News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

ප්ලාස්ටික් වලින් ගොඩනැගිලි හදමු

Generic placeholder image

භාවිතයට නොගත් ප්ලාස්ටික් ගොඩනැගිල්ලක් බවට පත් කිරීමට කුමක් කළ යුතුද ? ප්ලාස්ටික් බැහැර කිරීම ඉතා පැහැදිලිව පෙනෙන ගෝලීය ගැටලුවකි. කඳුකරයේ සිට සාගර අගල් දක්වා ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැතිරීම වළක්වා ගත නොහැකි බව පෙනේ. ස්වාභාවික තත්වයන් තුළ, ප්ලාස්ටික් විනාශ කළ නොහැකි තරම්ය. මීට අමතරව ලෝකයේ සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 359 ක් පමණ නිෂ්පාදනය කරයි. ප්ලාස්ටික් නිසැකවම […]


Aug
28

සුපිරි පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බාට කොරෝනා

Generic placeholder image

ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම සහ එංගලන්තයේ සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඞ් පිල නියෝජනය කරන දැනට ලොව සිටින දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු වන පෝල් පොග්බාට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ඔහු ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමු වී සිටින බව වාර්තා වෙනවා.


Aug
28

හලාවත කොරෝනා වැළදුණු කතගේ නිවසට ආ ගිය 15 දෙනෙක් PCR පරික්ෂණයට

Generic placeholder image

හලාවත ප්‍රදේශයේ නිරෝධායන කටයුතු අවසන් කර නිවසට පැමිණ සිටියදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුනු ගැබිණි කාන්තාවගේ නිවසට ආ ගිය පුද්ගලයින් 15 දෙනකු හදුනාගෙන ඔවුන් මේ වන විට PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වාර්තා වෙනවා. පුත්තලම දිස්ති‍්‍රක්කයේ අහඹු ලෙස සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කිරීමට ද මේ වන විට කටයුතු යොදා ඇති […]


Aug
28

තවත් පොලිස් නිලධාරීන් 21 කගේ තැන් මාරු වෙයි

Generic placeholder image

පොලිස් කොමිසමේ අනුමැතිය අනුව ඉහළ පොලිස් නිලධාරීන් 21 කගේ සේවා අවශ්‍යතාව මත ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා. මේ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරුවරුන් 10 දෙනෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 6 දෙනෙක් මෙලෙස ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.


Aug
28

2020 සා පෙළ ලබන ජනවාරියේ

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබු සා පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කරනවා.


Aug
28

විරාත් කෝලි පියෙක් වෙයි

Generic placeholder image

ඉන්දීය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි පිය පදවියට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඔහු සහ බිරිද වන නිළි අනුෂ්කා ෂර්මා ඉකුත්දා සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පණිවිඩය ප්‍රකාශයට පත් කර ඇති අතර ඔවුන් දෙදෙනාම සමාජ මාධ්‍යවල පින්තූරයක් බෙදාහදා ගත් අයුරු ද සමාජ මාධ්‍ය උපුටා දක්වනවා. මේ අනුව 2021 ජනවාරි වන විට තුන්වන සාමාජිකයෙකුගේ අපේක්ෂාව පිලිබදව ඔවුන් […]


Aug
28

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. එමෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් තද සුළං ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]


Aug
27

දිවියන්ට වනජීවී කොරිඩෝවක්

Generic placeholder image

සංරක්ෂණය සඳහා නව ප්‍රවේශයක් වන්නේ සොබාදහමේ රක්‍ෂිතයන් තුළ වන ජීවීන්ට නිදහසේ ජිවත්වීමට සැලැස්වීම හා සතුන්ට ගැලපෙන පරිදි අපේ ලෝකය අනුවර්තනය කිරීම ගැනය. මෙසේ නිදහසේ සැරිසැරීමට ඉඩ හැරිය යුතු සත්වයෙකි දිවියා. මේ කතාව වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ සිටින සත්වයන් පිලිබඳවය. දකුණු අප්‍රිකාවේ දිවියන් අවිනිශ්චිත අනාගතයකට මුහුණ දෙමින් පවතී. ගොවිපලවල්, මාර්ග සහ සංවර්ධනයන් නිසා […]


Aug
27

ක්‍රයිස්චර්ච් ප්‍රහාරකයාට දඩුවම් නියම වෙයි

Generic placeholder image

ක්‍රයිස්චර්ච් මුස්ලිම් පල්ලි දෙකක එහි සිටි බැතිමතුන් 51 දෙනකු අධික පිරිසකගේ ජිවිත අහිමි කල ඕස්ට්‍රලියානු ජාතික බ්‍රේන්ටර්න් ටැරන්ට් නම් ප්‍රහාරකයට නවසිලන්ත අධිකරණයෙන් දඩුවම් නියම කර තිබෙනවා. මේ අනුව ඔහුට දිවි ඇති තෙක් සිර දඩුවම් නියම කර තිබෙනවා. මෙම දඩුවම ප්‍රකාශයට පත් කරමින් නවසිලන්ත අධිකරණයේ විනිසුරු කැමරන් මැන්ඩල් ප්‍රකාශ කලේ ඔහු සිදු කල අපරාධය කෙතරම් බිහිසුණුද […]


Aug
27

මාතලේ නගරාධිපතිගේ සේවය අත්හිටුවයි

Generic placeholder image

මාතලේ මහ නරාධිපති ඩල්ජිත් අලුවිහාරේ ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් ආණෟඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ විසින් තාවතාලිකව අත්හිටුවිමට පියවර ගෙන තිබෙනවා. එපමණක් නොව නගරාධිපතිවරයාගේ පසුගිය කටයුතු විමර්ශනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා. මෙලෙස නියෝග කර ඇත්තේ මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් වන අතර නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටුකිරීමට හා බලතල ක්‍රියාත්මක කිරිමේ […]


Aug
27

අනාගත හැඟීම් පුරෝකථනය අපහසු ඇයි ?

Generic placeholder image

අනාගත දිනයක ඔබට කෙසේ හැඟෙනු ඇත්දැයි ඔබ සිතන විට, ඔබ සිතන ආකාරය අතීත අත්දැකීම් මෙන්ම රාමුවකට කොටුවූ සිතුවිලි සමුදායක් මිශ්‍ර වී ඇති බව ඔබට හැගෙන්නට පුළුවන්. වර්තමානයේ අප ගත කරන ජීවිතය ගැන මේ දිනවල විශාල කතාබහක් ඇති අතර, එක් දිනක් කාර්යබහුල කාර්යාලයකට හෝ ව්‍යායාම් ශාලාවට හෝ රංග ශාලාවට යාම ගැන අපට හැඟෙන්නේ කෙසේද? සමහර දේවල් […]


Aug
27

හලාවත නිවසක නිරෝධායනය වෙමින් සිටි ගැබිනි කතකට කොරෝනා

Generic placeholder image

නිරෝධායනය අවසන් කොට නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ගැබිණි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම වෛරසය ආසාදනය වී ඇති කාන්තාව හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරිනියක් වන අතර කරන ලද PCR පරීක්ෂණයකදී මේ බව තහවුරු වී තිබෙනවා. මෙම කාන්තාව ඩුබායි හි සිට මෙරටට පැමිණ වව්නියාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ සිටි […]


News Articles
Latest Videos
Most Popular Post