කලා ක්ෂේත්‍ර යේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියන්නේ. එම දෙපළ පසුගිය දවසක ඔවුන්ගේ විවාහ සංවත්සරය සඳහා උඩරට මනාළ යුවලක් ලෙස සැරසී සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එවැනි තවත් ලස්සන දමිළ ලෙස හැඩවී ගත් ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. එම ඡායාරූප පහතින්,
රොෂාන් රණවන කියන්නේ මෙරට සිනමාවේ සිටින ජනප්‍රිය මෙන්ම කඩවසම් නළුවෙක්. නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්රයට පැමිණි ඔහු මේ වන විට සිනමාවේ සිහින කුමරා බවට පත්වුණා. රොෂාන් සහ ඔහුගේ බිරිද වන කුෂ්ලානිගේ ආදර කතාවට මේ වන විට අවුරුදු 21 ක්. එහිදී ඔවුන්ගේ ආදරයේ පැරණි මතකයන් සමඟ කුෂ්ලානි වෙනුවෙන් පුංචි සටහනක් තම මුහුණු පොතෙහි දැමීමටත් අමතක කළේ නෑ. […]
කලා ක්ෂේත්රයේ ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. එම පවුලේ බාල දියණිය තමයි ශනුද්‍රි ප්‍රියසාද්. බොහෝ දෙනා ආදරය කරන ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. ලෝක කාන්තා දිනයේදී ශනුද්‍රි ඇයගේ සමාජ මාධ්‍යවල සුන්දර ඡායාරූප පෙළක් සමඟ කෙටි පණිවිඩයක් පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ ඇය පළ කර තිබුණු ඡායාරූප සහ පණිවිඩයයි.
රුවංගි රත්නායක කියන්නේ රිදී තිරයටත් පුංචි තිරයටත් නැතුවම බැරි රංගන ශිල්පිනියක්. ඇය උතුම් මව් පදවිය ලබන්නට සිටින බව පසුගිය දවසක සියත 24 තුළින් ලිපියක් පළ කෙරුණා. ඒ වෙනුවෙන් ඇය සැමියා සමඟ තවත් ලස්සන ඡායාරූප එකතුවක් කරලා තිබුණා. එම ඡායාරූප පහතින්,
කාංචනා අනුරාධි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන මේ වනවිට ලංකාවේ අතිශය ජනප්‍රිය සුරූපී ගායිකාවක්. ඇය මෙරට මෙන්ම පිටරට ප්‍රසංග වේදිකාවට ද නැතුවම බැරි කෙනෙක්. ඇයගේ ගීත ලොකු කුඩා සියළුදෙනා වැළදගන්නේ හරි ආදරයෙන්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එහි ඇය සාරියකින් හැඩගැන්වී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,
නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වන විට ඇය ටෙලි තිරයේත් සිනමාවේත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම වෙළද දැන්වීම් වල ද දක්නට ලැබෙන චරිතයක්. ඇය පසුගිය දිනක ඉතාමත් හැඩකාර අලංකාර Photoshoot එකක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
විනූ සිරිවර්ධන කියන්නේ කලා ක්ෂේත්රයේ සිටින ජනප්‍රිය මෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයේ ද ඉතාමත් ජනප්‍රිය චරිතයක්. විනූගේ ආදරණීය සැමියා වන කසුන් විනූගේ උපන්දිනය වෙනුවෙන් අපූරු Surprise එකක් සංවිධානය කරලා තිබුණා. මෙහිදී ගත් ඡායාරූප කිහිපයක් විනූ සමාජ මාධ්‍යවල පල කර තිබුණා. එම ඡායාරූප පහළින්,
ඉන්දියානු සිනමා නිලියක් වගේ ලස්සන ලංකාවේ රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියන්නේ. ඉෂංකා ලංකාවේ මෙන්ම ඉන්දියාවේ සිනමාවේ ද රංගනයෙන් දායක වන කලා තරුවක්. ඇය නිතරම සමාජ මාධ්‍යයේ ඇයගේ විවිධාකාර ඡායාරූප පල කරන බැවින් සමාජ මාධ්‍යයේ නිතර කතාබහට ලක් වෙනවා. මෑතකදී ඇය සුරූපී ඉන්දියානු යුවතියක් ලෙස හැඩ ගැන්වී තිබුණා. එම ඡායාරූප පහතින්,
ෂෙරිල් ඩෙකර් කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ දයාබර බිරිඳ. ඇය නර්තනයටත් නිරූපණයටත් බෙහෙවින් දක්ෂ කෙනෙක්. හැමදාමත් ෂෙරිල් එක එක විලාසිතා අත්හදා බලන කෙනෙක්. ඒ වගේම තවත් ලස්සන විලාසිතාවකින් හැඩ වී සිටින ඇයගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. ඡායාරූප පහතින්,
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට නැතුවම බැරි ක්‍රීඩකයෙක් තමයි දිනේෂ් චන්දිමාල් කියන්නේ. චන්දිමාල්ගේ ආදරණීය බිරිඳ වන ඉසිකා සමඟ ඔවුන් දෙදෙනාගේ කැදැල්ල හැඩ කරන්නට පැමිණෙන පුංචි අමුත්තා ගැන දැනගන්න Gender Reveal Party එකක් පැවැත්වුවා. එයට කලා තරු සහ ක්‍රිකට් තරු රැසක් සහභාගී වී තිබුණා. ඔවුන්ගේ Gender Reveal සාදයේ ආදරණීය ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප […]
දිනිති වල්ගමගේ හා සංගීත් සතරසිංහ කියන්නේ මේ දිනවල කලා ලෝකේ හැමෝගෙම අවධානය දිනාගත් කලා තරු යුවලක්. මේ දවස්වල ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වී සිටිනවා. දිනිති වල්ගමගේ සමාජ මාධ්‍යවල ද ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසුගිය දා ඇය ඕස්ට්‍රේලියාවේ Phillip Island වල ගත් සුන්දර ඡායාරූ එකතුවක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. එම ඡායාරූප පහතින්,
නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කෙටි කාලයක් තුළ ක්ෂේත්රයට පැමිණ මේ වෙනකොට ඇය කාගෙත් කතාබහට ලක් වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න.