News Line| Off Air
Generic placeholder image

Feb
23

නව ජනමාධ්‍ය ඇමතිගෙන් පොරොන්දුවක්

Generic placeholder image

මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කිරීමටත් කැපවන බව කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පිළිබඳව සටහනක් පහතින්. පවුල් පසුබිම හා ළමා අවධිය රුවන් විජයවර්ධන […]


Feb
23

ජනපති, විපක්ෂ නායක සාකච්ඡාවේ ගත් තීරණ

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා ඒ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදීයි. පස්වරු 07 00 ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැය දෙකක පමණ කාලයක් පැවැත්වුණා. මෙම සාකච්ඡාව සදහා එක්සත් ජනතා නිදහස් සංධානය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නියෝජිතයින් කිහිප දෙනෙකු ද එක්ව […]


Feb
23

රුවන් විජයවර්ධන වැඩ අරඹයි

Generic placeholder image

මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කිරීමටත් කැපවන බව කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


Feb
23

මුස්ලිම් ජාතිකයෙක් ස්වාමීන්වහන්සේ කෙනෙකුට කළ උපකාරයට රටේම උපහාරය

Generic placeholder image

ජාති භේද වී උරන වී එකිනෙකාට බැන ගන්න ,ගහමරාගන්නා කාලයක සිටින මෙරටේ වර්ගවාදය අවුස්සන මිනිසුන් ඉන්න වකවානුවක හරි අපුරු සිදුවීමක් සිදුව තිබෙනවා. මේ එම සිදුවීමට අදාලව එක්කර තිබූ ෆේස්බුක් සටහනයි.


Feb
23

දළදා හිමියන්ට අගෞරවයක් ? මහනුවර වීථි සැණකෙළිය ගැන ප්‍රශ්නාර්ථයක්

Generic placeholder image

මහනුවර නගරයේ ‘කැන්ඩි නයිට් මාර්කට්’ නමින් ආරම්භ කර ඇති රාති‍්‍ර විථි සැණකෙළිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන් වහාම සොයා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පද්ම උදයශාන්ත පවසනවා. එම වැඩසටහන මගින් දළදා වහන්සේට අගෞරවයක් සිදුවන බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛතී‍්‍ර ගුණරත්න මහතා ප්‍රකාශ කළේ මේ වෙළඳ පොළ සකසන්න කලින් […]


Feb
23

කංජිපානි ඉම්රාන්ගේ ලඟම ගෝලයෙක් අත්අඩංගුවට

Generic placeholder image

ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කංජිපානි ඉම්රාන්ගේ ප‍්‍රධානතම ගෝලයෙකු කොළොන්නාව සාලමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදුකළ වැටලීමකදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඞ් නවුෆර් මොහොඞ් අලී නමැති පුද්ගලයෙක්. ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 10 යි මිලිග‍්‍රෑම් 480 ක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.


Feb
22

අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න එපා – මන්ත්‍රී ඉෂාක් රහුමාන්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වැදීමට ළමුන්ට පුරුදු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවැසීය. අනුරාධපුර මහඉලුප්පල්ලම මහා විදුහලේ පැවැති ත්‍යාග ප්‍රධානය කිරිමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න  පුරුදු කරන්න එපා. විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට  වදින්න පුරුදු කළාට කමක් නෑ. අපි වගේ එවුන්ට ළමයින්ට හිස නමන්න දෙන්න එපා. අද පාර්ලිමේන්තුව ගියත් මට […]


Feb
22

රුවන් විජේවර්ධන ජනමාධ්‍යය කැබිනට් නොවන අමාත්‍යධූරයට

Generic placeholder image

ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍යය කැබිනට් නොවන අමාත්‍යය ලෙස මීට ස්වල්ප මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.මේ අතර මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා දිවුරුම් දී තිබෙනවා.


Feb
22

මත්ද්‍රව්‍ය කිලෝ හත හමාරක් සමග පුද්ගලයෙකු හැටන්හිදී අත්අඩංගුවට

Generic placeholder image

එන් සී ලෙස හන්ඳු මත්ද්‍රව්‍ය කිලෝ 7 යි ග‍්‍රෑම් 700 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. හැටන් ගාමිණීපුර ප‍්‍රදේශයේ නිවසක සගවා තිබියදී එම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම මත්ද්‍රව්‍ය තොගය ග‍්‍රෑම් 10 බැගින් වූ කුඩා ටින්වල අසුරා තිබූ බවද නෙත් නිවුස් වාර්තාකරු ප‍්‍රකාශ […]


Feb
22

ශී‍්‍ර ලංකා පළමු ඉණිම ලකුණු 154කට සීමා වෙයි

Generic placeholder image

දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉණිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 154කට දැවී ගියා. දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉණිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 222ක්. ඒ අනුව දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉණිමේදී ලකුනු 68ක් ඉදිරියෙන් සිටිනවා. ශ‍්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු […]


Feb
22

රන්ජන් රාමනායකගේ කොකේන් වාර්තාව එළියට

Generic placeholder image

රාජ්‍ය අමාත්‍යය රංජන් රාමනායක මහතා කොකේන් වාර්තාවක් තම නිල ෆේස්බුක් පිටුවේ පල කර තිබුණා. එහිදී එහි සඳහන්ව තිබුණේ ” කොකේන් පරීක්ෂණයක් කරගත් වාර්තාව, මාධ්‍ය සමගම ගොස් කළ සාක්ෂි සහිතව කළ පරීක්ෂණය. අනිත් අයත් අද හෙටම මේ වාර්තාව අරගෙන පෙන්වයි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා ” යනුවෙනුයි. එම වාර්තාව පහතින් දැකගත හැකියි.


Feb
22

කුරුමිට්ටන් දැක බියෙන් ඇලලුණු එලතලව ගමේ මිනිස්සු කියන කතා

Generic placeholder image

නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් පිළිබද කිසිදු සාක්ෂියක් සිය පර්යේෂණ වලදී ලැබී නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යන අංශය පවවසනවා. එහිදී මහාචාර්යය යසාංජලී ජයතිලක මහත්මිය සදහන් කලේ ඒ සම්භන්ධයෙන් කිසිදු භෞතික සාධකයක් හමුවී නොමැති බවයි. නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් මනසේ ඇති වන රූපමය සිතුවිලි හේතුවෙන් ඇති විය හැකි බව මනෝ වෛද්‍යවරුන් පවසනවා. […]


News Articles
Latest Videos
Most Popular Post