News Line| Off Air
Generic placeholder image

Apr
22

එඩ්වට් – චරිතා දෙපලගේ ලස්සන දෝණි කැන්ගරු දේශයට ගිහින් ගෙවන ජීවිතේ

Generic placeholder image

එඩ්වට් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශනී කියන්නේ ප්‍රවීන ගායන ශිල්පීන් යුවලක්.මේ දෙදෙනාගේ ආදරණීය දියණිය තමයි ශාරන්‍යා ජයකොඩි කියන්නේ. ශාරන්‍යා පසුගිය වසරේ අගභාගයේ විදෙස්ගත වුණා.ඒ ඇගේ අධ්‍යාපන කටයුතු සදහායි. ඇය දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි. ඇය එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පල කර තිබුණා.පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Apr
22

යශෝධා විමලධර්ම අකිල ගැන හදිිසියේම පල කළ සටහන මෙන්න

Generic placeholder image

යශෝධා විමලධර්ම කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයට පුංචි අහිංසකාවි යන අන්වර්ථ නාමයක්ද තිබෙන බව ඔබ කවුරුත් දන්නවා ඇති. ඉදිරියේදී තිරගත වීමට නියමිත සිංහබාහු හා ගුත්තිල යන චිත්‍රපට දෙකේම යශෝධා ප්‍රධාන චරිතය රග දක්වා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ චිත්‍රපට දෙකේම ඇය රගදක්වන්නේ ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත්‍රයා වන අකිල ධනුද්දර සමග වීමයි. යශෝධාට පසුගියදා අකිල […]


Apr
21

තුමිදු දොඩන්තැන්න සහ පවුලේ අය සූරියකන්දේ ඉදලා අවුරුදු සමරපු හැටි

Generic placeholder image

තුමිදු දොඩන්තැන්න කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් . ඔහු පසුගිය දවස්වල අධ්‍යාපන කටයුතු හේතුවෙන් ලන්ඩන් නුවර පදිංචි වෙලා හිටියා . තුමිදු අළුත් අවුරුද්ද සමරන්න ඔහුගේ බිරිද හා පුතු සමග ලංකාවට ඇවිත් තිබුණා .ඔවුන් මෙවර අවුරුද්ද සමරන්න ගිහින් තිබුණේ සූරියකන්දටයි. එහිදී ගත් ඡායාරූප කිහිපයක් ඔහු සමාජ මාධ්‍යට පල කර තිබුණා .ඒ සටහනකුත් සමගයි. සූරියකන්දේ සිට තබ්බෝව වැව […]


Apr
21

හන්තානේ සිසිලස විදින පුබුදු – මාෂි යුවලගේ ආදරේ

Generic placeholder image

කලා ලොවේ ජනප්‍රිය තරු යුවලක් තමයි පුබුදු – මාෂි කියන්නේ .මේ දෙන්නා ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ . පසුගිය දින මේ තරු යුවල විනෝද ගමනක් ගිහින් තිබුණා . ඒ මහනුවරටයි .ඔවුන් නවාතැන් ගත්තේ හන්තාන කන්ද පාමුල පිහිටා ඇති හෝටලයකයි . මෙහිදී මෙ දෙදෙනා උදෑසන ආහාරවේල ගන්නා ආකාරයේ ඡායාරූප පෙලක් සමාජ මාධ්‍යට පල කර තිබුණා […]


Apr
21

ධනංජයගේ ගෙදර ජරමරේ මෙන්න

Generic placeholder image

අවුරුදු ඉවරවෙලා දින ගණනක් ගත වුණත් තාම අපෙන් අවුරුදු උණුසුම නම් ඉවත් වෙලා නෑ.හැමතැනම අවුරුදු සැමරුම් තාම තියෙනවා. මෙවර අවුරුදුද කලා තරු රැසක් සමරපු ආකාරය අප දුටුවා. ධනංජය සිරිවර්ධන ද තම පවුලත් සමග අවුරුදු දා ඡායාරූප ගෙන සමාජ මාධ්‍යවලට පල කර තිබුණා. ඒ අපූරු සටහනක් එක්කයි. බබ්බු වැදගත් විදියට photo වලට ඉන්න ඕනෙ කියල එකක් […]


