ගායන ක්ෂේත්‍රයේ ඉහළටම හඹා ගිය ඇය අභිෂේකා විමලවීර. ඇයගේ ගීත ලොකු කුඩා සියළුදෙනා වැළදගන්නේ ඉතා ආදරයෙන්. ඇගේ ගීතවලට ආදරය කරන සියළුදෙනා අභිෂේකාටත් ඉතා ආදරෙයි. ඒ බව ඇගේ සමාජ මාධ්‍යයේ තබන ප්‍රේක්ෂක ප්‍රතිචාරයන්ගෙන් තහවුරු වෙනවා. මේ කියන්නෙත් එලෙස අභිෂේකාට ප්‍රේක්ෂකයෙක් කියපු කතාවක් ගැන ඇය තැබූ සටහනක් පිළිබදවයි, එම සටහන පහතින් බලන්න, අභී….මටත් තියෙනව කතාවක් කියන්න.අදින් පස්සෙ […]
හිමාලි සිරිවර්ධන දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනය උගන්වන ගුරුවරියක්ද වනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් දැකගන්නට හැකි වුණා. එහි ඇය එදා මෙන්ම ලස්සනයි. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
මේ දිනවල නිරන්තර කතාබහට ලක්වන රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. රංගනය පමණක් නොවෙයි ගායනය, නිවේදනයටත් ඔහු දක්ෂයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සාරංග එක්කර තිබූ ඡායාරූපයක් දැකගත හැකි වුණා. ඒ ඔහු රෝහල්ගත කර සිටින ආකාරයේ ඡායාරූපයක්. එය නාට්‍යයක එවැනි චරිතයකට රග දැක්වීම සදහා වේශ නිරූපණය කිරීම් අතරතුර ගත් ඡායාරූපයක් විය හැකියි. එසේ වීමට හේතුව ලෙසත් […]
ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජු නොමද ප්‍රේක්ෂක ආදරයක් ලබනා චරිතයක්. ඇයගේ පියා මීට මාස කිහිපයකට පෙර මොලොව හැරගිය බව සියත 24 බලන ඔබ දන්නා කරුණක්. පියා අහිමි වීමේ දුක මේ කාලය තුළ ඇයට වැඩියෙන්ම දැනුනු බව ඇය සමාජ මාධ්‍යවල පළ කළ විවිධ සටහන්වලින් දැකගත හැකියි. පියුමි ඇගේ පියාගේ ආදරය ගැන ඔහු සමග බලාගත් ඡායාරූපයක් සමාජ […]
ජනප්‍රිය රංගන ශිල්පී අනුජ් රණසිංහ ඊයේ සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය සාදයට ඔහුගේ ලගම හිතවතුන් පිරිසක් සහභාගී වී තිබුණා. උපන්දිනය වෙනුවෙන් ඔහු ඡායාරූගත කිරීමක් සිදු කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
සිනමාවේ නැතුවම බැරි ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසුරියයි. ඇය දියණියකගේ මවක්ද වෙනවා. මේ දිනවල ඇගේ ක්ෂිර සාගරය කැළඹුණි චිත්‍රපටයත් සාර්ථකව තිරගත වනවා. එහි පුරම්භිකාට ජීවය දෙන ඇය පිළිබදව නැවතත් සියළුදෙනා කතාබහ කරනවා. මේ අතරවාරයේදී උදාරි කවදාවත් මාධ්‍යයට නොකියූ ඇගේ කුඩා කල පිළිබඳව මතකය අවදි කර තිබුණා. ඒ මෙන්න මෙහෙමයි, “හත වසරේදි විතර මට සිස්ටර් […]
ගීතයෙන් ප්‍රේක්ෂක ආදරය නොමදව ලබාගත් ඔහු දිනෙෂ් තරංගයි. පසුගිය කාලය පුරාවටම ලොකු කතාබහක් ඇතිවුණා නමුත් ඔහුට හිමිවූ ප්‍රේක්ෂක ආදරයේ නම් කිසි අඩුවක් නෑ. ඊයේ දිනෙෂ් සිය උපන්දිනය සැමරුවා. උපන්දින සාදයේ ඡායාරූප සමග ඔහු සිය සමාජ මාධ්‍යය ගිණුමට සටහනක්ද එක් කර තිබුණා. ඡායාරූප හා සටහන පහතින් බලන්න, “ආදරණීයව ගෙවුණු තවත් උපන්දිනයක් මගේ මතක පොතට එක් වෙන්නේ මෙහෙමයි…. […]
සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල සිටින්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වෙන්න ගිහින්. ඇය මෙල්බන්හි සුන්දර තැන් නරඹන්නටත් අමතක කළේ නෑ. එහිදී ඇය ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙකු වන චරිත් අසලංකගේ විවාහ මංගල්‍යය මෑතකදී පැවැත්වූ බව සියත 24 නරඹන ඔබ දැනටමත් දන්නා කරුණක්. ඔහු අතිනත ගත් සුරූපිණිය තමයි කාවින්දිකා ඔහුගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප නම් ඔබ දැනටමත් දැක ඇතී. ඔවුන්ගේ දෙවැනි ගමන එහෙමත් නැත්නම් Homecoming ඡායාරූප සමාජ මාධ්‍යයයේ සැරිසරන අපට දැකගත හැකි වුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
සුජානි මේනකා ගැන ඔබ කවුරුත් දන්නවා නේ. ඇය කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්. පසුගිය දිනක ඇය තම සමාජ මාධ්‍යට අමුතුම ඡායාරූප පෙලක් පල කර තිබුණා. ඒ ඡායාරූප දැක්කම නම් පේන්නේ සුජානි අනතුරකට ලක් වෙලා කියලා. නමුත් එය එක්තරා නිර්මාණයකට කරපු වේෂනිරූපනයක්. බලන්නකෝ ඒ වේෂනිරූපනයේ මොනතරම් තාත්වික […]
සෙනාලි ෆොන්සේකා කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය දිනක ඇය රංගනයෙන් දායක වු සිරිපැරකුම් චිත්‍රපටයට දශකයක් සපිරීම නිමිත්තෙන් ඇයගේ සමාජ මාධ්‍යයේ සටහනක් පල කර තිබුණා ඔබට මතක ඇති. ඉතින් අපි දැන් කියන්න යන්නේ නම් ඒ ගැන නෙවෙයි. සිනමාවේ හා පුංචි තිරයේ එකලෙස කාගෙත් ආදරය දිනා ගත් ඇය මේ දවස්වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ .ඒ […]
මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ ඇය යෝහානි ද සිල්වායි. එම ගීතයෙන් පසු ඇයට ලොව පුරා වැඩි ඉල්ලුමක් තිබුණා. ජ්‍යාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ගායිකා යොහානි හට ඩුබායි හීදී “ගෝල්ඩන් වීසා” බලපත්‍රයක් ලබා දී තිබෙනවා ඉහළ වටිනාකමක් ඇති, හැකියාවන් ඇති හෝ ආර්ථික වර්ධනයට තීරණාත්මක අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන පුද්ගලයින්ට මෙම වසර 10ක නේවාසික බලපත්‍රය […]