චුලක්ෂි කියන්නේ කාගෙත් සිත් ගත් සරාගී පෙනුමක් ඇති නිලියක්. කාලෙන් කාලෙට ඇය අලුත් විලාසිතා කර සමාජ මාධ්‍යට පල කරනවා . මේ නිසාම ඇය කාගෙත් කතාබහට ලක් වෙනවා. පසුගියදා ඇය සුන්දර සාරි විලාසිතාවකින් හැඩ වි සිටි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. එම ඡායාරූප සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමි ව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ගායන ශිල්පී ක්‍රිෂාන් පෙරේරා සහ ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ කලා ලෝකයේ සිටින ආදරණීය යුවළක් කිව්වොත් නිවැරදියි. මේ දෙදෙනාගේ පුංචි සිගිත්තිය තමයි ක්‍රිෂාර්යා. පසුගියදා ක්‍රිෂාන් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබුණු උපන්දින සුභ පැතුම් අතර ඔහුගේ පුංචි දියණියගෙන් ආදරණීය සුබ පැතුමක් ලැබී තිබුණා. ඔහුට ලැබුණු මුල්ම සුබ පැතුමත් පුංචි දෝණිගෙන් කියලයි කියන්නේ. එම සුබ පැතුම හා […]
රිය අනතුරකට ලක්ව මාස 14ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ජැක්සන් ඇන්තනී මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූණා. එතුමාගේ අභාවයෙන් සංවේගයට පත් වූ ඔහුගේ ආදරණිය දියණිය මාධවී ඇන්තනී සිය සමාජ මාධ්‍යය ගිණුමට සංවේදී සටහනක් එක් කර තිබුණා. “මහ වණේ.. අන්තරා බෝමයි හැම කාලේමේ ඉමේ වන හතුරන්ගෙ මරු කටේඅන විනේ කොයිබදැයි […]
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අද අලුයම කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය . ඔහු රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කළා. 1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මිය […]
ඕෂධී කියන්නේ නිරූපණ ක්ශේත්‍රයට නැතුවම බැරි කෙනෙක්.පසුගිය දවසක ඇය හින්දි විලාසිතාවට අනුව සැරසී අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. .එහි ඡායාරූප සමජ මාධ්‍යට එක් කරන්නත් ඇය අමතක කලේ නෑ. ඡායාරූප පහතින් බලන්න,
සංගීත් – දීනී කියන්නේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රිය යුවලක් . ඒ වගේම ප්‍රේක්ෂකයින් අතර වැඩි කතාබහට ලක් වෙන යුවලක් . ඒ මෙ දෙදෙනා නිතර සමාජ මාධ්‍යයේ විවිධ ඡායාරූප හා සටහන් පල කරන නිසායි .පසුගියදා මේ දෙදෙනා සිංගප්පුරුවේ සංචාරයක් සඳහා ගොස් තිබුණා.එම සංචාරයේදී ඔවුන් සතුටු වන ආකාරය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.පහත දැක්වෙන්නේ […]
පුංචි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී. මේ දිනවල නම් නිර්මාණ තුළින් ඇයව දක්නට නොලැබුණත් සමාජ මාධ්‍යයේ නම් සක්‍රීය චරිතයක්. පසුගියදා ඇය අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය සුන්දර බටහිර පන්නයේ මනාලියක් ලෙස සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,
සිනමාවේ වගේම ටෙලි තිරයේත් සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. ඇය තිරයේ පමණක් නොවෙයි සමාජ මාධ්‍යය තුළත් එක ලෙසම ජනප්‍රියයි. ජයංගනී දික්කුඹුරගේ විවාහ සංවත්සරය වෙනුවෙන් සිදුකළ ඡායාරූ ගත කිරීම සඳහා දෙවන මනාලියන් ලෙස නිල්මිණි තෙන්නකෝන් සහ ගයත්‍රි ඩයස් එක්ව සිටියා එම ඡායාරූප හා ඇය පිළිබඳව හුවමාරු වන පුවත් අලලා ඇය සටහනක් සමාජ මාධ්‍යයට […]
සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක් වන ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. අලුත් ගවුම් විලාසිතාවකින් සැරසී සිටි ඇගේ එම ඡායාරූප පහතින් බලන්න,
එදා සිනමාවේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඩිලානි අබේවර්ධන කියන්නේ. වර්තමානය වනවිට නම් ඇය සිනමාවට සමුදීලා විදේශගතවයි සිටින්නේ. සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරී චරිතයක් වන ඇය පසුගියදා ඇගේ විවාහයේ මතකයන් කිහිපයක් එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
යුරේනි නොෂිකා කියන්නේ කලා ලොවේ පුවත් මවන්නියක් . ඇය රංගන ශිල්පිනියක් මෙන්ම කාගෙත් සිත් දිනාගත් දක්ෂ නි්කාවක්ද වෙනවා. මේ වන විටත් ඇය හැමෝගෙම සිත් දිනාගත් තරුවක් වී අවසන් . පසුගියදා ඇය සුන්දර හින්දි පන්නයේ මනාලියක් ලෙස සැරසී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
ලෝක කුසලානය ආරම්භයට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. මෙවර ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබා දෙන්නේ ඉන්දියාවයි. ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම් 10 නායකයින් සියලුදෙනා ඊයේ අහමාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනයට රැස් වුණා. මෙවර තරඟාවලිය ආරම්භ වන්නේ එංගලන්තය හා නවසීලන්තය අතර තරඟයකිනුයි. ඒ 2019 ලෝක කුසලාන අවසන් මහා තරඟාවලිය සිහිපත් කරමින්. ඒ වගේම ලෝක කුසලාන තරඟාවලියන් […]