News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

අගමැති රනිල් නැන්දත් එක්ක නටපු හැටි මෙන්න – Video- Exclusive

1991 Views


අගමැති රනිල් නැන්දත් එක්ක නටපු හැටි මෙන්න – Video- Exclusive

කවදා හරි දැකලා තියෙනවද ලංකාවේ අගමැති කෙනෙක් නටනවා. ලේසියෙන් සාමාන්‍ය ජනතාවට නම් ඒ වගේ අවස්තාවක් ලැබෙන්නේ නෑ. හැබැයි අපේ අගමැතිතුමා නටන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්වෙලා තියෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මේ විදියට නටන්නේ එතුමාගේ නැන්දා කෙනෙක් වුන් ප්‍රවීණ රංගන ශිල්පී අයිරාංගනී සේරසිංහ මහත්මිය එක්ක. බලන්නකෝ දෙන්නගේ නැටුම කොහොමද කියලා.

https://www.facebook.com/leshan.wida/videos/10210356301119728/


News Articles
Latest Videos
Most Popular Post