News Line| Off Air
Generic placeholder image

Apr
13

රිතික් රෝෂන් අලුතෙන්ම ගත්ත, ලෝකේ ඉහළම මිලක් තියෙන මෝටර් රථය මෙන්න. (PHOTOS / VIDEO)

1244 Views


රිතික් රෝෂන් අලුතෙන්ම ගත්ත, ලෝකේ ඉහළම මිලක් තියෙන මෝටර් රථය මෙන්න. (PHOTOS / VIDEO)

ඉන්දියාවේ රිදී තිරයේ ඉන්න නළුවන් අතරින් කඩවසම් නළුවා තමයි රිතික් රෝෂන්. ඒ නිසාම ලෝකේ පුරාම කතා බහට ලක්වෙන චරිත අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි ඔහු. ඉතින් ඉන්දීය මාධ්‍ය රිතික් ගැන වාර්තා කරන අලුත්ම පුවතක් ගැන තමයි මේ ඔබට කියන්න යන්නේ. ඒ තමයි රීතික් ළඟදී දවසක ලොව ඉහළම මිලක් ඇති සුපිරි මෝටර් රථයක් මිලදීගෙන ඇති බව කියන පුවත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම මෝටර් රථය Aston Martin Rapid S වර්ගයේ එකක්. මෙම මෝටර් රථය ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් කොටි 9.3 ක් ඉක්මවනවා. ඒ වගේම අව්ශ්ව බල 552 ක එන්ජින් ධාරිතාවයක් මේ මෝටර් රථයට තියෙනවා. පැයට කිලෝමීටර් 327 ක් දක්වා ඉහල වේගයක් මේ රථයට ලබාගන්න පුළුවන් වගේම දොර හතරකින් යුක්තයි.

https://youtu.be/AD8MPRXsEig


News Articles
Latest Videos
Most Popular Post