News Line| Off Air
Generic placeholder image

Dec
2

හොලිවුඩ් නළු ඩිවොන් ජොන්සන් සුපිරි වීරයෙකු ලෙස රසිකයින් අතරට

Generic placeholder image

සුපිරි හොලිවුඩ් නළු ඩිවොන් ජොන්සන් 2021 වසරේ ‘කොමික්’ විරයෙකුගේ චරිතයක් හරහා සිය සිනමා රසිකයන් අතර ඒමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඔහු මෙසේ සුපිරි විරයෙකු ලෙස පෙනීසිටින්නේ 2021 දෙසැම්බර් මාසයේ ප්‍රදර්ශනය වීමට නියමිත ‘බ්ලැක් ඇඩම්’ නම් චිත්‍රපටයේ යි. ‘DC කොමික්’ චරිතයක් වන ‘ඇඩම් බ්ලැක්’ චරිතයට ‘සුපර් මෑන්’ මෙන් බලයක් ඇති බව වාර්තා වන […]


Dec
2

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය හෙටයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල බත්තරමුල්ලේදී හෙට (03) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කළා. මෙම සම්මාන උළෙලේදී ගතවූ වසරේදී දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන පිරිනැමීමට නියමිත බව සදහන්.


Dec
2

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ මෙම හමුව පැවති අතර, එහිදී කැනඩා මහකොමසාරිස්වරයා සිය රජය වෙනුවෙන් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මේ අතර චීන රජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා […]


Dec
2

ටයිකොන්ඩෝ ඉසව්වෙන් සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම

Generic placeholder image

නේපාලයේ – කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට රනුක ප්‍රභාත් අද සමත් වී තිබෙනවා. ඒ වයස අවුරුදු 17 ත්, 23 ත් අතර කාණ්ඩයේ ටයිකොන්ඩෝ පිරිමි ඉසව්වෙන් තරඟ වදිමින්. එමෙන්ම, කරාතේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කිරීමට හංසිකා හේෂානි හෙට්ටිආරච්චි සමත් වුණා. මේ අතර, […]


Dec
2

ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට උපවාසයක්

Generic placeholder image

ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ පැහැර ගැනීමට ලක් වු බවට පැවසෙන ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට පවසමින්.


Dec
2

සහන පැකේජය ක්‍රියාත්මක බව බන්දුල කියයි

Generic placeholder image

කිසිදු වෙනස්කමකින් තොරව භාණ්ඩ සේවාවන් සදහා පනවා ඇති බදු වර්ග සදහා ඒ සහන පැකේජය ක්‍රියාත්මක බව බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. එමෙන්ම ඍජු බදු වර්ග සදහා ලබන ජනවාරි 01 වෙනිදා සිට සහන පැකේජය ක්‍රියාත්මක බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


Dec
2

හන්ටුකුරාහි දේවස්ථානයක වෙඩි තැබීමකින් 14 මරුට

Generic placeholder image

බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වෙඩි තැබීමට හේතුව පිළිබඳවද මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.


Dec
2

කටුනායක ගුවන් තොටේ තිබු ස්කෑන් යන්ත්‍ර ජනාධිපතිගේ අවධානයට

Generic placeholder image

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්, ඔවුන්ගේ සිරුරේ විවිධ ස්ථාන වල සඟවා ගෙන එනු ලබන රත්තරන්, විවිධ මත්ද්‍රව්‍ය සහ වෙනත් නීතිවිරෝධී ද්‍රව්‍ය, ක්ෂණිකව අනාවරණය කර ගත හැකි විශේෂ ස්කෑන් යන්ත්‍ර රේගු පරිශ්‍රයේ සවි කර ඇති අතර, එම යන්ත්‍ර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අධීක්ෂණයට ලක් වී ඇති බව වාර්තා වනවා. ඒ ජනාධිපතිවරයා සිය දෙදින […]


Dec
2

නගර අලංකරණයට තරුණ පිරිස පෙරමුණ ගනී

Generic placeholder image

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල නගර අලංකරණය සදහා විශේෂ වැඩ පිළිවෙලවල් බොහෝ තරුණ පිරිස් මුලිකත්වය ගෙන ආරම්භ කර තිබෙනවා. ඒ අතර දැරණියගල ප‍්‍රදේශයෙන් ද මෙවැනි වැඩ පිළිවෙලක් පිලිබදව වාර්තා වුණා. ඒ අනුව මෙම ප්‍රදේශයේ තරුණ පිරිස් එක්ව නගරයේ තාප්ප පුරා වීදි සිතුවම් වලින් අලංකාර කිරීම සදහා නගරයේ ඇති පැති බැමි පිරිසිදු කරමින් අලංකාර කිරීමට […]


Dec
2

වත්තල ප්‍රධාන ජල නලයක් පුපුරා යෑමෙන් මාර්ගයේ කොටසක් ජලයෙන් යට වෙයි

Generic placeholder image

වත්තල ප්‍රදේශයේ ප්‍රධාන ජල නලයක් පුපුරා යෑමෙන් ඒ අසල මාර්ගය ජලයෙන් යට වී තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම අද උදැසන මෙම සිද්ධිය සිදු වී ඇති අතර අංක 260 බස් මාර්ගය මේ හේතුවෙන් ජලයෙන් යට වී තිබෙන අතර වාහන ගමනා ගමනයට මෙන්ම මගින්ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.


Dec
2

පාකිස්තාන අගමැතිගෙන් ජනපති ගෝඨාභයට විශේෂ ලිපියක්

Generic placeholder image

ඊයේ රාත්‍රියේ දෙදින නිල සංචාරයක් සදහා පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි මහතා දිවයිනට පැමිණියා. මෙම ධුත පිරිස පිළිගැනුණු ලැබුවේ ශ‍්‍රී ලංකාවේ පාකිස්තාන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්වයි. විශේෂයෙන්ම මෙම සංචාරයේදී පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි මහතා එරට අගමැති ඉම්රාන් ඛාන්ගේ් විශේෂ ලිපියක් ජනපති ගෝඨාභය රාජපක්ෂ […]


Dec
2

මෙවර සා පෙළ විභාගය අද සිට ආරම්භ වේ

Generic placeholder image

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද මධ්‍යස්ථාන 4,987 කදී ආරම්භ වී තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ වැඩිම විභාග අයදුම්කරුවන් පිරිසක් සහභාගී වන මෙවර සා පෙළ විභාගයේ ඉල්ලුම් කර ඇති අපේක්ෂකයින් ප්‍රමාණය හත්ලක්ෂ 17,008 ක් වන බව විභාග දෙපර්තුම්නේතුව සදහන් කරනවා. ඒ අනුව අදින් ආරම්භ වුන මෙම විභාගය ලබන 12 වෙනිදා දක්වා පැවැත්වෙනවා. විශේෂයෙන්ම මෙවර […]


News Articles
Latest Videos
Most Popular Post