සංගීත් ප්‍රභූ කියන්නේ අපේ රටේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක්. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුගේ පෙම්වතිය වන කස්තුරි ජයවර්ධන අපූරු පුදුම කිරීමක් ඔහු වෙනුවෙන් සූදානම් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
අමායා අධිකාරි කියන්නේ කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්. ඇයට සමාජයෙ කෙතරම් විවේචන ඒල්ල වුවත් ඇය ඒවා මගහරිමින් තම ජීවිතය සතුටින් ගෙවනවා. පසුගිය දිනක අමායා ඇගේ දියණියගේ උපන්දින සාදයත් ගොඩක් ලස්සනට සැමරුවා.. ඒත් එක්කම ඒ සාදයට අතුල එක්වීමත් ගොඩක් කතාබහට ලක්වුණා.. අමායා තම මුහුණු පොතට අපූරු සටහනක් එක් කර තිබුණා. එම සටහන පහතින්, […]
මධුමාදව අරවින්ද කියන්නේ මුහුණු පොතේ සක්‍රීය චරිතයක්. ඔහුගේ පියා තමයි ප්‍රවීන ගායන ශිල්පියෙකු මෙන්ම ප්‍රසිද්ධ ගී පද රචකයකු වන සුනිල් සිරිවර්ධනයන්. තාත්තාගේ අවසන් කැමැත්ත පිලිබදව, ඡායාරූපයක්ද සමග මධුමාදව ඊයෙ දින මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා. මේ එම සටහයි…. ”තාත්තගෙ අවසන් කැමැත්තබොහෝ අය විමසල තිබ්බ…ඇත්‍තටම එහෙම තමන්ගෙ විදිහට අවසානය වෙන්න ඕනෙනම්… එහෙම නීතිය ඉස්සරහ එය […]
සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්. මේ දෙදෙනා ළගදීම විවාහ වන බවටයි ආරංචිය. මේ දෙදෙනාගේ Wedding Pre Shoot Part 03 එක මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එහි ඡායාරූප පහතින් බලන්න,
ජනප්‍රිය නිරූපිකාවක් වන පුෂ්පිකා ද සිල්වාගේ ආදරණීය පුතු පසුගිය දා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ ආදරණීය සටහනක් තබන්නටත් අමතක කලේ නෑ. සටහන පහතින් බලන්න,
මේනක හා නෙහාරා කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පී යුවළක්. ඒ වගේම ඔවුන් සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. ඔවුන් පුංචි දියණියන් දෙදෙනා සමග Halloween වෙනුවෙන් අලුත් වැඩක් කරලා තිබුණා. එය පහතින් බලන්න,
සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පි යුවලක්. මේ දෙදෙනා ළගදිම විවාහ වන බවටයි ආරංචිය. පසුගියදා දිනිති සිය උපන්දිනය සමරනු ලැබුවා. උපන්දිනය වෙනුවෙන් ඇයගේ පෙම්වතා වන සංගීත් ආදරණීය සුබ පැතුමක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, මැනික අපි පහු කරන් ආ දුර බොහොමයි. මගේ ජීවීතේ […]
අභිෂේකා විමලවීර කියන්නේ ඔබ කවුරුත් ආදරය කරන සුන්දර ගායිකාවක්. ඇය වෙනස්ම ආකාරයේ ගී නිර්මාණ කරන දක්ෂ කෙනෙක් . ඒ වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීය චරිතයක් . ඇයට ගීත ගයන හැකියාව වගේම අපූරු ලිවීමේ හැකියාව ද තියෙනවා. පසුගිය දිනකද ඇය ආදරණීය සටහනක් මුහුණු පොතේ පල කර තිබුණා. ඒ ඇගේ දියණිය පිළිබඳවයි, එම සටහන හා ඡායාරූප […]
ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ධනංජය සිරිවර්ධන කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. කලාවට අපමණ සේවයක් කළ ඔහුගේ හා මදුමාධවගේ පියාණන් මෙලොව හැර ගියා. ඒ පිළිබඳ සංවේදී සටහනක් ධනංජය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. එය පහතින් බලන්න,
යුරේනි නොෂිකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනය පමණක් නොවෙයි නර්ථනය, නිවේදනය වගේම නිරූපණයටත් ඇය දක්ෂයි. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. කාලයෙන් කාලයට අභියෝගාත්මක නිර්මාණ තුළින් දකින්නට ලැබෙන ඇය පසුගියදා සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඒ නවීන පන්නයේ සාරි විලාසිතාවකින් හැඩ වෙලා. එම ඡායාරූප පහතින් බලන්න,
අතුල අධිකාරිගේ හා අමායා අමායා අධිකාරිගේ දියණිය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් සාදයක් වගේම සුන්දර ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,