News Line| Off Air| Games
Generic placeholder image

Jun
14

ක්‍රිකට් ගොඩ ගන්න සංගා, මහේල, අරා, මුරලිව ගෙන්නමු. – ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු වරට ක්‍රීඩා ඇමතිගෙන් ඉල්ලයි. – Exclusive

3675 Views


ක්‍රිකට් ගොඩ ගන්න සංගා, මහේල, අරා, මුරලිව ගෙන්නමු. – ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු වරට ක්‍රීඩා ඇමතිගෙන් ඉල්ලයි. – Exclusive

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව අද ක්‍රීඩා අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරා. ඒ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් විදියට පත් කරන්න කියලා. ඒ වගේම මුරලිව දඟ පන්දු යවන්නන්ගේ උපදේශකයෙක් විදියට පත් කරන්න කියලා.

අද උදේ ක්‍රිකට් ආයතනයේ තිබ්බ සාකච්චාවකදී. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ ඉල්ලීම ලිපියකින් ක්‍රීඩා අමාත්‍යවරයාට ඉදිරිපත් කරලා තියෙනවා.

මේ තියෙන්නේ ඒ ලිපිය.


News Articles
Latest Videos
Most Popular Post