අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇට්ලන්ටාහි පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබූ ට්‍රම්ප් ඩොලර් ලක්ෂ 2 ක (200,000) ඇප බැදුම්කරයක් මත නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ. 2020 වසරේ මැතිවරණ ප්රතිඵලයන් වෙනස් කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුලු තවත් 18 දෙනෙකුට වෝදනා එල්ල වී තිබුණා. ඇට්ලන්ටාහි ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් විනාඩි […]
පෙරුම් පිරූ නමුත් සැබෑ කර ගැනීමට අපහසු වූ බලාපොරොත්තුවකට පණ දුන් පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වනවා. ඒ 34 හැවිරිදි දරු ඵල නොමැති කාන්තාවකට ඇයගේ වැඩිමල් සොයුරියගේ ගර්භාෂය පරිත්‍යාග කිරීමයි. පැය 9යි විනාඩි 20කට පසු ඇයගේ ගර්භාෂය බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව නිම කල බව වාර්තා වනවා. මෙම සැත්කම සදහා වෛද්‍යවරු හෙද හෙදියන් ඇතුලු 20 දෙනෙකුගෙන් පමණ […]
ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 යානයේ වික්‍රම් ලෑන්ඩරය සැලසුම් කල පරිදි ඊයේ (23) සවස 6.4ට සාර්ථකව සඳට ගොඩබැසීම සිදුකළා. මේ වන විට එහි රෝවරය සඳ මත පළමු පියවර තබා ඇති අතර සඳ මත ඇවිද ගිය බවයි ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ. එසේම එය සඳේ ඇති පාෂාණ සහ ආවාට වටා සැරිසරමින් විශ්ලේෂණය සඳහා දත්ත සහ පින්තූර රැස් කරන බවද […]
ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. වනිඳු සිය තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මඟින් දන්වා ඇති බවයි ක්‍රිකට් ආයතනය තහවුරු කළේ. අදාළ ලිපිය පහතින්,
ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක Fernando Villavicencio වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ ඔහු එරට අගනුවර පැවති මැතිවරණ ප්රචාරක රැළියකට සහභාගී වී සිටියදී. කෙසේ වෙතත් සැකකරු අල්ලා ගැනීමට සිදුකළ මෙහෙයුම්වල දී ඇතිවූ තුවාල හේතුවෙන් ඔහු ද මිය ගිය බව එරට බලධාරීන් පවසනවා. ඉක්වදෝරයේ ජනාධිපතිවරණයේ පළමු වටය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.
භාරතීය ජනතා පක්ෂයේ නායක මහේෂ් බගේල් නම් දේශපාලඥයා මියගොස් විනාඩි 30කට පසු නැවත ජිවතුන් අතරට පැමිණ තිබෙනවා. ඇතිවූ ආසාධන තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකළ බවයි වාර්තා වන්නේ. රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වී තිබුණා. පසුවයි වෛද්‍යවරුන් මහේෂ් බගේල් මිය ගිය බවට තහවුරු කර ඇත්තේ. කෙසේ වෙතත් දේහය නිවසට රැගෙන විත් විනාඩි කිහිපයකට පසු […]
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී ගිනි නිවන හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. ඒ ගිනි නිවීමේ මෙහෙයුමක් අතරතුර දී. අනතුරින් පුද්ගලයින් තුන් දෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුර සිදුව ඇත්තේ හෙලිකොප්ටර් 2ක් එකිනෙක ගැටීමෙනුයි. නමුත් එක යානයක් නිරුපද්‍රිතව ගොඩබස්වා ඇති අතර කඩා වැටි ඇත්තේ අනෙක් යානයයි. සිද්ධිය සම්බන්ධයෙන් එරට ගමනාගමන ආරක්ෂක මණ්ඩලය පරීක්ෂණ ආරම්භ […]
ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කදවුරු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. අද (07) පෙරවරු 11. 27 ට පමණ ගුවන් හමුදා චීනවරාය කදවුරු ප්‍රදේශයේ […]
පාකිස්ථානයේ දේශපාලන රැළියක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පාකිස්ථානයේ ඉස්ලාමීය පක්ෂය සංවිධානය කර තිබූ දේශපාලන රැළියකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. එසේම පුද්ගලයින් 100 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන්ගෙන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර මරණ […]
බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයට තල්මසුන් විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබෙනවා . ඒ අතරින් තල්මසුන් 50ක් පමණ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම වෙරළට මීටර් 100ක පමණ දුරින් පොකුරක් ආකාරයට මෙම සත්වයන් දර්ශනය වී තිබෙනවා. ගොඩ ගැසු තල්මසුන්ගෙන් තවත් 50කට ආසන්න ප්‍රමාණයක් යළි මුහුදට යැවීමට කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍යයේ සඳහන්.
රන්පොකුණුගම සහ කිරිඳිවැල ජලසම්පාදන ක්රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 10කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, අද පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන බවයි. ඒ අනුව පූගොඩ, කිරිඳිවල, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මදුවේගෙදර, ඌරපොළ […]
ශරීර සෞඛයට හිතකර තෙල් වර්ග වලින් අප නොසිතන ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්. ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. මිනිසාගේ නිරෝගීභාවය වෙනුවෙන් සහ යහපැවැත්ම වෙනුවෙන් සමබල ආහාර වේලක් ලබා ගත යුතු බව අපි හැමෝම දන්නා කරුණක්. ඒ අතරින් ස්වභාදහමේ නිමැවුණු එක් අනර්ඝ […]