. මේ දෙදෙනා ළගදීම විවාහ වන බවටයි ආරංචිය. මේ දෙදෙනාගේ Wedding Pre Shoot Part 02 එක මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එය පහතින් බලන්න,
සංජනා ඔනාලි කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසුගියදා ඇය සිය 27වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය කලා ලෝකයේ හිතවතුන් පිරිවරාගෙන අපූරු සාදයක් පවත්වා තිබුණා. එහි ඡායාරූප ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා ඡායාරූප පහතින් බලන්න,
සංජනා ඔනාලි කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසුගියදා ඇය සිය 27වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය අපූරු ඡායාරූගත කිරීමක්ද සිදු කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,
අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි පසුගියදා විවාහ දිවියට පා තැබූ බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ළඟම හිතවතුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම මංගල උත්සවයේ සොඳුරු ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,
නව පරපුරේ දක්ෂ නර්තන ශිල්පිනියක් වන දුලී ප්‍රනාන්දු මේ වෙනකොට නම් ඉතා ජනප්‍රියයි. ඒ ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන කැළුම් ශ්‍රී සමග විවාහ වීමත් සමග. මේ දෙදෙනාගේ කැදැල්ල සරසන්න පුංචි පුතෙකුත් සිටිනවා. දුලී පසුගියදා සිය 30වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
එඩ්වඩ් ජයකොඩි සහ චරිතා යුවලගේ එකම පුතු චන්දීප ජයකොඩි පසුගියදා සිය උපන්දිනය සැමරුවා. මේ උපන්දිනය ඔහුට නම් ටිකක් විශේෂයි. ඒ විවාහයෙන් පසුව ඔහු සමරන මුල්ම උපන්දිනය වීම. ඔහුගේ ආදරණීය බිරිඳ දේශකී මෙවරත් ඔහුගේ උපන්දිනයට ඔහුව පුදුම කර තිබුණේ මෙහෙම,