බිමල් හා සුජානි කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය කලා යුවළක්. මේ දෙදෙනාගේ කගාව පමණත් නෙවෙයි ආදරය ගැනත් සියළුදෙනා උනන්දුයි. මේ දෙදෙනා සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. පසුගියදා මේ දෙදෙනාගේ අපූරු ඡායාරූප කිහිපයක් සුජානි සිය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප හරිම ආදරණීයයි. ඒවා පහතින් බලන්න,
නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්. පසුගියදා ඇය උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ඇය ඇන්තනී පවුලේ වැඩිමහල් දියණියයි. කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක්. මාධවී සමාජ මාධ්‍යයේත් ඉතා සක්‍රීයයි. පසුගියදා ඇය සිය වැඩිමහල් සහෝදරයා වන අකිල ගැන සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා. ඒ ඇය පසුගියදා ඇගේ පෙම්වතා සමග ජීවිතයේ අලුත් පියවරක් තැබුවා. ඒ ඇරඹුමට හදවතින් පුබ පතමින් අකිල එදා මහන්සි වූ ආකාරය මාධවී වචන […]
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ. මේ දෙදෙනා පුංචි දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් වෙනවා. මේ දවස්වල මේ දෙදෙනාට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඔවුන්ගේ පුංචි දූවරු දෙන්නාටයි . ඒ තම දූවරු දෙදෙනාගේ දග වැඩ සමාජ මාධ්‍යට පල කරන නිසායි. මේ දෙන්නාගේ හුරතල් වැඩ වලින් […]
ආශා එදිරිසිංහ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇගේ රංගනයේ තිබෙන දක්ෂතාවයට පමණක් නොවෙයි ඇගේ සුන්දරත්වයටත් ප්‍රෙක්ෂකයින්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. ඇය මෙවර උපන්දිනය සැමරුවේ ඔස්ට්‍රේලියාවේ සිටයි. ඡායාරූ පහතින් බලන්න,
ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුළසුරිය කියන්නේ ඇයටම ආවේනික සුන්දරත්වයකට හිමිකම් කියන්නියක්. දියණියකගේ මවක් වුවත් ඇයගේ සුන්දරත්වයේ නම් අඩුවක් වී නෑ. පසුගියදා ඇය තුර්කියේ සංචාරයක නිරතව තිබුණා. එහිදී ලබාගත් ඡායාරූ ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඇය අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්. සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. අකිල නිතරම ඔහුගේ දියණියගේ හා බිරිදගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරනවා. මේ ඔහු එලෙස බිරිඳ හා දියණිය වෙනුවෙන් තැබූ ආදරණීය සටහනක්,
ශලනි තාරකා සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක්. මේ දෙදෙනා එක්ව සිදුකළ සුන්දර ඡායාරූගත කිරීමක් දිනක්ෂි සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
සමිතා මුදුන්කොටුව කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ආදරණීය ගායිකාවක්. පසුගියදා ඇගේ පුතු ශේන් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ආදරණීය සටහනකින් සුබ පතන්න සමිතා අමතක කළේ නෑ. සටහන පහතින් බලන්න,
සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක් වන ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී සිටි ඇගේ එම ඡායාරූප පහතින් බලන්න,
සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ලෝකයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පි යුවළක්. පුංචි දියණීයකගේ දෙමව්පියන් වන ඔවුන් සමාජ මාධ්‍යයේත් සක්‍රීයයි. දිනක්ෂි අපූරු සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ සඳහා සාරංග අපූරු කොමෙන්ටුවක් තබා තිබුණා. එය පහතින් බලන්න, අපි දෙන්නා එක වගේ ඇන්ඳා… ලස්සනයි ද?ඉතින් ඔයාලා හිතන විදියට දුවෙක් ඉන්න අම්මා කෙනෙක් කොහොමද අඳින්න […]
යුරේනි නොෂිකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනය පමණක් නොවෙයි නර්ථනය, නිවේදනය වගේම නිරූපණයටත් ඇය දක්ෂයි. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. කාලයෙන් කාලයට අභියෝගාත්මක නිර්මාණ තුළින් දකින්නට ලැබෙන ඇය පසුගියදා වෙනස් ආකාරයේ ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,