සචිනි අයෙන්ද්‍රා කියන්නේ කාලයෙන් කාලයට විවිධ කතා මවන කෙනෙක්. ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රිය චරිතයක්. ඇය පසුගියදා හොදම යාළුවන් එක්ක ගාල්ලේ සංචාරයකට එක්වෙලා තිබුණා. එහිදී ඇය ලබාගත් ඡායරූප සමාජ මාධ්‍යයේ පළ කරන්නත් අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි ඇය ටීනා ශනෙල්. නිරූපණය විතරක් නෙමෙයි රංගනය හා නර්තනයටත් ඇය දක්ෂයි. පසඅගිය දිනවල නම් ඇය කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නෑ. නමුත් ටීනා කාටත් නොකියාම ඉතාලියේ සංචාරකට ගොස් තිබුණා. ඇය රෝමයේ වතිකානුවේදී ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍යය ගිණූමට එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
සංගීත් – දිනී කියන්නේ මෑතකාලීනව වැඩි කතාබහට ලක්වුණු යුවලක්. ඉතින් මේ දෙන්නාගේ විවාහ මංගල්‍යය ඉන්දියානු ක්‍රමයට පසුගියදා පැවැත්වුණා. එහි ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ වැඩි කතාබහකට ලක්වෙනවා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයයි,
රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් මේ දිනවල සිටින්නේ විදේශගතවයි. ඇය ඔස්ට්‍රේලියාවේ ගියේ මීට ටික කාලයකට පෙරයි. ඇය මේ දිනවල නම් සතුටින් සිටින බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඇය මෙල්බන්හි සිය මිතුරියන් සමග කාලය ගත කරන ඡායරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
මාෂි සිරිවර්ධන හා පුබුදු චතුරංග කියන්නේ කලා ලෝකයේ කාගේත් කතාබහට ලක්වන කාරකා යුවලක්. පසුගිය දිනවල තරමක් කාර්යබහුල වූ මොවුන් දෙදෙනා නිවාඩුවක් සදහා ගාල්ලේ සංචාරයකට ගොස් තිබුණා. එම සංචාරයේදී ලබාගත් ඡායාරූප මාෂි සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පිනියක් වන ඇය කාංචනා අනුරාධි. ලොකු කුඩා සියළුදෙනා ඇගේ ගීත වලට ආදරය කරනවා. ඒ නිසාම ඇය කොහේ ගියත් ලබන ආදරයෙන් නම් අඩුවක් නෑ. පසුගියදා ඇය සහභාගී වූ මෙල්බන් නුවර ප්‍රසංගයේදීත් ඇයට ආදරය කරනා අලුත් පිරිසක් හමුවී තිබුණා. පහත දැක්වෙන්නේ එලෙස ඇයට හමුවු අපූරු මිතුරන් සමග ඇය ලබාගත් ඡායාරූපයන්,
ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යයාගේ ආදර කතාව ඇය විසින්ම ලෝකයට අනාවරණය කිරීමත් සමග ඇය ගැන කතාබහ කිරීම තවත් වැඩි වුණා. ඇය කලා ලෝකයෙන් ටිකක් ඈත් වී සිටින ඇය දැන් ඇගේම ව්‍යාපාරයක් සිදුකරමින් සිටිනවා. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. ඇය මේ දිනවල සමාජ මාධ්‍යයට එක් කරනා සටහන් හා ඡායාරූප මගින් ඇය සතුටින් සිටින බව නම් […]
නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් තමයි ටීනා ශනෙල් කියන්නේ. ඇය දක්ෂ නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක්ද වනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සරාගී ඡායාරූප පෙළක් දක්නට ලැබුණා. එයට ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ. මිත්තනිය සමග ඇතිවූ දේපල ආරවුලක් සම්බන්ධ නඩුවක් නිසා ඇය පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වුණා. ඇය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය දවසේ ඇගේ නැගණියන් තිදෙනා සහ පවුලේ අය එකතු වෙලා ඇයට පුදුම කිරීමක් සූදානම් කර තිබුණා. ඒ ඇය වෙනුවෙන් කේක් සහ තෑගි බෝග ගොඩාක් […]
ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ඔහු චාමර වීරසිංහයි. ඔහුට තිබෙන රසික ආදරය නම් එදත් අදත් නොවෙනස්ව පවතිනවා. මේ දිනවල නම් ඔහු අසනීප තත්ත්වයක් නිසා ප්‍රසංග වේදිකාවෙන් ටිකක් ඈත් වෙලායි සිටින්නේ. ඔහුට ආදරය කරන රසික ජනතාව විසින් චාමරට ඉක්මන් සුව පතා බෝධි පූජාවක් සංවිධානය කර තිබෙනවා. එය ජූනි 10 පිල්ලෑව රජ මහා විහාරයේදී පැවැත්වෙනවා. ඔහුට ආදරය කරන […]
කාගේත් ආදරය දිනා සිටින ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී රශිප්‍රභා. හින්දි නිලියක් වගේ ලස්සන ඇයගේ තවත් සුන්දර චායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපගේ නෙත ගැටුණා. ඇගේ එම ඡායාරූපවලට සමාජ මාධ්‍යයේත් ඉහළ ප්‍රතිචාර හිමිවී තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
සිනමාවේ කඩවසම් රංගන ශිල්පියෙකු වන ඔහු නමින් අනුජ් රණසිංහ. පසුගිය වසරේ විවාහ වූ විවාහයෙන් පසුව සමරන පළමු උපන්දිනය තමයි මේ. උපන්දිනය දවසේ ඔහුගේ බිරිද යශෝධා සහ පවුලේ හිතවතුන් පමණක් නොවෙයි කලා ලෝකයේ ඔහුගේ හිත මිතුරන්ද සමගින් ඔහු උපන්දිනය සමරා තිබුණා. පහත දැක්වෙන්නේ එම උපන්දින සාදයේ ඡායාරූපයි,