Apr
20

අවුරුදු නිවාඩුවට ශේෂාද්‍රි ගිය විනෝද ගමන

Generic placeholder image

කලා පවුල් අතරින් ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. අවුරුදු දිනවල කාර්යබහුලව සිටි මොවුන් අවුරුදු නිවාඩුව ගත කරන්න හික්කඩුවට ගිහින් තිබුණා.මේ පවුලේ දෙවැනි දියණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් හා ඇයගේ සැමියා ක්‍රිෂාන් හා පුංචි දියණියත් මේ චාරිකාවට එක් වී සිටියා. පහත දැක්වෙන්නේ ඔවුන් චාරිකාවේදී ගත් ඡායාරූපයි


Apr
20

චූලක්ෂි අවුරුදු සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතරින් ඉහළින්ම සිටින ඇය චූලක්ෂි රණතුංගයි.ඇගේ සරාගී රූසපුව නිසාම ඇය නිතර ප්‍රේක්ෂක අවධානයට ලක්වනවා. ඇය රිදී තිරයේ වගේම පුංචි තිරයේත් හරි ජනප්‍රියයි. අනෙක් කලාකරුවන් වගේම ඇයත් මෙවර අවුරුද්ද ජයටම සමරා තිබුණා. ඇය රෙද්ද සහ හැට්ටයෙන් සැරසී සිටින සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
20

අවුරුදු නිවාඩුවේ අසිරිය විදින බිමල් – සුජානි

Generic placeholder image

බ්මල් හා සුජානි කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය කලා යුවළක්. මේ දෙදෙනාගේ කගාව පමණත් නෙවෙයි ආදරය ගැනත් සියළු දෙනා උනන්දුයි. ඉතින් දෙන්නත් එක්ක අවුරුදු නිවාඩුවට රට වටේ සංචාරය කරමින් සිටින අතරවාරයේ ගත් ඡායාරූප කිහිපයක් සුජානි ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ පළ කරලා තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
19

අකිලගෙන් ආදරණීය සටහනක්

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් රංගන ශිල්පී අකිල ධනුද්දර සිය සමාජ මාධ්‍යය ගිණුමේ එකතු කර තිබූ ආදරණීය සටහනක් අපේ නෙත ගැටුණා. ඔහු එම සටහන තබා තිබුණේ අපූරු ඡායාරූපයක්ද සමගිනුයි. එය පහතින් බලන්න, ” අම්මයි,අප්පච්චීයි කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් “


Apr
19

අලුත් අවුරුද්ද සරසන සුන්දරත්වය

Generic placeholder image

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් කලා තරු බොහෝමයක් සුබ පැතුම් සිය සමාජ මාධ්‍යය ගිණුම් වලට එක්කර තිබුණා. ඒ ඔවුන්ගේ සුන්දර ඡායාරූපයන්ද සමගිනුයි. එලෙස සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණු මෙම ඡායාරූපවල නම් අපූරු සුන්දරත්වයක් ගැබ් වී තිබෙනවා. මෙම ඡායාරූප නිල්මිණි තෙන්නකෝන් හා වත්සලා දියලගොඩ සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබූණා. ‍ එම ඡායාරූපගත කිරීමට එක්ව […]


Apr
19

පුංචි දගයෝ දෙන්නත් එක්ක තීක්ෂණ අවුරුදු සැමරූ හැටි

Generic placeholder image

අලුත් අවුරුදු අසිරිය නම් තවම මැකී ගොස් නෑ. ඒ බවට හොදම සාක්ෂිය තමයි සමාජ මාධ්‍යය. ඉතින් අපේ කලා ලෝකයේ තරුවක් වන තීක්ෂණ අනුරාධගේ කැදැල්ලේ අවුරුදු අසිරිය ගැන ඡායාරූප කිහිපයක් ඔහු සමාජ මාධ්‍යයට යොමු කර තිබුණා. පුංචි දගයෝ දෙන්නත් එක්ක තීක්ෂණ හරි අපූරුවට අවුරුදු සමරලා තිබුණා. මේ හතරදෙනාගේ ලස්සන බලන්නම වටිනවා,


Apr
18

කසුන්ගෙන් මාධවීට ආදරණීය සටහනක්

Generic placeholder image

මාධවී සහ කසුන්ගේ ආදර කතාව දැන් නම් ‌රහසක් නෙමෙයි. සමාජ මාධ්‍යය පුරාම මේ දෙදෙනාගේ ආදරය ගැන අපූරු සටහන් හුවමාරු වෙනවා. එලෙස කසුන් මුහුණු පොතට එකතු කළ අපූරු සටහනක් දක්නට ලැබුණා. ඒ සටහනට ප්‍රති සටහනක් තබන්නටත් මාධවී අමතක කළේ නෑ. එම සටහන් පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post