News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
26

ඉසුරු – තරින්දිගේ ආදර කතාවට මොකද වුණේ?

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ එක ලෙස ජනප්‍රියත්වය තබාගෙන සිටින රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිගේ කියන්නේ. ඔහුගේ සහ තරින්දි ප්‍රනාන්දුගේ ආදර කතාව නම් ප්‍රේක්ෂකයාට රහසක් නොවෙයි. නමුත් මොවුන් දෙදෙනා මේ වෙනකොට වෙන්වී සිටින බවයි ආරංචිය. කොහොම නමුත් සති අන්ත පුවත්පතක් හා එක් වෙමින් ඉසුරු මේ පිළිබද අදහස් දක්වා තිබුණා. එය පහතින් බලන්න, පෙම්වතියට මොකද වුණේ? මේ […]


Jun
26

නුවරඑළියේ සුන්දරත්වය විදින මාෂි

Generic placeholder image

රංගන ශිල්පී පුබුදු චතුරංගගේ ආදරණීය බිරිද මාෂි සිරිවර්ධන ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. ඇයටම අවේණික වූ රංගන ශෙලීයකින් ඇය ප්‍රේක්ෂක හදවත් ආකර්ශණය කරගත්තා. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. ඇය මෑතකදී නුවරඑළියේ සංචාරයක නිරතව තිබුණා. එහිදී ගත් ඡායාරූප ඇය සමාජ මාධ්‍යය‌ට එක් කර තිබුණේ සටහනක්ද සමගිනුයි. ‍ පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


Jun
26

කවින්ද්‍යා අදිකාරි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

සමිතා මුදුන්කොටුවගේ සහ අතුල අදිකාරි‌ගේ දියණිය වන කවින්ද්‍යා අදිකාරි ඇගේ මව්පියන්සේම තමන්ට ආවේණික වු හඩකින් ප්‍රේක්ෂකයාට සමීප වි අවසන්. ඇය ගායනයට පමණක් නොවෙයි නිවේදනය හා රංගනයටත් දක්ෂ චරිතයක්. සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය එහි තබන සෑම සටහනකටම ඉහළ ප්‍රතිචාර හිමිවනවා. පසුගියදා ඇය උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ පවුලේ සියළුදෙනා ඇයට පුදුම කිරීමක් සුුුුදානම් කර […]


Jun
16

ඉතාලියේ සුන්දරත්වය විදින ටීනා

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි ඇය ටීනා ශනෙල්. නිරූපණය විතරක් නෙමෙයි රංගනය හා නර්තනයටත් ඇය දක්ෂයි. ඇය මේ දිනවල නම් ඉන්නේ ඉතාලියේ. ඒ බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඇය ඉතාලියේ වෙරෝනා නගරයේ ඇවිදින්න ගිහින් තිබුණා. එහිදී ඇය එකතු කරගත් සුන්දර මතක ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
16

සජිත ඇන්තනීගේ පුංචි පවුල

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී ගැන නම් හැදින්වීම් අවශ්‍ය නෑ. ඔහු පුංචි පුතෙකුගේ පියෙක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සජිත තම බිරිද හා පුතු සමග සිදු කළ ඡායාරූපගත කිරීමක් දැකගත හැකි වුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
16

දුලීකා මාරපන හදීසියේ රෝහල්ගත කළේ ඇයි?

Generic placeholder image

දුලීකා මාරපන කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්. කාලයක් කලා කටයුතුවලින් ඈත්වී සිටි ඇය හදිසියේම රෝහල්ගත කර ඇති බව ආරංචි වුණා. ඒ ඇය සමාජ මාධ්‍යයේ පළ කර තිබුණු ඡායාරූප කිහිපයක් නිසා.ඇය එයට සටහනක්ද එක් කර තිබුණා. සැබවින්ම ඇය රෝගාතුරව රෝහල් ගත කරලාද නැත්නම් රංගන කටයුත්තක් සඳහා රෝහලට ගියාද කියලා නම් හරියටම හරියටම […]


