එඩ්වඩ් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශනී කියන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ගායන ශිල්පී යුවළක්. මේ දෙපළගේ දියණිය වන සාරාන්‍යා ජයකොඩි පසුගිදා ඇගේ උපාධිය සම්පූර්ණ කර තිබුණා. විදේශ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හැදැරූ ඇයගේ උපාධි ප්‍රදානෝත්සවයට මේ දෙපළ සහභාගී වී තිබුණා. එහි ඡායාරූ පහතින් බලන්න,
නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් තමයි ටීනා කියන්නේ. නිරූපණය පමණක් නොවෙයි රංගය වගේම නර්තනයටත් ඇය දක්ෂයි. ටීනා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය සිදු කරන වෙනස් ආකාරයේ ඡායාරූගත කිරීම් සමාජ මාධ්‍යයට නිතර එක් කරනවා. ඒ වගේම ඇය උඩරට හා බටහිර පන්නනයේ මනාලියන් ලෙස නිතර නිතර හැඩ වී රූගත කිරීම් සිදුකර තිබුණා. පහත දැක්වෙන්නේ ඇය බටහිර පන්නනයේ […]
ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී ගැන නම් හැදින්වීම් අවශ්‍ය නෑ. ඔහු සමාජ මාධ්‍යයේත් සක්‍රීයයි. පසුගියදා පුංචි සාමණේර හිමිවරුන් කිහිපදෙනෙක් ඔහුගේ වාහනයට ගොඩවුණු වෙලාවේ සජිතට සූරිය අරණ චිත්‍රපටය මතක් වෙලා තිබෙනවා. බලන්න හරි අපූරු ඡායාරූප කිහිපයක් සජිත සිය සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.
මේධා ජයරත්න කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හා නර්ථන ශිල්පිනියක්. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කරන්නත් අමතක කළේ නෑ. එය පහතින් බලන්න,
ඇන්තනී පවුලේ බාලයා වන සජිත අනුත්තර පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සහෝදරිය වන මාධවී සිය සමාජ මාධ්‍යය ගිණුමට ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද සමගින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ. පසුගියදා මේ දෙදෙනාගේ පුංචි දියණිය නෝරිගේ පළමු උපන්දිනය වෙනුවෙන් Cake Smash ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි තවත් ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,
ශලනි තාරකා කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම සමාජ මාධ්‍යය තුළත් අතිශය සක්‍රීය චරිතයක්. ශලනිගේ සැමියා ඇයට යෝජනා කර තිබුණේ අද වගේ දවසකලු. ඒ ආදරණීය මතකය ගැන ශලනි සිය සමාජ මාධ්‍යය ගිණූමට සුන්දර වීඩියෝවක් නිකුත් කර තිබුණා. එය පහතින් බලන්න,
ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ. ඇය සිය සහෝදරියගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවූ එම ඡායාරූප පහතින් බලන්න,
අභිෂේකා විමලවීර ගායන ක්ෂේත්‍රයට නැතුවම බැරි හඬක් කිව්වොත් නිවැරදියි. ප්‍රසංග වේදිකාව තුළ පෙරළියක් සිදුකරන ඇය ලොකු, කුඩා සියලුදෙනාගේ නොමද ආදරයට හිමිකම් කියනවා. ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. ඒ ඇය එයට එක් කරනා ආදරණීය සටහන් නිසා. ඇය පසුගියදාත් සමාජ මාධ්‍යයට අපූරු සටහනක් එක් කර තිබුණා. එයට රසිකයින්ගෙන් බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම සටහන පහතින් බලන්න,
මේ දිනවල බොහෝ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර දෙමළ මනාලියක් ලෙස සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
සමිතා මුදුන්කොටුව කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ආදරණීය ගායිකාවක්. පසුගියදා ඇගේ පුතු ශේන් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් අපූරු සාදයක් සූදානම් කරන්නට ඔහුගේ පවුලේ අය කටයුතු කර තිබුණා. සාදය සඳහා අධිකාරි පවුලට අලුතින්ම සම්බන්ධ වූ කවින්ද්‍යගේ සැමියා වන දනිඳු ද සහභාගී වී සිටියා. උපන්දින සාදයේ ඡායාරූප පහතින් බලන්න,
රංගන ශිල්පිනි බුවිනි චාපා දියලගොඩ මෑතකදී පුංචි සිගිත්තන් දෙදෙනෙකුගේ මවක් වුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති. පසුගියදා ඇය ඇගේ කැදැල්ලේ අපූරු ඡායාරූගත කිරීමක් සිදු කළා. ඒ පුංචි පැටවුන් දෙදෙනා සහ සැමියා සමගින්. එම ඡායාරූප පහතින් බලන්න,