ලෝකයේ ඉන්න සුපිරි වේගම වේග පන්දු යවන්නෙක් තමයි ලසිත් මාලිංග. එ් වගේ භයානක වේග පන්දු යවන්නෙක් මොකද වේගයෙන් එක ඔහුගේ යෝකර් පන්දුවෙන් කකුල කඩා ගන්න්‍ේ නැතුව බේරෙන්න පිතිකරුවෝ පුදුම උත්සහයක් ගන්නෙ. හැබැයි කකුල බේර ගත්තට ඔවුන්ට කඩුල්ල නම් බේර ගන්න ලැබෙන්නේ නෑ.
වේග පන්දුවෙන් ලෝකෙම හොල්ලපු මාලිංග දැන් පිට දඟ පන්දු යවන්න පටන් අරන්. එ් විතරකි නෙවෙයි කඩුලු 3 කුත් දවා ගෙන. ඔහු මේ විදියට දඟ පන්දු යවලා තියෙන්නේ වෙළදසේවා ක්‍රිකට් තරඟාවල්යේදී. වේගයෙන් දැම්මත් දඟ පන්දු දැම්මත් කඩුලු දවා ගන්න එක තමන්ට මහ ලොකු දෙයක් නෙවෙයි කියලා ඔහු ඔප්පු කරලා තියෙනවා. මේ තියෙන්නේ මාලිංග දඟ පන්දු යවලා කඩුලු දවා ගත්ත විදිය.
https://youtu.be/IUChibZa_UI