News Line| Off Air
Generic placeholder image

Apr
11

යාපනයේ සිනමාශාලා නැවත දැනුම් දෙනතුරු වැසෙයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසාදමා තිබෙනවා. එමෙන්ම එම දිස්ත්‍රික්කයේ විවාහ උත්සව කටයුතු, පුද්ගලික පන්ති පැවැත්වීම ආදිය ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.


Apr
11

පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

Generic placeholder image

දෙවන එලිසබෙත් මහරැජිනගේ සැමියා වූ එඩිම්බරෝහි ආදිපාද පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව, තමාගේ මෙන්ම ශ්‍රී ලංකේය ජනතාවගේ ශෝකය පළ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා. අදාල නිවේදනය පහතින්,


Apr
11

වසරේ ගත වූ කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 580ක් මරුට

Generic placeholder image

දිනෙන් දින වැඩි වන රිය අනතුරු ප්‍රමාණය සමාජයේ බොහෝ දෙනා කතා බහට ලක් වන කාරණයක් බවට පත්ව තිබෙනවා. මේ වසරේ ගත වූ කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 580 ක් මියගොස් ඇති බව පොලිසිය සදහන් කරනවා. ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා. රිය අනතුරු වැඩි වශයෙන් සිදුවන කාල සිමාවක් ලෙස අප්‍රේල් 10 […]


Apr
11

පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුවත් කිරීමක්

Generic placeholder image

පොලිසියෙන් ජනතාව වෙත විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එනම්, මේ උත්සව සමයේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස උල්ලංඝනය කරමින් පැවතීම නිසා ඒ අනුව සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ විශේෂයෙන්ම බස් රථ රියදුරන් හා මගී […]


Apr
11

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහබස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]


Apr
9

දුම්රිය වැඩ වර්ජනයක්

Generic placeholder image

දුම්රිය දෙපාර්තුමේන්තුව තුළින්ම නව සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කිරීමට එරෙහිව දුම්රිය නියාමකවරුන් සහ දුම්රිය රියදුරන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.


Apr
9

විභාගයක් ලියමින් සිටියදි හදිසියේ අසනීප වී මියගිය දැරියගේ මරණයට හේතුව හෙළිවේ

Generic placeholder image

පාසලේදී වාර විභාගයකට මුහුණ දෙමින් සිටි 14 හැවිරිදි දැරියක් ඉකුත්දා හදිසියේ අසනීප වී මියගිය පුවතක් වාර්තා වුණා.. දැරියගේ මරණයට ඥාතින් විසින් චෝදනා කරන්නේ පාසලේ දී කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත නොකිරීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වී දැරිය ජීවිතක්ෂයට පත්වු බවයි. කෙසේ වෙතත් දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිව ඇත්තේ මොළයේ දුර්වලව තිබු නහරයක් හදිසියේ පුපුරායාමෙන් මොළය […]


Apr
9

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දින මෙන්න

Generic placeholder image

මෙම වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදීය. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03වන ඉරිදා දිනත් […]


Apr
9

නරක සමනළයා

Generic placeholder image

සොබා සෞන්දර්යයේ අසිරිය ගැන අපි හැමෝම කතා කරනවා… ඒ හා සමානවම අපි ඒ පරිසරයට හානි සිදු වන දේ ගැනත් බොහෝ දේ දවසින් දවස අපට අසන්නට ලැබෙනවා.. අද කතා කරන්නේ ඔබ නොදත් එවැනි කතාවක් ගැනයි….


Apr
9

මියන්මාර හමුදා අණසක පතුරවමින් එරට ප්‍රසිද්ධ නළුවෙකු වූ Paing Takhon හමුදා අත්අඩංගුවට

Generic placeholder image

මියන්මාර හමුදා අණසක පතුරවමින් තවදුරටත් එරට හමුදා පාලකයින් විසින් එරට ජනතාව මර්දනය කිරීමට උත්සාහ දරමින් සිටිනවා.එරට ජනතාව වැඩියෙන්ම ආදරේ කරනා කාගේත් ජනාදරයට පාත්‍ර වී සිටින කලාකරුවන්, නළු නිළියන් ප්‍රසිද්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් සිටිනවා. මේ අතර ඉකුත් දා මියන්මාරයේ සහ තායිලන්ත‌යේ මිලියන ගණන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් ප්‍රමුණ පෙළ නිරූපණ ශිල්පියෙකු මෙන්ම නළුවෙකු වන පේන් ටකොන් […]


Apr
9

ඇමෙරිකානු දේශ සිමාවේ දී හමු වූ මිනිස් ජාවාරම්කරුවන්ගෙන් බේරුණු ඉක්වදෝර දැරියන් දෙදෙනා

Generic placeholder image

මිනිස් ජාවාරම්කරුවෙකු විසින් ඉක්වදෝර දැරියන් දෙදෙනෙකු පැහැර ගෙන ඇමෙරිකානු – ඉක්වදෝර දේශසීමාවේ දමා ගොස් සිටියදී ඇමෙරිකනු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාල මිනිස් ජාවාරම්කරුවා පොලිසිය දැක මෙලෙස පැන ගොස් තිබෙනවා. මේ වන විට ඉක්වදෝර් කොන්සාල් කාර්යාලය විසින් එම දැරියන් දෙදෙනා සිය භාරයට ගෙන තිබෙන අතර එම දැරියන් අදාල මවුපියන් වෙත භාර දීමට නියම්ත බවයි වැඩි දුරටත් […]


Apr
9

මියගිය සහ ආබාධිත රණවිරු වැටුප යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීමට අදාල කැබිනට් පත්‍රිකාවක්

Generic placeholder image

ආබාධිත රණවිරුවනට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම සඳහා අනුමැතිය ලබාගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව දැන් ඇමති මණ්ඩලයට යොමුකර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කරනවා. ජනාධිපතුමා ඒ බව සඳහන් කළේ, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු […]


News Articles
Latest Videos
Most Popular Post