තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 8000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා තවදුරටත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
දකුණු තුර්කිය ප්‍රදේශයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 4300 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සංඛ්‍යාව තවත් බොහෝ දුරට ඉහළ යාමට ඉඩ ඇති බව වාර්තා වනවා. මෙය මෑත කාලයේ තුර්කියෙන් වාර්තා වූ විශාලතම භූ කම්පනයයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් විටින්විට වැසි ඇතිවේ. උතුරුමැද පළාතේත් මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් […]
අමෙරිකානු ගුවන් සිමාවේ ඔත්තු බැලූ බවට සැකකළ චීනයට අයත් බැලුනයක් අමෙරිකානු ආරක්ෂක අංශ පසුගියදා පුපුරවා හැරියා. ඊට අදාලව නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ, එම ප්‍රහාරය හෙලා දකින බවයි. එසේම එය ඔත්තු බැලීමේ යානයක් නොවන අතර කාලගුණ තොරතුරු ලබා ගැනීම සඳහා යොමු කල යානයක් බවයි චීනය පවසා ඇත්තේ. අදාල බැලුනයේ කාර්මික දෝෂයක් හේතුවෙන් […]
අරණායක ගොඩිගමුව ප්‍රදේශයේ පියෙකු තම දරුවන් දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර ඔහුද සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වනවා. අරණායක ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි අම්බලමක ඔවුන් මෙලෙස සියදිවි හානි කරගෙන තිබුණේ. මව සහ පිය අතර ඇති වූ පවුල් ආරවුලක් දුර දිග යාම නිසා, පියා දරුවන් දෙදෙනාත් ඝාතනය කර තමාද සියදිවි හානි කරගෙන ඇති බවටයි මේ වන […]
තුර්කිය සහ සිරියාව අතර දේශසීමාවේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් 120කට ආසන්න පිරිසක් මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. එම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.8ක් ලෙස දැක්වෙයි.
තුර්කියේ දකුණුදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූකම්පනයෙන් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර, ඒවාට යටවීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් […]
ට්විටර් ආයතනයේ හිමිකරු වන එලෝන් මස්ක් සිය ට්විටර් ගිණුම පුද්ගලික කර තිබෙනවා. ඔහු මෙලෙස ගිණුම පුද්ගලික කර ඇත්තේ දින 2ක කාලයක් සඳහායි. ඒ අනුව අනුගාමිකයින් මිලියන 127ක් සිටින එලෝන් මස්ගේ ගිණුමේ ඔහු පළ කරන පොදු ට්විට් වලට වඩා පෞද්ගලික ට්විට් සම්බන්ධයෙන් පරිශීලකයින් සැලකිලිමත් වනවාද යන්න පරික්ෂා කිරීම සදහා ගිණුම පෞද්ගලික කළ බව ඔහු පවසා තිබෙනවා.
කිසියම් පුද්ගලයෙකු අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි අඩි 13 ක් පමණ විශාලත්වයකින් යුත් කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත් කිරීමට කළුතර මොරන්තුඩුව ගෝනදූව කවටයාගොඩ තරුණයකු සමත් වී තිබෙනවා. ඔහු උදාර සංජීව නමැති හතළිස් හැවිරිදි තිදරු පියෙක්. කවටයාගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ අතු ඔයක කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිලදැමූ කිඹුලා දැඩි වෙහෙසක් […]
75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමාකිරීම සහ මාර්ග වසා තැබීම සම්බන්ධයෙන් පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මාර්ග වසා තබන ප්‍රදේශයන්හි පදිංචි ජනතාවට, ව්‍යාපාරික ස්ථානවලට සහ කාර්යාලවලට ගමන් කිරීම බාධාවක් නොවන පරිදි එම මාර්ගවල රථවාහන ගමනාගමනය සීමාකිරීම සිදුකරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතී. මේ හේතුවෙන්,දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. […]