තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළක් තමයි සංගීත් සහ දිනිති කියන්නේ. මේ දෙදෙනා ළගදීම විවාහ වන බව නම් මේ වෙනකොට නොරහසක්. පසුගියදා මොවුන් සිංගප්පූරු සංචාරයක් සඳහා ගොස් තිබුණා. එහිදී ඔවුන් සිදුකළ Pre Shoot එකේ ඡායාරූප මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩකයෙක් තමයි තිලකරත්න දිල්ෂාන් කියන්නේ. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබුණු සුබ පැතුම් අතර හරි ආදරණීය සුබ පැතුමක් බිරිඳ වන මංජුලා එක් කර තිබුණා. ඒ වගේම ඔහුගේ උපන්දින සාදයට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සහභාගී වී තිබුුුණා. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,
නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා.සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්. පසුගියදා ඇය අලුත් සාරි විලාසිතාවකින් හැඩ වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න
නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කස්තුරි ජයවර්ධන රංගනයට වගේම නිරූපණයට ඉතා දක්ෂයි. පසුගියදා ඇය සිය 25වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පෙම්වතා වන සංගීත් ප්‍රභූ ඇතුළු හිතවතුන් ඇයට පුංචි සාදයක් සූදානම් කරන්නට අමතක කර තිබුණේ නෑ. සාදයේ ඡායාරූප පහතින් බලන්න,
තිරයේ වගේම පුංචි තිරය තුළත් නිතර නිතර දැකිය ඔබ හමුවට එන ඇය රංගන ශීල්පිනී ඕෂධී හේවාමද්දුමයි. නිතර නිතර වෙනස් ආකාරයේ කතා මවන ඇය එදා වගේම අදත් එකලෙස සුන්දරයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. එම ඡායාරූපවල නම් ඇය ඉතා සුන්දරයි. ඡායාරූප පහතින් බලන්න,
පියුුුමි බොතේජු කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මෑතකදී ඇගේ පියා මෙලොවින් සමුගත්තා. ඒ රෝගාතුරව සිටීම නිසාවෙන්. ඔහුගේ නික්ම යාම පිළිබඳව පියුමි නිතර සමාජ මාධ්‍යයේ සංවේදී සටහන් තබනවා. පසුගිය දවසක පියා වෙනුවෙන් ඇය සිදුකළ පිංකමක් සහ ඒ වෙනුවෙන් ඇය සටහනක් තබා තිබුණා. එහි ඡායාරූප හා සටහන පහතින් බලන්න, ”තාත්තේ………. මං ඒක කලා. ඔයා […]
කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි. ඇය සමාජ මාධ්‍යයේත් එකලෙස ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් හැඩ වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ඕෂධී හිමාෂා කියන්නේ මෙරට නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක්. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ඇය පුංචි දියණීයකගේ මවක්. ඕෂධීගේ පුංචි දියණිය එලීසා පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඔවුන් අමතක කර තිබුණේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
සංගීත් සහ කස්තුරි කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පී යුවළක්. මොවුන් දෙදෙනාට ඇති ප්‍රේක්ෂක ආදරය නිසාම සියළුදෙනා බලා සිටින්නේ මොවුන් දෙදෙනාගේ මංගල දිනය ගැන ඇගිලි ගනිමින්. පසුගියදා මේ දෙදෙනාගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
සේමිණී ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න කියන්නේ මෙරට සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පීන් දෙපළක්. පසුගිය වකවානුවේ මොවුන් විරසක වී සිටි බවට සමාජයේ බොහෝ කතා පැතිරුණා. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණි සේමිණී සහ දමිතා මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසයි, “ඇත්තටම අපි අතර පොඩි මත ගැටුමක් තිබුණා. ඇත්තටම අපි අතර නෙමෙයි පිටින් හිටපු […]
කැරොලයින් ජූරි ලෝක විවාහක රූ රැජින කිරුල දැරූ ඇය පසුගිය දිනවල වඩාත් කතාබහට ලක් වූ චරිතයක්. නමුත් ඇය මේ දිනවල නම් සුපුරුදු පරිදි ඇගේ වැඩකටයුතු සිදුකරගෙන යමින් සිටිනවා. පසුගියදා උපන්දිනය සැමරූ ඇය උපන්දිනය වෙනුවෙන් සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
හෂිනි හා දෙව්නක කියන්නේ කලා ලෝකයේ සිටින ආදරණීය යුවළක්. පසුගියදා හෂිනි සිය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් සනටහන් කර ගත්තා. ඒ ගමන සාර්ථක කරගන්න ඇයට උපකාර කළ සියලුදෙනාට ඇය ස්තූතිවන්ත වුණේ මෙහෙමයි, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට මුලින්ම මම යන්න වැඩි කැමත්තක් තිබුණෙ නැහැ. නමුත් කොහොම හරි මගෙ අම්මයි ලොකු අම්මයි එකතු වෙලා ඇප්ලිකේෂන් පුරවලා මාව කැම්පස් එකට දැම්මා.. […]