News Line| Off Air| Games
Generic placeholder image

Jul
9

කවින්ද්‍යා කළකිරීමෙන්ද?

Generic placeholder image

සමිතා මුදුන්කොටුවගේ හා අතුල අදිකාරිගේ ආදරණීය දියණීය කවින්ද්‍යා අදිකාරි මව්පියන් මෙන්ම සංගීත ලෝකය ජයගෙන තිබෙනවා සමාජ මාධ්‍යය තුළත් ඇය හරි ජනප්‍රියයි. පසුගියදා ඇය කළකිරීමෙන් මෙන් සටහනක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඒ මිනිසුන් පිළිබදවයි. එම සටහන පහතින් බලන්න,


Jul
8

පබෝධාගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

පබෝධා සංදිපනී කියන්නේ කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ඇයටම අනන්‍යය වූ දක්ෂතාවයක් හා ජනප්‍රියත්වයක් ගොඩනගාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය වකවානුවේ උදයකාන්ත වර්ණකුලසූරිය මහතා අධ්‍යක්ෂනය කළ ගින්දරී 2 චිත්‍රපටය නිසාම ඇගේ ජනප්‍රියත්වය දෙගුණ වුණා. ඇය පුතෙකු‌ගේ මවක්. ඇගේ පුතු සවේන්ගේ 10වැනි උපන්දිනය පසුගියදා පැවැත්වුණා. ඇය පුතුගේ උපන්දිනය වෙනුවෙන් පුතුගේ යහළුවන් එක්ක පුංචි සාදයක් පවත්වා තිබුණා.එම සාදයේ ඡායාරූප ඇය […]


Jul
8

මෙල්බන් නුවර සැරසූ විශිෂ්ටයින්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා අතරින් ඉහළින් සිටින ඔවුන් ක්‍රිඩාවෙන් විශ්‍රාම ගොස් විදේශගතවයි සිටින්නේ. ඒ තිලකරත්න ඩිල්ශාන්, ලසිත් මාලිංග. මොවුන් සිය පවුලේ සාමාජිකයන් සමග ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිනවා. මෙල්බන් නුවර පැවති රාත්‍රී සාදයකදී පරණ යහළුවන් මුනගැසුනු ඔවුන්ගේ සාදයට නුවන් කුලසේකරත් සහභාගී වෙලා තිබුණා එහිදී ගත් ඡායාරූප මාලිංග සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කරන්නත් අමතක කළේ නෑ.


Jul
7

නිපුනිකා සැමියා වෙනුවෙන් තැබූ ආදරණීය සටහන

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටි දක්ෂ රංගන ශිල්පිණියක් වුණත් ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. ඇය පුංචි සිගිතියකගේ මවක්. නිපුණිකා සිය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සටහනක් එක් කර තිබුණා. ඔහුගෙන් මේ පුංචි පවුලට ලැබෙන ආදරය , රැකවරණය ගැන ඇය එහි සදහන් කර තිබුුුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Jul
7

මේ දිනවල තීක්ෂනට තිබෙන ප්‍රශ්නය

Generic placeholder image

රියැලිටි තරගාවලියක් හරහා ක්ෂේත්‍රයට පැමිණ තමන්ටම අනන්‍යය වූ හඩක් ගොඩනගා ගත් ඔහු ජනප්‍රිය ගායක තීක්ෂන අනුරාධයි. තීක්ෂන පුංචි දගකාරයන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහු සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය අතර පොඩ්ඩන් දෙදෙනාගේ විවිධ දගකාරකම් එයට එක් කරනවා. තීක්ෂන පසුගියදා ඔහුගේ පුංචි පුතා සෑදු කඩදාසි ගෙම්බෙකුගේ චිත්‍රයක්, පුතු හා ඔහු සිටින ඡායාරූපයක් පළ කර තිබුණේ ප්‍රශ්නයක්ද සමගින්. එය පහතින් […]


Jul
6

පියාගේ අනතුර සිදුවී වසරක් ගතවීම ගැන අකිල තැබූ සංවේදී සටහන

Generic placeholder image

පසුගිය වසරේ ජුලි 2වන දින ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා හදීසි අනතුරක‌ට ලක්ව මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. පියාගේ අනතුර සිදුවී වසරක් ගත වීම ගැන වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනී සිය සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා. එම සටහනට තම දියණිය සමග මුහුදු වෙරලට ගිය අවස්ථාවේ ඡායාරූපයක් එක් […]


