News Line| Off Air
Generic placeholder image

Apr
1

ගතවූ පැය 24 තුළ තවත් මරණ 719 ක් අමෙරිකාවෙන් වාර්තා වෙයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට රටවල් 202 ක් පුරා ව්‍යප්ත ගොස් තිබෙන අතර ආසාදිතයින් සංඛ්‍යාව 857,299ක් වන අතර සුවය ලැබූ පිරිස 177,141 ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 42,114 බවට පත්ව තිබෙනවා. මේ අතර ගතවූ පැය 24 තුළ තවත් මරණ 719 ක් වාර්තා වීමත් සමග අමෙරිකාවේ සිදුවු කොරෝනා මරණ සංඛ්‍යාව 3,860 ක් දක්වා ඉහල […]


Apr
1

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වල යළි සවස 2කට පනවන ඇඳිරි නීතිය සඳුදා දක්වා

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර, අද දහවල් 2.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් […]


Apr
1

සමෘද්ධි අත්තිකාරම් මුදල ලබන 10 වනදාට ‌පෙර

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය වලක්වා ගැනිමේ අරමුණින් රජය විසින් සමෘද්ධිලාභීන්ට ලබා දෙනු ලබන රුපියල් 10,000ක අත්තිකාරම් මුදල ලබන 10 වන දිනට පෙර ලබාදී අවසන් කිරිමට අපේක්ෂා කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී බන්දුල තිලකසිරි මහතා කියා සිටියේ, මෙම අත්තිකාරම් මුදල අදියර දෙකක් යටතේ ලබාදීමට කටයුතු කර ඇති බවයි. […]


Apr
1

අධ්‍යාපනය කටයුතුවලට ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කෙරේ

Generic placeholder image

මෙරට අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනුව අදාල කාර්යය සාධක බලකාය ස්ථාපනය කර ඇති අතර ඊට අදාල ගැසට් නිවේදනය ද ඊයේ ප්‍රකාශයට පත් කර තිබුණි. මේ වන විට උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්ත්වයන් හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය කිසිදු අයුරකින් පසුබෑමකට […]


Apr
1

ලොව පුරා කොරෝනා මරණ ගණන 42107 ක් දක්වා ඉහළට

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ලෝකයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 56,910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් 42,107 දෙනෙකු මිය ‌ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඊයේ දිනය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වන අතර එය 837 දෙනෙකු බව සඳහන් වෙයි.අමෙරිකාවෙන් නව මරණ 719 දෙනෙකු ඊයේ […]


Apr
1

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දිවයිනේ සියලුම විහාරස්ථාන වෙත ඉල්ලීමක් කරයි

Generic placeholder image

පවතින වසංගත තත්ත්වයෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා අද(01) සිට සතියක කාලයක් පිරිත් සජ්ඣායනා කර රටටත් ජනතාවටත් ආශිර්වාද කරන්නැයි මල්වතු අස්ගිරි මහනාහිමිවරු ප්‍රමුඛ මහාසංඝරත්නය දිවයිනේ සියලු විහාරස්ථානවලින් ඉල්ලීමක් සිදු කරයි. එමෙන්ම රජයේ උපදෙස් පිළිපදිමින් නිවසේ සිටම මෙම ආධ්‍යාත්මික වැඩසටහන සමඟ සම්බන්ධවන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. අද සිට අප්‍රේල් 07 වැනිදා තෙක් සතියක කාලයක් රාත්‍රී […]


Apr
1

දිස්ත්‍රික්ක 6ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Generic placeholder image

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(01) උදෑසන 6.00 සිට තාවකාලිකව ඉවත් කර තිබේ. එම දිස්ත්‍රික්ක සඳහා අද සවස 2ට යළි ඇඳිරි නීතිය පනවනු ලබන බවද රජය නිවේදනය කරයි. කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස […]


Mar
31

බේරුවල නිවසක ස්වයං නිරෝධායනයට ලක්කර සිටි එකම පවුලේ සිව් දෙනෙකුට කොරෝනා

Generic placeholder image

බේරුවල චීනකොටුව ප්‍රදේශයේ නිවසක ස්වයං නිරෝධායනයට ලක්කර සිටි එකම පවුලේ සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව අද තහවුරු වුණා. ඒ ඊයේ කළුතර පන්විල ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා අසාධිතයාගේ මව පියා බිරිඳ සහා අවුරුද්දයි මාස 08ක් වයසැති බිළිදා වන අතර ඔවුන් අද ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කෙරුණා. අද කොරෝනා රෝගීන් 20 දෙනෙකු […]


Mar
31

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 142 දක්වා ඉහළට

Generic placeholder image

ශී‍්‍ර ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගෙන් තිබෙනවා. ඒ අනුව මේ වන විට දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළගොස් තිබෙනවා.


Mar
31

ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක 6ට නැවත දන්වනතුරු දිගටම ඇඳිරි නීතිය

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතිනවා. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරී නීතිය හෙට (අප්‍රේල් 01 බදාදා) උදෑසන 6.00 ට ඉවත් කොට දහවල් 2.00ට යළි පනවනු ලැබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් […]


Mar
31

කොරෝනා ආසාධිතයින් 132 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව අද පස්වරු 4.15 වන විට 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Mar
31

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළ යයි

Generic placeholder image

නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද (31) දිනයේ මේ වන විට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ පුද්ගලයින් 07 දෙනෙක් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post