News Line| Off Air| Games
Generic placeholder image

Dec
4

ඉන්දුනීසියාවේ මරපි ගිනි කන්ද පුපුරයි – 11ට දිවි අහිමි වෙයි

Generic placeholder image

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතෙහි පිහිටා ඇති වඩා සක්‍රීය ගිනි කන්දක් වන මරපි කන්ද විදාරණය වී තිබෙනවා. ගිනි කන්ද විදාරණය වන අවස්ථාවේ එම කන්ද තරණය කරමින් සිටි 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම තවත් පුදගලයන් 12 දෙනෙකු පමණ අතුරුදන් බව වාර්තා වනවා. ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරන්නේ ගිනිකන්ද විදාරණය වන අවස්ථාවේ එම ප්‍රදේශය අවට පුද්ගලයන් […]


Nov
13

අයවැය අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

2024 වර්ෂයට අදාළ අයවැය අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. අනුව ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය පිළිබඳ විවාදය හෙට (14) දිනයේ සිට ලබන 21වන දින දක්වා පැවැත්වීමට නියමිතය. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 […]


Nov
6

අපතේ දමන පොල් වතුරේ ගුණ

Generic placeholder image

ලෝක පොල් දිනය පසුගිය සැප්තැම්බර් 02 වැනිදාට යෙදී තිබුණා. “උතුරටත් පොල් ත්‍රිකෝණයක්” යන්න තේමා කර ගනිමින් මෙවර ශ්‍රී ලංකාව පොල් දිනය සමරනු ලැබුවා. එලෙස දිනයක් වෙන්කර ගනිමින් පොල් ගැන සැමරුවත් එහි ඇති ගුණ නම් කියා නිම කළ නොහැකියි. මන්ද ඒ තුළ අඩංගු ගුණ සමුදාය අසීමිතයි. එදිනෙදා අහාර පිළියෙළ කිරීමේ දී අනිවාර්යය දෙයක් ලෙස ගෘහනියන් පොල් […]


Oct
26

ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට ඊශ්‍රායලය සූදානමින්(VIDEO)

Generic placeholder image

ඊශ්‍රායලය පසුගියදා දකුණු ගාසා තීරයේ වැසියන්ට අනතුරු අඟවමින් උතුරු ප්‍රදේශයට පලා යන ලෙසට දැනුම් දුන්නා. ඒ ගාසාවට දැවැන්ත ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව පවසමිනුයි. මෙම ගොඩබිම් ප්‍රහාරයට තම හමුදා සූදානම් වන බව ඊශ්‍රායල අගමැති පවසනවා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Oct
26

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ගැසට්ටුවක්

Generic placeholder image

ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ දී අය කරන ගාස්තු සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන සංශෝධිත ගාස්තුව රුපියල් 1000 ක් වනු ඇති. ගාස්තු සංශෝධන ඇතුළත් නව ගැසට් නිවේදනය පහතින්.


Oct
25

ඔක්තෝම්බර් 07 ප්‍රහාරය වසර 2ක සැලසුමක් බවට තොරතුරු

Generic placeholder image

ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය වසර 02 ක පමණ කාලයක සිට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. හමාස් සංවිධානයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස සැලකෙන මොහොමඩ් ඩයිෆ් ඊට නායකත්වය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Oct
25

ශ්‍රී ලාංකික යුවලකට මැලේසියාවේදී දිවි අහිමි වෙයි – පුංචි දියණිය තනිවෙයි

Generic placeholder image

අපේ රටේ ජනතාව අද ගොඩක් අසරණයි. වසර ගණනක් නිදහස් අධ්‍යපනයෙන් ඉගෙන ගෙන, තමන් උපන් මේ රටේ ඉතිරි ටික කාලය ගෙවන එකත් අද ගොඩක් දුෂ්කර කාර්යක්. සශික රංගොඩ සහ ශාමෙලා රංගනී යනු මෘදුකාංග ඉංජිනේරුවරයෙක් සහ ඉංජිනේරුවරියක්. ඔවුන් ගාල්ල වදුරව සහ ඉමදූව යන ප්‍රදේශවල පදිංචි විවාහක යුවලක්. පසුව මොවුන් දෙදෙනා සිව් හැවිරිදි දියණියත් සමඟ මැලේසියාවේ ආයතනය සේවය […]


Oct
25

හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කරයි

Generic placeholder image

හමාස් සංවිධානය ගාසා තීරයේ රඳවාගෙන සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් 02ක් නිදහස් කර තිබෙනවා. මෙලෙස නිදහස් කර ඇත්තේ ඊශ්‍රායල ජාතික කාන්තාවන් දෙදෙනෙකුයි. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Oct
17

ධනිෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවත් කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනිෂ්ක ගුණතිලකට පනවා තිබූ සියලු ආකාරයේ ක්‍රිකට් තරග තහනම සම්පූර්ණයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.


Oct
17

කාසල් රෝහලේ සය දරු උපතක්

Generic placeholder image

දරුවන් අපේ සම්පතයි. වර්තමානයේ දෙමාපියන් දරුවෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් පවුල සීමා කර ගන්නවා. එය රටේ, ළමා හා තරුණ ජනගහණය ක්‍රමිකව අඩු වීමට ප්‍රධාන හේතුවයි. එවන් කාලයකයි පවුලටත් රටටත් සම්පතක් වෙමින් සය දරු උපතක් අද වාර්තා වන්නේ. කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදියී මෙම සය දරු උපත සිදු ව ඇත්තේ. විශේෂත්වය වන්නේ එම දරුවන් සය දෙනාම පිරිමි දරුවන් […]


Oct
16

ගාසා තීරයේ මිලියනයක් කුසගින්නේ

Generic placeholder image

ඊශ්‍රායලය ගාසා තීරයට ලබා දුන් ඉන්ධන, ආහාර ඇතුළු ද්‍රව්‍ය නතර කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණා. මේ වන විට ආහාර නැතිව මිලියකයකට වැඩි ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ජෝර්දානයේ සිට ඊශ්‍රායලයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ කිරීමේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවක් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. […]


Oct
16

සැකකරුවෙක් පොලිස් වෙඩිපහරින් මරුට

Generic placeholder image

කඳාන පොලිස් වසමේ නිවසකට පැමිණ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධව අවශ්‍ය කරන සැකකරුවකු සපුගස්කන්ද පොලිස් වසමේ පමුණුවිල, සමිඳු මාවත ප්‍රදේශයේ නිවසක සිටින බවට කඳාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (16) වන අද දින අළුයම් කාලයේදී එම නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. පසුව කඳාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්ද […]


News Articles
Latest Videos
Most Popular Post