News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

හර්ශණ දිසානයායකගෙන් අලුත්ම වෙනස් විදිහක ගීතයක්

Generic placeholder image

හර්ශණ දිසානයායකගෙන් අලුත්ම වෙනස් විදිහක ගීතයක්Harshana Dissanayake | Es Amapaaneki | ඇස් අමාපානෙකි (Official Music Video)


Aug
29

සාරංග දිනක්ෂි මංගල උත්සවයේ නිල ජායා රූප මෙන්න

Generic placeholder image

සාරංග දිසාසේකර සහ දිනක්ෂී ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ජනප්‍රිය තරැ පවුල් දෙකක ජනප්‍රිය නළු නිලි දෙපලක්…ඊයේ ඔවුන්ගේ විවාහ මංගල්‍ය පැවැත්වුණා…. මේ ඒ මංගල උත්සවයේ නිල ජායා රූප කිහිපයක් …


Aug
29

ආනවිළුන්දාව එළිපෙහෙළි කිරීමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Generic placeholder image

ආනවිළුන්දාව අභයභූමියට අයත් ඉඩමක්, අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ආරච්චිකට්ටුව පොලීසියට ලබා දුන් තොරතුරකට අනුවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුවේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර සැකකරුවන් දෙදෙනා හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


Aug
29

කොවිඩ් ආසාදිතයන් ගණන 2989ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2989 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ ඊයේ හඳුනාගත් රෝගීන් තිදෙනාත් සමගයි. එක්සත් අරාබි එමීර්, කුවේටි හා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි තිදෙනෙකු මෙසේ ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති අතර මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් අසාදිතයන්ගෙන් 2842 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.


Aug
29

අජිත් රෝහණ මහතාට දේශපාලන පළිගැනීම් සෙවීමේ කොමිසමෙන් කැඳවීමක්

Generic placeholder image

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා වන අතර ලබන 31 වන දා දහවල් 01.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.


Aug
28

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි විනු සිරිවර්ධන යුග දිවියට

Generic placeholder image

මෑත කාලයේ ටෙලිනාට්‍ය නිළියක් වන විනු සිරිවර්ධන අද ප්‍රකට ආර්ථික විද්‍යා උපකාරක පංති දේශක කසුන් ලියනගේ සමග යුග දිවියට පිවිසියා. ඒ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදිය. එම විවාහ මංගල්‍ය උත්සවයේ ජායා රූප පෙළක් පහත දැක්වේ.


Aug
28

රජයක හදවත වශයෙන් හදුන්වන බුද්ධි අංශ

Generic placeholder image

ඈත අතීතයේ පටන් තාක්ෂණික ලෝකයේ මේ දක්වා යම් රටක, ආණ්ඩුවක හදවත වශයෙන් සලකනු ලබන්නේ එම රටේ චරපුරුෂ සේවය හෙවත් බුද්ධි අංශයි. රටක රහස් ඔත්තු සේවාවේ ශක්තිමත් කම එම රටේ ආරක්ෂාවේ අඩිතාලමයි. රහස් තොරතුරු වශයෙන් දැනගන්නට අවශ්‍ය වන්නේ තම ප්‍රතිමල්ලවයා පිලිබදව රැස් කරගන්නා සියලුම තොරතුරුයි. එනම් රහස් තොරතුරු එක්රැස් කිරීම බුද්ධි අංශයක පළමු සේවාව වන අතර […]


Aug
28

කොළඹ සොයිසා රෝහලේ පස් නිවුන් දරු උපතක්

Generic placeholder image

අද කොළඹ සොයිසා රෝහලේ දී මවක් නිවුන් දැරියන් 05 දෙනකු බිහිකළ පුවතක් ගැන වාර්තා වෙනවා.


Aug
28

වායු දූෂණය අවම කිරීම සඳහා හොඳම ගස්

Generic placeholder image

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මිනිසුන් ජනාවාස, මාර්ග සකස් කිරීම සඳහා වනාන්තර එළි පෙහෙළි කර තිබීම සියලුදෙනාම දන්නා කරුණක් වනවා. නමුත් වර්තමානය වන විට නැවතත් නගරය තුල හරිත පැහැය ලබා ගැනීම සඳහා විවිද රටවල් විවිද උපක්‍රම යොදාගනිමින් සිටිනවා. වෘක්ෂලතාදිය රෝපණය මඟින් නගර ආශ්‍රිතව ජිවත්වන සතුන්ට සහ මිනිසුන්ට නගරය වඩා හොඳ වාසස්ථානයක් බවට පත් කිරීමට උත්සහ ගැනීම […]


Aug
28

ටික්ටොක් හි එක්සත් ජනපද මෙහෙයුම් සඳහා වොල්මාට් මයික්‍රොසොෆ්ට් සමඟ එක් වෙයි

Generic placeholder image

එක්සත් ජනපද සිල්ලර දැවැන්තයා වන වෝල්මාර්ට් පවසා ඇත්තේ ටික්ටොක් හි එක්සත් ජනපද මෙහෙයුම් සඳහා ලංසු තැබීම සඳහා මයික්‍රොසොෆ්ට් සමඟ එක්වන බවයි. චීන වීඩියෝ බෙදාගැනීමේ යෙදුම සමඟ ගනුදෙනුවක් එහි මෙහෙයුම් පුළුල් කිරීමට උපකාරී වනු ඇතැයි සිතූ බව වෝල්මාර්ට් සමාගම සදහන් කරනවා. ටික්ටොක්ට තම එක්සත් ජනපද හස්තය ඇමරිකානු සමාගමකට විකිණීමට හෝ රට තුළ තහනමකට මුහුණ දීමට දින […]


Aug
28

බ්‍රාවෝ විස්සයි විස්සේ කඩුලු 500 සිමාව පසු කර යයි

Generic placeholder image

මේ දිනවල පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී තවත් ලෝක වාර්තාවක් තම නම ඉදිරියේදී සටහන් කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩේවෙන් බ්‍රාවෝ සමත්ව තිබෙනවා. ඒ ලොව විස්සයි විස්ස තරගයන් තුල කඩුලු 500 සීමාව පසු කල පළමු යවන්නා බවට පත් විමෙන්ය.ඒ විස්සයි විස්ස තරග 459 කට සහභාගී වීම තුලින්. එම […]


Aug
28

නවක වදයෙන් බැට කෑ පසිදු ජ’පුර සරසවියට එරෙහිව නඩු මගට

Generic placeholder image

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් කනිෂ්ඨ ශිෂ්‍යයන් වෙනුවෙන් සංවිධානය කළ පිළිගැනීමේ සාදයක් අතරතුර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කිහිපදෙනකු විසින් පසිඳු හිරුෂාන් නමැති ශිෂ්‍යයාගේ හිසට ටයරයක් දැමීමෙන් එම සිසුවා බරපතළ තුවාල ලැබිමේ සිද්ධියට අදාලව එම ශිෂ්‍යයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. මේ අනුව අදාල පෙත්සමේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් නිසි අවධානයක් […]


News Articles
Latest Videos
Most Popular Post