2100 වසර වන විට ලංකාවේ ජනගහන වර්ධනය 50% කින් පහල බසිනු ඇති බවට කරන ලද සමීක්ෂණයක් ඇසුරෙන් පෙන්වා දී තිබෙනවා. සාඵල්‍යතා අනුපාතය සම්බන්ධයෙන් මෙම වාර්තාව නිකුත් වී තිබෙනවා. සාඵල්‍යතා අනුපාතය අනුව එනම් එක් කාන්තාවක් බිහි කරන දරුවන් ගණනේ සාමාන්‍ය අගය 2017 වසරේදී 1.80 ක් ලෙස පවතිනු ලැබූ අතර ඉදිරි වසර 80 ක කාලය තුල මෙම […]
ඈතින් බලන විට අඳුරු වනාන්තර හරහා ගමන් ගන්නා රන්වන් රේඛාවක් ලෙස පෙනුනත් ලැව්ගිනි පැතිරීම ඉතා බයානක දෙයක් වනවා. මෙසේ ආසන්න වශයෙන් ගින්නක් ඇති වූ ප්‍රදේශයක් ලෙස සයිබීරියාවේ ක්‍රස්නොයාර්ස්ක් ප්‍රදේශයේ ඇති වූ ගින්න හැදින්විය හැකි අතර එමගින් ඇතිවූ විනාශය අති විශාල මෙන්ම දරුණුද වනවා. ගිනිදැල් බිත්තියක් ආකාරයෙන් වෘක්ෂලතාදිය වටකර ගනිමින් වනය පුරා පැතිර යයි. එයට පිටුපසින්, […]
පිටකොටුවේ මැනිං වෙළඳ සැල් සංකීර්ණය ඉදිරියෙදී පෑලියගොඩ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.
කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක වීම අත් හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළා. පෙත්සම්කරුවන් පරීක්ෂණ අතරතුර අත්අඩංගුවට ගැනීමක් නොකරන ලෙසත් පොලීසියට නියෝග කළ අභියාචනාධිකරණය ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත නොකරන ලෙසට ද කුරුණෑගල මහේස්ත්‍රාත් […]
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර මෙම රැස්වීම පස්වරු 3.30 ට පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්දැයි සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර , පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පළවන විවිධ මතවාද හා ප්රතිසංවිධාන කටයුතු පිළිබඳව ද […]
මීට අවුරුදු 70 කටත් අඩු කාලයකට පෙර හදවත් සැත්කම් මුළු ලෝකයටම අලුත් සංකල්පයක් විය. එනම්, ශල්‍ය වෛද්‍යවරුන් එක්ව මෙම අභියෝගයට විසඳුමක් ලබා දී මෙය ජීවිතාරක්ෂක ක්‍රමවේදයන් ලෙස භාවිතා කිරීම සඳහා මාවත සකස් කිරීමට අවශ්‍ය විය. මෙයට මුල්ම පියවර තබුනේ 1952 සැප්තැම්බර් 2 වන දින මිනසෝටා හි මිනියාපොලිස් විශ්ව විද්‍යාල රෝහලේදීය. සිහින් හා දුර්වල පෙනුමක් ඇති […]
විදුලි සංදේශන නියාමන කොමිසම මගින් ජංගම දුරකථන භාවිතා පාරිභෝගිකයන් හට නව අවස්ථාවක් හදුන්වා දීමට සුදානම් වෙනවා. . ඒ ජංගම දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන සේවා සපයන්නා වෙනස් කිරීමට හැකියාව ලබා දීම තුලින්. මේ අනුව ජංගම දුරකථන සඳහා භාවිත කරන සිම් කාඩ්පත වෙනස් නොකර සේවා දායකයා පමණක් වෙනස් කිරීමට හැකියාව ඇත.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හදිසියේ කෝමා තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වෙනවා. මේ අනුව රට ආරාජික වීම වලක්වාලීම සදහා රටේ පාලන බලය තාවකාලිකව ඔහුගේ සහෝදරිය වන කිම් යෝ-ජොංට පවරා ඇති බව විදෙස් වාර්තා උපුටා දක්වනවා. කෙසේ වෙතත් කොරියානු නායකයාගේ මෙම තත්වය පිලිබදවත් ඔහුගේ ජිවිත අවදානම පිලිබදවත් නිශ්චිත තොරතුරක් මෙතෙක් ලබා දී නොමැත.
දිවයිනේ මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්මබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් තරමක තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සිය පවුල වෙනුවෙන් ශ්‍රී ලාංකික ව්‍යංජනයක් සකස් කරන අයුරු දැක්වෙන සෙල්ෆි ඡායාරූපයක් ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙන අතර මෙම ඡායාරූපය එරට ජනයා අතර මත බේදයක් ඇති කිරීමට සමත් වී තිබෙනවා. ආහාර පිසින අයුරු මෙන්ම රම්පේ, කරපිංචා ආදිය දැක්වෙන රූපත්, පිසින ලද ආහාරයේ චයාරූප රැසක්ද සමාජ මාද්‍ය වෙත මුදා […]
සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් කඩුළු 600 සිමාව අභියසට පැමිණ තිබෙනවා. ඒ පකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කඩුළු 5 ක් දවා ගනිමින් මේ වන විට බිද හෙළා ඇති කඩුළු සංඛ්‍යාව 598 ක් දක්වා ඉහළ යෑමත් සමගයි. ටෙස්ට් කි‍්‍රකට් පිටියේ මේ දක්වා කඩුළු 600 ක් බිද හෙළා ඇත්තේ කී‍්‍රඩකයින් තිදෙනෙකු පමණයි. […]
බැඩ්මින්ටන් සාර්ග් රිදී පදක්කම් ලාභී ඕෂදී පූර්ණිමා මේ වන විට ලියුකේමියා රෝගයෙන් පෙළෙන අතර ඇයගේ සුව දුක් විමසීම සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ මහරගම අපේක්ෂා රෝහලට පැමිණියා. ඇගේ ජිවිතය බේරාගැනීම සදහා වන ශල්‍යකර්මයකට රුපියල් මිලියන 10 ක මුදලක් අවශ්‍ය වී තිබෙන අතර ඊට අදාල මුදල් පුද්ගලික අංශයේ ආයතන කිහිපයක් සම්බන්ධ කර […]