Jun
15

උමාලිගෙන් කේන්ති යන අයට උපදෙසක්

Generic placeholder image

උමාලි තිලකරත්න කියන්නේ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින කාගේත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. උමාලි පසුගියදා ඇගේ නර්තන ලාලිතයය සහිත සුන්දර ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ නර්තනය පිළිබද අපූරු සටහනකුත් සමගයි. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි, “නර්තනය – ඔබ තුළ ඇති ශක්තීන් සමතුලිත කරයි! උමා ශිවට […]


Jun
15

60 දශකයේ රාජිණී මදිරාක්ෂි වූ සුන්දර උදාරි

Generic placeholder image

සිනමාවට නැතුවම බැරි ඇය දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය. සම්මානනීය සිනමා අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමාපටය වන “මිඳුණු විශ්වය” චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වනනේද ඇයයි. එහි මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වුණා. එම චිත්‍රපටයේ රාජිණි මදිරාක්ෂි චරිතයට පණ පොවන ඇය එම උත්සවය සදහාත් සහභාගී වුණේ රාජිණි මදිරාක්ෂි ලෙස සැරසීලායි. පහත දැක්වෙන්නේ එම අවස්ථාවේදි ලබාගත් ඡායාරූප වේ,


Jun
15

උපන්දිනය සමරන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය බලන්න ගිය කලා තරු

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය සිය 96 වැනි උපන්දිනය පසුගියදා සැමරුවා. ඇයගේ උපන්දිනය වෙනුවෙන් කලා ලොවේ රංගන ශිල්පිනියක් කිහිපදෙනෙක් ඇගේ නිවසට ගොස් තිබුණා. ඒ නිල්මිණි තෙන්නකෝන්, චාන්දනී සෙනවිරත්න සහ කිහිපදෙනෙක් ගොස් තිබුණා. එහි ඔවුන් සතුටු සාමිච්චියේ යෙදෙන අවස්ථාවේ ඡායාරූප කිහිපයක් නිල්මිණි තෙන්නකෝන් සිය සමාජ මාධ්‍යයේ තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
14

අකිල බිරිද හා දියණිය ගැන කියූ දේ

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර මේ වන විට සිනමාවට පය තබා දශකයක් එහෙමත් නැත්නම් අවුරුදු දහයක් වෙනවා. මේ දිනවල තිරගතවන ඔහුගේ නවතම සිනමා පටය වන ගුත්තිල සිනමා පටය පිළිබද සතිඅන්ත පුවත්පතක් හා අදහස් දක්වා තිබූ ඔහු සිය බිරිද හා දියණිය ගැන කිව්වේ මේ වගේ කතාවක්. එය පහතින් බලන්න, රංගනයෙන් එපිට බිරිඳ සහ […]


Jun
14

හින්දි නිළියක් සේ හැඩවුණු කාංචනා

Generic placeholder image

තමාටම අනන්‍ය වූ හඩකින් කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක හදවත් සොරාගත් ඇය දක්ෂ ගායන ශිල්පිනියක් වන කාංචනා අනුරාධි. ඇයගේ ගීත ලොකු කුඩා සියළුදෙනා වැළදගන්නේ ආදරයෙන්. ඇගේ හඩ පමණක් නොවෙයි රුවත් ඒ වගේම ආකර්ෂණීයයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එහි ඇය හින්දි ‌නිළියක් සේ හැඩගැන්වී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Jun
14

අපි හැමදාටම ජීවත්වෙන මිනිස්සු නෙමෙයි…

Generic placeholder image

සමිතා මුදුන්කොටුවගේ හා අතුල අදිකාරීගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අදිකාරි කියන්නේ තමන්ටම ආවේණික වූ ගමන් මගක යන කෙනෙක්. සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇය මේ වෙනකොට විදෙස්ගතව සිටිනා බව. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී විමටයි. ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. ඇය එහි සිටත් විවිධ ආකාරයේ සටහන් සමාජ මාධ්‍යයේ පළ කරනවා. ඇය මෑතකදීත් අභියෝග සම්බන්ධයෙන් සටහනක් පළ […]


News Articles
Latest Videos
Most Popular Post