නොවැම්බර් 15 වෙද්දී හිරු වැහෙනවා කියලා කතාවක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම පැතිරිලා. Facebook , YouTube, Twitter වගේ සමාජ ජාල වල මේ ගැන වැඩිපුර කතා වුනා. ඉතිං මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා හොයාගන්න සියතෙ අරවින්දට පුළුවන් වෙලා තියෙනවා. ඒක ඔබත් දැනගන්න ඕන නිසා අරවින්ද අද උදේ සියතේ උදෑසන වැඩසටහන අතරේ විශේෂ ප්‍රකාශයක් කලා.
මේ තියෙන්නෙ සියතේ අරවින්ද කරපු ඒ විශේෂ කතාවයි.