Jul
5

සජිතගේ පුංචි දගයාගේ දග වැඩ

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී දැන් පුංචි දගයෙකුගේ පියෙක්. ‍ මේ පුංචි දගයාගේ දග වැඩ නිසා සජිතට පොඩි අකරතැබ්බයක් වෙලා වගේ. ඔහු ‌ඒ පිළිබදව සමාජ මාධ්‍යයේ දක්වා තිබුණේ මෙන්න මේ වගේ සටහනක් සමගින්,  


Jul
4

ධනංජය සිරිවර්ධනගේ දියණියගේ උපන්දිනය

Generic placeholder image

ධනංජය සිරිවර්ධන කියන්නේ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම පුංචි දියණියකගේ පියෙක්. ඔහුගේ පුංචි දියණිය පසුගියදා සිය තුන්වන උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දිනය වෙනුවෙන් අම්මයි, තාත්තයි පුංචි සාදයක් ලැස්ති කරලා තිබුණා. එහි ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඔවුන් අමතක කළේ නෑ. ඡායාරූප පහතින් බලන්න


Jul
4

කාවින්ද්‍යාගේ විවාහ මංගල්‍යයේ නොදුටු ඡායාරූ

Generic placeholder image

කාවින්ද්‍යා දුල්ෂානි මෑතකදී කලා ලෝකයට එක්වූවත් ඇගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ. පසුගියදා ඇය යුග දිවියට පිවිසුණා. ඇය අතිනත ගත් තරුණයා නමින් බුද්ධික. ඇගේ විවාහ මංගල්‍යයේ ඡායාරූ සමාජ මාධ්‍යයට බොහෝ ජනප්‍රියයි. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jul
2

හර්ෂිගෙන් කතා හදන අයට සැර උත්තරයක්

Generic placeholder image

හර්ෂි රසාංගා ළමා නිළියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වෙනකොට ටෙලි තිරයේ ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වී අවසන්. පසුගියදා ඇය එළිදැක්වූ ගීතයටත් ඉහළ ප්‍රතිචාර හිමිව තිබුණා. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. කාලයෙන් කාලයට විවිධ විලාසිතාවන් අත්හදා බලන ඇය අලුත් කොන්ඩා විලාසිතාවක් සමග ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණේ සටහනක් ද සමගින්. […]


Jul
2

සමනලී ෆොන්සේකාගෙන් ආදරණීය සටහනක්

Generic placeholder image

වර්තමාන රංගන ශිල්පිනියන් අතරින් හොදම නිළියට හිමි සම්මානය දිනාගත් ඇය සමනලී ෆොන්සේකායි. ඇයගේ දියණියක් වන ඒ කියන්නේ ඇගේ වැඩිමහල් සොහොයුරාගේ දියණිය වන කුෂේන්‍යාට සමනලීගේ පෙනුමට සමාන පෙනුමක් තිබෙනවා. රූකඩ පැංචි චිත්‍රපටයෙන් රංගනයට පැමිණි කුෂේන්‍යා ඇගේ උපන්දිනය පසුගියදා සැමරුවා. ඇගේ උපන්දිනයට සුබපැතුම් එක් කරන්න සමනලී අමතක කළේ නෑ. කුෂේන්‍යා සහ ඇය කුඩා කල ලබාගත් ඡායාරූපයක් හා […]


Jul
1

දර්ශන් මොනවද මේ කියන්නේ?

Generic placeholder image

දර්ශන් තවරාජා.. තිරයට පැමිණ එතරම් කලක් නොවුණත් ඔහුගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ.සමාජ මාධ්‍යය තුළත් ඔහුට තිබෙන්නේ ඒ හා සමාන ජනප්‍රියත්වයක්. පසුගියදා ඔහු සමාජ මාධ්‍යයේ අමුතු සටහනක් තබා තිබුණා. ඒ ඔහුට රගපෑමට සුදුවූ චරිතවල ජීවත්වන ඇත්ත මිනිසුන් පිළිබදව. පහත දැක්වෙන්නේ එම සටහනයි, අලුත් වැඩකට දවස් 4 එක දිගට දූපතක shooting. අව්වට පිච්චිලා ඒ ගත්ත photo එකක් […]


News Articles
Latest Videos
Most Popular Post