යොහානි හෙට්ටිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්රයේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. පසුගිය දා අයගේ උපන්දින සාදය පවත්වා තිබුණා. එයට කළා තරු රැසක් ද පායා තිබුණා. ඡායාරූප පහතින් බලන්න.
යොහානි හෙට්ටිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්රයේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. පසුගිය දා ඇය ලස්සන විලාසිතාවකින් හැඩවී සිදුකළ ඡායාරූපගත කිරීමක ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න.
ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කලා ක්ෂේත්රයේ ජනප්‍රිය රංගන ශිල්පිනයක් වගේම නිවේදිකාවක්. ඒ වගේම පුංචි සිඟිතියකගේ මවක්. ඇයව නිරන්තරයෙන් විවිධ විලාසිතාවලින් දැකගත හැකි වන අතර ඇයට හැම විලාසිතාවක්ම ලස්සනට ගැළපෙනවා. දිනක්ෂි පසුගිය දා වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා. ඇය ඒවා සමාජ මාධ්‍යයේ දැමීමටත් අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,
සිනමාවේ හා ටෙලි තිරයේ ඇස ගැටෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස්. පුංචි දියණියකගේ මවක් වන ඇය ටිකක් කාර්යබහුල චරිතයක්. පසුගියදා ඇය ලස්සන සාරි විලාසිතාවකින් සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනව. උතුරු-මැද , වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
දිවයිනේ වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. (60-65) දක්වාද, උතුරු-මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී. (40-50) දක්වා ද වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව,ඇතුළු ඇතැම් පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති අතර ගිගුරුම් සහිත වැසි ඇති වන […]
මීට අවුරුදු ගාණකට ඉස්සර නවසීලන්තයේ කුඩා දරුවෙකු ඒ කාලෙ නවසීලන්ත ක්‍රිකට් නායක ස්ටීවන් ෆ්ලෙමින්ව හමුවන්න ආසාවෙන් බලන් හිටියා. ඒ වන විට මෙම දරුවා එයාගෙ කකුලෙ ඇඟිලි තුනක්ම පෙට්ටි උස්සන ට්‍රක් එකක් කකුල උඩින් ගිහින් අයින්කරන්න වෙලා රෝහල්ගතව සිටියා. මේ පොඩි දරුවාට හිතාගන්ඩ බැරිවුණ සිද්ධියක් සිදු වුණා. එයා නැවතිලා හිටපු රෝහලට එයාව බලන්න ආවෙ වෙන කවුරුත් නෙමේ, […]
ස්වීඩනයේ උතුරු දිග උමීයා නගරය ආසන්නයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් නවදෙනකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම යානය පැරෂුට් පුහුණුව සඳහා කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් බවයි. ගුවන් යානයේ ගමන් කළ ගුවන් නියමුවා ඇතුළු සියලූදෙනාම අනතුරින් මියගොස් තිබෙනවා. යානයේ ගමන් ගත් පිරිසගේ දුරකතන දත්තද මේ වන විට පරීක්ෂා කරමින් පවතින බවයි ස්වීඩන් ආරක්ෂක […]
ශී‍්‍ර ලාංකික පේ්රක්ෂකයන් වෙනුවෙන් වින්දනීය ප්‍රමිතිගත සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණ දායාද කළ චරිත් අබේසිංහගේ නවතම සිනමා නිර්මාණය රිසානා නම් වෙයි. රිසානා වැඩකටයුතු පසුගියදා තලවතුගොඩ ගෑන්ඩ් මොනාච් හෝටලයේදී සුභ මොහොතින් ආරම්භ කළා. සම්මානනීය රචක නාමල් ජයසිංහගේ තිර රචනයක් වන රිසානා CW Image Factory වෙනුවෙන් වසන්ත විජේන්ද්‍රගේ නිෂ්පාදනයක්. මෙම චිත්‍රපටය සදහා තවමත් නළු නිලියන් තෝරාගෙන නොමැති අතර […]
මේ මස 30 වනදා ආරම්භ වීමට නියමිත ICC ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්වූ අවසන් පුහුණු සැසියටද ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා දිනයේ සහභාගී වී තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකාවේ පැවති වාතාවරණය හමුවේ බලාපොරොත්තු වූ මට්ටමින් පුහුණු සැසි සාර්ථකකර ගැනීමට අවස්ථාව නොලැබුණත් එංගලන්තයේදීද සාර්ථක පුහුණු […]
පරිසර දූෂණයට අපි හැමෝම අකමැති වුණත් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව විසික් කරන එක ප්ලාස්ටික් බෝතලයක් නිසා විශාල විනාසයක් වෙන්න පුළුවන්. ඒ වගේ කුණු තියෙන දූෂණය වුණ ස්ථාන ඔයා ඕනි තරම් දැකලා ඇති.පාලකයින්ට බැන බැන ඔවුන් සිදු කර තුරු නොසිට තමන්ට හැකි අයුරින් පරිසර ආරක්ශාවට දායක වන පිරිස් සැබෑම මනුෂ්‍යත්වයේ සංකේතයක්. මේ කියන්න යන්නෙ එහෙම පිරිසක් […]